ලංකාවෙ වයස 10-24 අයගෙන් 39%කට ඩිප්‍රෙෂන්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වයස අවුරුදු 10-24 අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් 39%ක් මානසික අවපීඩනයෙන් පෙළෙනවා - නව අධ්‍යයනය





    අධ්‍යයනයට අනුව වයස අවුරුදු 10-24 අතර ශ්‍රී ලාංකිකයන්ගෙන් 39%ක් මානසික අවපීඩනයෙන් පෙළෙනවා.

    ජර්මනියේ සමාජ මනෝචිකිත්සාව සහ මනෝචිකිත්සක වසංගතවේදය පිළිබඳ කීර්තිමත් සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනයෙන් රට තුළ මානසික සෞඛ්‍ය ගැටලුවේ විශාලත්වය ඉස්මතු කරන භයානක සංඛ්‍යාලේඛන අනාවරණය වී ඇති බව News1st වාර්තා කරයි.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් වසර 20ක කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන් 52,000කට අධික සංඛ්‍යාවක් ඇතුළුව අධ්‍යයන 33ක් ඇගයීමට ලක් කළහ.

    Source; https://www.newswire.lk/2023/06/03/...-aged-10-24-suffer-from-depression-new-study/
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Drpshipping කෝස් කරන උන්ගෙ වැරැද්ද

    for sure GIF
     
    • Haha
    Reactions: Solo Rider

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    ෆේස්බුක් එකේ ගෲප් එකක් තියෙනවා Depression droomers කියලා ගොඩක්ම 2000න් පස්සේ උන්..ඒකේ වැටෙන පෝස්ට් දැක්කම ඇත්තටම පව් කියලා හිතෙනවා..උන්ට හරි ප්‍රශ්න එන කාලෙට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකට එක හේතුවක් තමා උන්ට අනාගතය ගෑන විශ්වාසයක් නෑති එක.. ඒකට වගකියන්න ඕනේ රට කාපු දේශපාලුවෝ තමා.. අනික තමා සමාජ මාධ්‍ය. උන්ට පේන්නේ ඔක්කොම නෙගටිව් නිව්ස්, කතා.. ඈත්තටම ප්‍රශ්ණ තියෙනවා තමා. ඒ වුනාට ළමයින්ව ඒවායින් ඈත් කරලා තියන්න ඕනේ. නෑත්නම් උන්ගේ අනාගතේම විනාසයි නේ