Playlist එකෙන් අයින් කරන් නැතුව තියන් ඉන්න රැපක් මේක..
Creative වැඩක්..
Visual එකේ ඉඳන් Lyrics වලට යනකන්ම මූ මාර details ගොඩක් cover කරන්නෙ..
Unique shit!
මූ සිංහලවල ඉඳන් English වලට lyrics shift කරන විදිය මාරම smooth.
PATTA Underrated !
Hilarious rap lines:
The day I was born - nurse gave me her නම්බරේ..
--
Be blessed with a long life that මහගෙදරෙ ආච්චී
--
This beat like the සම්බොලේ - my mom would make
Some would hate- some would praise

Last edited: