ලංකාවෙ යූස් වෙන 5G bands ???

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ලංකාවෙ කොහෙද බන් 5G තියෙන්නෙ? ආසාවකට connect වෙන්න හම්බෙලා නෑ.
    colombo district, kataragama,galle,ampara,kandy, jaffna,kilinochchi wala town area wala thiyenawa.uba hutch,airtel user kenek nam 5G hoyanna lesi na.
    iPhone walath na thawama.
     
    • Like
    Reactions: NRTG and lilman

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ලංකාවෙ යූස් වෙන 5G bands මොනවද ?? :rolleyes:
    1690949487209.png
     
    • Like
    Reactions: NRTG and lilman

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලංකාවෙ යූස් වෙන 5G bands මොනවද ?? :rolleyes:
    තවම Comercial network launch කරලා නැති නිසා commercial networks මොන bands වලින් එයිද හරියටම කියන්න බැහැ. Trial network දුවන band වලට වඩා තව band එන්න පුළුවන්. 5G කියන්නෙත් separated ranges තුනක තියන frequencies set එකක් use වෙන එකක්නේ. Millimeter wave, sub-6, low-band කියන ranges තුනේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    ලන්කාවට ඉතින් ලෝ බෑන්ඩ් තමා හරියන්නේ. 3400-4000 රේන්ජ් එක. අනිත් ඒවා තේරුමක් වෙන එකක් නෑ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලන්කාවට ඉතින් ලෝ බෑන්ඩ් තමා හරියන්නේ. 3400-4000 රේන්ජ් එක. අනිත් ඒවා තේරුමක් වෙන එකක් නෑ
    එහෙම කියන්න බැහැ. CMC area එකේ එහෙම Millimeter wave, sub-6 ගැලපෙනවා. අනික shopping malls, apartments එහෙම Millimeter wave ගැලපෙනවා. Investment එක telecommunication companies කරයිද කියන එකයි ප්‍රශ්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙම කියන්න බැහැ. CMC area එකේ එහෙම Millimeter wave, sub-6 ගැලපෙනවා. අනික shopping malls, apartments එහෙම Millimeter wave ගැලපෙනවා. Investment එක telecommunication companies කරයිද කියන එකයි ප්‍රශ්නෙ.
    මම හිතන්නේ පොඩි එරියා වලට වයි ෆයි තමා හරි යන්නේ. ඒ වෙනුවෙන් 5G දාන එක තේරුමක් නෑති වෙයි
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මම හිතන්නේ පොඩි එරියා වලට වයි ෆයි තමා හරි යන්නේ. ඒ වෙනුවෙන් 5G දාන එක තේරුමක් නෑති වෙයි
    WiFi වලට වඩා නම් Millimeter wave වෙනස්. හැබැයි උබ කියන එක මට තේරෙනවා WiFi කියලා අදහස් කරපු එක. Millimeter wave කියන එක එයාලා introduce කරේම downtown area වගේ extremely develed built up areas වලට. ඒක නිසා Millimeter wave network එකක් CMC area එකේ දෙන්නෙ නැති නම් වෙන දෙන්න තැනක් ලංකවේ නැහැ.
     
    • Like
    Reactions: lilman and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    WiFi වලට වඩා නම් Millimeter wave වෙනස්. හැබැයි උබ කියන එක මට තේරෙනවා WiFi කියලා අදහස් කරපු එක. Millimeter wave කියන එක එයාලා introduce කරේම downtown area වගේ extremely develed built up areas වලට. ඒක නිසා Millimeter wave network එකක් CMC area එකේ දෙන්නෙ නැති නම් වෙන දෙන්න තැනක් ලංකවේ නැහැ.
    ඒ වෑඩේට හරියන්නේ වයි ෆයි තමා. දෑනට අපි ඔය කියන විදිහේ දේවල් කරනවා. financial පෑත්තත් බලන්න ඕනේ නේ. එතකොට දෑන් තීයෙන තත්වේ හෑටියට හරි යන්නේ 5්G + wifi තමා.
     
    • Like
    Reactions: lilman and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒ වෑඩේට හරියන්නේ වයි ෆයි තමා. දෑනට අපි ඔය කියන විදිහේ දේවල් කරනවා. financial පෑත්තත් බලන්න ඕනේ නේ. එතකොට දෑන් තීයෙන තත්වේ හෑටියට හරි යන්නේ 5්G + wifi තමා.
    WiFi වල ප්‍රශ්නේ ඕක commercial පැත්තෙන් පාඩුයි packages වලින්. Mobile data කියලා අහුරලා කන්න බැහැනේ. ඕක නිසා ඕක වෙන්නේ නැහැ. කරනවා නම් කරන්නේ Millimeter wave දාලා mobile data කියලා අහුරලා කන්න පටන් ගන්න එක.
     
    • Like
    Reactions: lilman and NRTG