ඔය කියන්නේ ලන්කාවේ වෙන විදිහ නේ. නමුත් අනිත් රටවල ඕකේ අනිත් පෑත්ත. යන හෑම තෑනම වයි ෆයි නෙට්වර්ක් එකක් තියෙනවා. wifi calling තමාWiFi වල ප්රශ්නේ ඕක commercial පැත්තෙන් පාඩුයි packages වලින්. Mobile data කියලා අහුරලා කන්න බැහැනේ. ඕක නිසා ඕක වෙන්නේ නැහැ. කරනවා නම් කරන්නේ Millimeter wave දාලා mobile data කියලා අහුරලා කන්න පටන් ගන්න එක.