mobile network N77,N78.ලංකාවෙ යූස් වෙන 5G bands මොනවද ??![]()
colombo district, kataragama,galle,ampara,kandy, jaffna,kilinochchi wala town area wala thiyenawa.uba hutch,airtel user kenek nam 5G hoyanna lesi na.ලංකාවෙ කොහෙද බන් 5G තියෙන්නෙ? ආසාවකට connect වෙන්න හම්බෙලා නෑ.
තවම Comercial network launch කරලා නැති නිසා commercial networks මොන bands වලින් එයිද හරියටම කියන්න බැහැ. Trial network දුවන band වලට වඩා තව band එන්න පුළුවන්. 5G කියන්නෙත් separated ranges තුනක තියන frequencies set එකක් use වෙන එකක්නේ. Millimeter wave, sub-6, low-band කියන ranges තුනේ.ලංකාවෙ යූස් වෙන 5G bands මොනවද ??![]()
ලන්කාවට ඉතින් ලෝ බෑන්ඩ් තමා හරියන්නේ. 3400-4000 රේන්ජ් එක. අනිත් ඒවා තේරුමක් වෙන එකක් නෑතවම Comercial network launch කරලා නැති නිසා commercial networks මොන bands වලින් එයිද හරියටම කියන්න බැහැ. Trial network දුවන band වලට වඩා තව band එන්න පුළුවන්. 5G කියන්නෙත් separated ranges තුනක තියන frequencies set එකක් use වෙන එකක්නේ. Millimeter wave, sub-6, low-band කියන ranges තුනේ.
owa c-band.ලන්කාවට ඉතින් ලෝ බෑන්ඩ් තමා හරියන්නේ. 3400-4000 රේන්ජ් එක. අනිත් ඒවා තේරුමක් වෙන එකක් නෑ
hari. 1-6 GHz mid bandowa c-band.
low band kiyanne sub-1Ghz ewata.e kiwwe 850,900 wage ewa.
එහෙම කියන්න බැහැ. CMC area එකේ එහෙම Millimeter wave, sub-6 ගැලපෙනවා. අනික shopping malls, apartments එහෙම Millimeter wave ගැලපෙනවා. Investment එක telecommunication companies කරයිද කියන එකයි ප්‍රශ්නෙ.ලන්කාවට ඉතින් ලෝ බෑන්ඩ් තමා හරියන්නේ. 3400-4000 රේන්ජ් එක. අනිත් ඒවා තේරුමක් වෙන එකක් නෑ
මම හිතන්නේ පොඩි එරියා වලට වයි ෆයි තමා හරි යන්නේ. ඒ වෙනුවෙන් 5G දාන එක තේරුමක් නෑති වෙයිඑහෙම කියන්න බැහැ. CMC area එකේ එහෙම Millimeter wave, sub-6 ගැලපෙනවා. අනික shopping malls, apartments එහෙම Millimeter wave ගැලපෙනවා. Investment එක telecommunication companies කරයිද කියන එකයි ප්‍රශ්නෙ.
WiFi වලට වඩා නම් Millimeter wave වෙනස්. හැබැයි උබ කියන එක මට තේරෙනවා WiFi කියලා අදහස් කරපු එක. Millimeter wave කියන එක එයාලා introduce කරේම downtown area වගේ extremely develed built up areas වලට. ඒක නිසා Millimeter wave network එකක් CMC area එකේ දෙන්නෙ නැති නම් වෙන දෙන්න තැනක් ලංකවේ නැහැ.මම හිතන්නේ පොඩි එරියා වලට වයි ෆයි තමා හරි යන්නේ. ඒ වෙනුවෙන් 5G දාන එක තේරුමක් නෑති වෙයි
Dialog and Mobitel - N77 and N78 (C Band TDD on 3500Mhz)
mobitel bambalapitiyata uda thiyenwa. 10 gb free 5g unta masekata. down speed real 30mb yanwaලංකාවෙ කොහෙද බන් 5G තියෙන්නෙ? ආසාවකට connect වෙන්න හම්බෙලා නෑ.
ඒ වෑඩේට හරියන්නේ වයි ෆයි තමා. දෑනට අපි ඔය කියන විදිහේ දේවල් කරනවා. financial පෑත්තත් බලන්න ඕනේ නේ. එතකොට දෑන් තීයෙන තත්වේ හෑටියට හරි යන්නේ 5්G + wifi තමා.WiFi වලට වඩා නම් Millimeter wave වෙනස්. හැබැයි උබ කියන එක මට තේරෙනවා WiFi කියලා අදහස් කරපු එක. Millimeter wave කියන එක එයාලා introduce කරේම downtown area වගේ extremely develed built up areas වලට. ඒක නිසා Millimeter wave network එකක් CMC area එකේ දෙන්නෙ නැති නම් වෙන දෙන්න තැනක් ලංකවේ නැහැ.
WiFi වල ප්‍රශ්නේ ඕක commercial පැත්තෙන් පාඩුයි packages වලින්. Mobile data කියලා අහුරලා කන්න බැහැනේ. ඕක නිසා ඕක වෙන්නේ නැහැ. කරනවා නම් කරන්නේ Millimeter wave දාලා mobile data කියලා අහුරලා කන්න පටන් ගන්න එක.ඒ වෑඩේට හරියන්නේ වයි ෆයි තමා. දෑනට අපි ඔය කියන විදිහේ දේවල් කරනවා. financial පෑත්තත් බලන්න ඕනේ නේ. එතකොට දෑන් තීයෙන තත්වේ හෑටියට හරි යන්නේ 5්G + wifi තමා.