ලංකාවෙ යූස් වෙන 5G bands ???

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    WiFi වල ප්‍රශ්නේ ඕක commercial පැත්තෙන් පාඩුයි packages වලින්. Mobile data කියලා අහුරලා කන්න බැහැනේ. ඕක නිසා ඕක වෙන්නේ නැහැ. කරනවා නම් කරන්නේ Millimeter wave දාලා mobile data කියලා අහුරලා කන්න පටන් ගන්න එක.
    ඔය කියන්නේ ලන්කාවේ වෙන විදිහ නේ. නමුත් අනිත් රටවල ඕකේ අනිත් පෑත්ත. යන හෑම තෑනම වයි ෆයි නෙට්වර්ක් එකක් තියෙනවා. wifi calling තමා
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,436
    5,545
    113
    ඔය කියන්නේ ලන්කාවේ වෙන විදිහ නේ. නමුත් අනිත් රටවල ඕකේ අනිත් පෑත්ත. යන හෑම තෑනම වයි ෆයි නෙට්වර්ක් එකක් තියෙනවා. wifi calling තමා
    ow meheth slt kanu wala petti walin wifi or 5g dunnanam hodai
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔය කියන්නේ ලන්කාවේ වෙන විදිහ නේ. නමුත් අනිත් රටවල ඕකේ අනිත් පෑත්ත. යන හෑම තෑනම වයි ෆයි නෙට්වර්ක් එකක් තියෙනවා. wifi calling තමා
    ඕක ලංකාවේ වෙන්නෙ නැහැ කියලා තමා කියන්නේ. ලංකාවේ networks වල ඕනෙ හොඳම එකෙන් හුරලා කන්න. මුන් කරොත් කරන්නේ ඒක කරගන්න පුළුවන් දෙයක්. ඔහොම නම් මුන්ට 5G එනකන් ඉන්න ඕනෙ නැහැනෙ. දැන්මම commercial WiFi network එකක් ගහන්න පුළුවන්නේ. එහෙම කරන්නේ නැහැ උන්. ලංකාවේ trcsl එකත් ලංකාවේ ඉන්න outdated ළිං මැඩියන්ටම හරියන එකක්නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක ලංකාවේ වෙන්නෙ නැහැ කියලා තමා කියන්නේ. ලංකාවේ networks වල ඕනෙ හොඳම එකෙන් හුරලා කන්න. මුන් කරොත් කරන්නේ ඒක කරගන්න පුළුවන් දෙයක්. ඔහොම නම් මුන්ට 5G එනකන් ඉන්න ඕනෙ නැහැනෙ. දැන්මම commercial WiFi network එකක් ගහන්න පුළුවන්නේ. එහෙම කරන්නේ නැහැ උන්. ලංකාවේ trcsl එකත් ලංකාවේ ඉන්න outdated ළිං මැඩියන්ටම හරියන එකක්නේ.
    මේ වෙනකොට private 5G දාන්න මෙහේ 3400-4000 range එක රිලීස් කරගෙන යනවා. දෑනට rural area වල 3400-3600 range එක රිලීස් කරලා ඉවරයි. ඊලග සෙට් එක regional area වලට 3600-4000 රේන්ජ් එක දෙන්න යන්නේ. ඒ අතරේ wifi 6 එනවා ලොකු කෑම්ප් වගේ ඒවාට පාවිච්චි කරන්න. starlink ගෑහුවා wifi නෙට්වර්ක් එක දෑම්මා. ඕනේ කෑලයක් මෑද්දේ මිනිස්සු දාස් ගානක් ඉන්න තෑනකට coverage තියෙනවා එතකොට..
     
    • Like
    Reactions: lilman and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේ වෙනකොට private 5G දාන්න මෙහේ 3400-4000 range එක රිලීස් කරගෙන යනවා. දෑනට rural area වල 3400-3600 range එක රිලීස් කරලා ඉවරයි. ඊලග සෙට් එක regional area වලට 3600-4000 රේන්ජ් එක දෙන්න යන්නේ. ඒ අතරේ wifi 6 එනවා ලොකු කෑම්ප් වගේ ඒවාට පාවිච්චි කරන්න. starlink ගෑහුවා wifi නෙට්වර්ක් එක දෑම්මා. ඕනේ කෑලයක් මෑද්දේ මිනිස්සු දාස් ගානක් ඉන්න තෑනකට coverage තියෙනවා එතකොට..
    Star link වගේ ඒවා නම් මේ trcsl එකෙන් කීයටවත් allow කරන්නේ නැහැ. Wifi 6 වලින් ලංකවේ commercial networks නම් ලංකවේ companies වලින් ගහන්නේ නැහැ. උන්ට profit කියලා හොඳම එකෙන් ගරන්න බැහැ එහෙම කරලා. ඕවා නම් වෙන වැඩ නෙමේ. ඔය කියල තියන low-band ඒවා ඇරෙන්න sub-6, Millimeter wave ඒවා හැම තැනම cover කරන එකක් නම් නැහැ.
     
    • Like
    Reactions: lilman and NRTG