ලංකාවෙ විදින කොවිඩ් එන්නත්වලින් හොඳම එක මොකක්ද?

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඇසටසෙනිකා මදි… කොක්ටේල් කර එන්නත් විදින්න පරීක්‍ෂණ ඇරඹේ..

    කොරෝනා එන්නත් කරණයේ දී පළමු මාත්‍රාව ලෙස එක් එක් වර්ගයකින් හා දෙවෙනි මාත්‍රාව තවත් වර්ගයකින් ලබාදීමේ හැකියාව ගැන වසංගත රෝග පිළිබඳ උපදේශන කමිටුව හා ඖෂධ නියාමන අධිකාරිය අධ්‍යනයක් අරඹා තිබේ.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එවන් කටයුත්තක් සුදුසු යැයි නිවැරදිව නිර්දේශ කරන තෙක් එසේ එන්නත් ලබා දීමක් සිදු නොකරන බවයි.

    එන්නත් වෙනස් මාත්‍රාවන් දෙකක් ලබාදීමේ හැකියාවක් ඇත්දැයි ලෝකය පුරා මේ වනවිට පරීක්ෂණ ගණනාවක් සිදු කර ඇති බවත් එහි දත්ත පිරික්සමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

    මෙරට ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ලක්‍ෂ 6ක පමණ පිරිසකට දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා දීම සඳහා රජයේ අවධානය යොමුවී ඇත්තේ ඇස්ටසෙනිකා එන්නත් ලබා ගැනීමේ දුෂ්කරතාවය නිසාය.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    koyikath hodhayie.
    Kisima ekaka 100% k aarakshawak na. Wenne amaru wenaeka nawathwana eka.
    Api kaa gahuwata paniyata uneth eeka 😜😜

    ඔයැයි කොහොමද පැණිය හදපු කෙනාටත් වඩා ඒක ගැන දන්නේ :rolleyes2:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113





    සම්පූර්ණ වැඩසටහන


    එන්නත් ?:lol:

    ධම්මික පැණිය (y)
    සුදර්ශණී පැණිය(y)
    හෙළ සුවය දුම් හට්ටිය (y)

    සුවධරණි..(y):yes: