ලංකාවෙ හැදෙනකම් බලන් ඉන්න එක තේරුමක් නැත්තෙ ඇයි

samindi

Well-known member
  • Mar 20, 2007
    1,159
    1,205
    113
    Oceania
    මමත් කාලයක් හිතන් හිටිය ලංකාව කවදහරි ගොඩ යයි කියල. ලොවෙත් නෑ ඒක 100% ශුවර්. බලපන්කො ලංකාවෙ ට්‍රෙන්ඩින් වෙන එවුන්. නාකි අනාථයො ටික පැත්තකින් තිබ්බත් පොඩි එවුනුත් එහෙමයි. යකඩ හීන අඩු කුලේ එවුනුයි. ස්කෑම් කාරයොන්ට අහුවෙන එවුනුයි හෝල් සේල්. බලුම ලෝ ලෙවල් මොලා බාගෙ වේසාවො ඉන්නෙ. 2008 කාලෙ වගෙ රාජපක්ෂ පකාලා දලුදාගෙන එද්දි අපිට ඩිටෙක්ට් වුනේ. ඒව කියද්දි ලොරි ටෝක් දීපු එවුන් දෙවෙනි තුන්වෙනි සැරේත් හොදටම ඇරවගෙන අන්න දැන් කැනඩා යූකේ යනව පෝලිමේ ස්ටුඩන්ට් දාගෙන. එහෙම දෙයක් වේලාසන ඩොට්ස් ටික කනෙක්ට් කර ගන්න බැරි මෝල් මන්දබුද්දිකයො ආයි කවදහරි එනව ඒවගේම එකෙක් රජ කරල යන්න.

    දැන් ඔය මොල බාගෙ උන්ගෙ ලෝකවල වීරයො
    ඉරාජ්, රාජාගනේ හාමුදුරුවො, සමන්තබද්‍ර, mr කොත්තු. ඩොට්ට තාබුගල. නාමල් බේබි. අනුර කුමාර.

    අනිත් එක ගොඩක් එවුන්ට පෝශනයක් නෑ මොලේ හැදෙන්න. මන්දපෝෂණ පෙන්දො ටික තමා ආයි ආයිම ක්‍රොස්බ්‍රීඩ් වෙන්නෙ. හොද එවුන් ඉන්න එකක් නෑ ලංකාවෙ ඉස්සරහට. ස්කිල් එකක් ඉගන ගන්න පුලුවන් තරමට මොලේ තියන එකත් යනවා.

    කපටි එලීට් සෙට් එක කැමතිත් ඔය බාග මොල සෙට් එකට. ලේසිනේ බන් උන්ට රවට්ටල චන්ද ටික ගන්න.

    බලහන්කො ඔය අපූරුවට දෙපැත්ත බෙදි බෙදි ඇනගන්නේ සෙට් එක. එකෙක් ප්‍රශ්න කරනවද ලොක්කොන් ගෙන් (කරොත් අපේම් එකෙක් ඌට ශොට දෙන්නෙ හාමුලව රකින්න)

    ලංකාව වද වෙලා යන ජාතියක් වෙලා තියෙන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,823
    1
    12,547
    113
    Gotham City
    ලංකාව ගොඩ ගන්න බැහැ කියන එක තෙරුම් අරන් ඉස්කොලෙ යන කාලෙම .ආයෙ මොටද බොරු කියන්නෙ යුද්ධෙ දින්නාහම් මම අවංකෙන්ම අහිංසක විධියට හිතුවා ගොඩ යාවි කියලා .
    එත් සොෂල් මීඩියාස් වල ෂෙයාර් වෙන දෙවල් මුල ඉඳන්ම දැක්ක නිසා තෙරුණා මෙකෙ ගොඩයන්න බැරි බව.
    උඹලා හිතන්න එපා ඔය මෑත කාලෙ උගත් කියලා එක එක සහතික පත්‍ර එල්ලගෙන රස්සාවල් කරලා රටවල් වල පී ආර් සිටිසන් ගත්ත උන් හෙන බුජ්ජිමතුන් කියලා .
    උන් ඔක්කොන්ටම වඩා අන්තයි .ආණ්ඩුවෙන් විභාග ලේසි කරන නිසා බුජ්ජිමත් වෙච්ච සෙට් එකක් ඉන්නෙ දැන් .
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,765
    6,954
    113
    ලංකාව වද වෙලා යන ජාතියක් වෙලා තියෙන්නෙ.
    lankawa ratak neh bn
    ලොවෙත් නෑ ඒක 100% ශුවර්. බලපන්කො ලංකාවෙ ට්‍රෙන්ඩින් වෙන එවුන්. නාකි අනාථයො ටික පැත්තකින් තිබ්බත් පොඩි එවුනුත් එහෙමයි. යකඩ හීන අඩු කුලේ එවුනුයි.
    api nam rata yanna thama hithan inne! Modayo wadi wenawa nam hodai. maath kemathi parliament yanna:love:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,261
    7,848
    113
    Sri Lanka
    අනිත් එක ගොඩක් එවුන්ට පෝශනයක් නෑ මොලේ හැදෙන්න. මන්දපෝෂණ පෙන්දො ටික තමා ආයි ආයිම ක්‍රොස්බ්‍රීඩ් වෙන්නෙ.
    ශුද්ධ ජාන... ජනනායකයා තාම කියනවා ශුද්ධ ජාන තියන උංලු සාර්තක... බයෝ උගන්නන උං ඒ වගේ නම් අනිත් උං ගැන මොන කතාද,,,
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,127
    17,285
    113
    හස්තිශෛලපුර
    මමත් කාලයක් හිතන් හිටිය ලංකාව කවදහරි ගොඩ යයි කියල. ලොවෙත් නෑ ඒක 100% ශුවර්. බලපන්කො ලංකාවෙ ට්‍රෙන්ඩින් වෙන එවුන්. නාකි අනාථයො ටික පැත්තකින් තිබ්බත් පොඩි එවුනුත් එහෙමයි. යකඩ හීන අඩු කුලේ එවුනුයි. ස්කෑම් කාරයොන්ට අහුවෙන එවුනුයි හෝල් සේල්. බලුම ලෝ ලෙවල් මොලා බාගෙ වේසාවො ඉන්නෙ. 2008 කාලෙ වගෙ රාජපක්ෂ පකාලා දලුදාගෙන එද්දි අපිට ඩිටෙක්ට් වුනේ. ඒව කියද්දි ලොරි ටෝක් දීපු එවුන් දෙවෙනි තුන්වෙනි සැරේත් හොදටම ඇරවගෙන අන්න දැන් කැනඩා යූකේ යනව පෝලිමේ ස්ටුඩන්ට් දාගෙන. එහෙම දෙයක් වේලාසන ඩොට්ස් ටික කනෙක්ට් කර ගන්න බැරි මෝල් මන්දබුද්දිකයො ආයි කවදහරි එනව ඒවගේම එකෙක් රජ කරල යන්න.

    දැන් ඔය මොල බාගෙ උන්ගෙ ලෝකවල වීරයො
    ඉරාජ්, රාජාගනේ හාමුදුරුවො, සමන්තබද්‍ර, mr කොත්තු. ඩොට්ට තාබුගල. නාමල් බේබි. අනුර කුමාර.

    අනිත් එක ගොඩක් එවුන්ට පෝශනයක් නෑ මොලේ හැදෙන්න. මන්දපෝෂණ පෙන්දො ටික තමා ආයි ආයිම ක්‍රොස්බ්‍රීඩ් වෙන්නෙ. හොද එවුන් ඉන්න එකක් නෑ ලංකාවෙ ඉස්සරහට. ස්කිල් එකක් ඉගන ගන්න පුලුවන් තරමට මොලේ තියන එකත් යනවා.

    කපටි එලීට් සෙට් එක කැමතිත් ඔය බාග මොල සෙට් එකට. ලේසිනේ බන් උන්ට රවට්ටල චන්ද ටික ගන්න.

    බලහන්කො ඔය අපූරුවට දෙපැත්ත බෙදි බෙදි ඇනගන්නේ සෙට් එක. එකෙක් ප්‍රශ්න කරනවද ලොක්කොන් ගෙන් (කරොත් අපේම් එකෙක් ඌට ශොට දෙන්නෙ හාමුලව රකින්න)

    ලංකාව වද වෙලා යන ජාතියක් වෙලා තියෙන්නෙ.
    අනුර කුමාර.???


    The Office Crying GIF
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,955
    5,081
    113
    ලංකාව ගොඩ ගන්න බැහැ කියන එක තෙරුම් අරන් ඉස්කොලෙ යන කාලෙම .ආයෙ මොටද බොරු කියන්නෙ යුද්ධෙ දින්නාහම් මම අවංකෙන්ම අහිංසක විධියට හිතුවා ගොඩ යාවි කියලා .
    එත් සොෂල් මීඩියාස් වල ෂෙයාර් වෙන දෙවල් මුල ඉඳන්ම දැක්ක නිසා තෙරුණා මෙකෙ ගොඩයන්න බැරි බව.
    උඹලා හිතන්න එපා ඔය මෑත කාලෙ උගත් කියලා එක එක සහතික පත්‍ර එල්ලගෙන රස්සාවල් කරලා රටවල් වල පී ආර් සිටිසන් ගත්ත උන් හෙන බුජ්ජිමතුන් කියලා .
    උන් ඔක්කොන්ටම වඩා අන්තයි .ආණ්ඩුවෙන් විභාග ලේසි කරන නිසා බුජ්ජිමත් වෙච්ච සෙට් එකක් ඉන්නෙ දැන් .
    මේකෙත් ඇත්තක් තියනවා:yes:
     
    • Love
    Reactions: BruceWayne92

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    36,727
    42,811
    113
    සේදවත්ත
    2005 මහින්දයා එනකොටම උගේ ජොකා ලෙවකාපු උන් ටිකට කිව්වා ධීවර සංස්ථාවේ ගහපු එකා ඕක රට විනාස කරනව කියලා , යුද්දෙ දිනනකං ජන්ද එක පිට එක මාසෙන් මාසෙ දිනනකොට ඌං උදේ හවා ඇරියා අපිට . දැන් රෙන්න පුකේ ගූත් නෑ මෙසෙජ් එක්කට රිප්ලයිත් නෑ මුනදෙන්නත් බෑ 🤭

    යුද්දේ කරපු එකාව හිරේට දැම්මම දැනුනා හරි තමා චිකාගෝ එන්නේ කියලා ලෙසටම චිකාගෝ උනා අන්තිමට හොරෙන් ආන්ඩුව ගන්න බැලුවා බෝම්බත් කෙලිය පස්සේ හිට්ලර් උස්සන් ආව ඌව රජ කරන්න 69 ලක්ශක් රමණය උනා අන්තිමට කන්දක් තරම් විලි වහලා මී පැටියෙක් වැදුවා වගේ අවුරුදු දෙක්කින් රටේ උන් ෆයර් කරලා විපක්සෙන් පෝර දාල මහා නාඩගමක් නටකා එකෙක්ව යවලා මීපැටියෙක් වැදුවා ඒ අස්සේ පැනි බිව්වා ස්කෑම් කරා කුනු කන්ටේනර් ගෙනවා ගූ පොර ගෙනවා මැච් ෆික්සින් කරා වැල ආව .

    මේ රටේ තනිකර කෙලින්නේ පිස්සු
     
    • Like
    Reactions: samindi and ITGuy25

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,631
    23,111
    113
    චී ලංකාව
    මමත් කාලයක් හිතන් හිටිය ලංකාව කවදහරි ගොඩ යයි කියල. ලොවෙත් නෑ ඒක 100% ශුවර්. බලපන්කො ලංකාවෙ ට්‍රෙන්ඩින් වෙන එවුන්. නාකි අනාථයො ටික පැත්තකින් තිබ්බත් පොඩි එවුනුත් එහෙමයි. යකඩ හීන අඩු කුලේ එවුනුයි. ස්කෑම් කාරයොන්ට අහුවෙන එවුනුයි හෝල් සේල්. බලුම ලෝ ලෙවල් මොලා බාගෙ වේසාවො ඉන්නෙ. 2008 කාලෙ වගෙ රාජපක්ෂ පකාලා දලුදාගෙන එද්දි අපිට ඩිටෙක්ට් වුනේ. ඒව කියද්දි ලොරි ටෝක් දීපු එවුන් දෙවෙනි තුන්වෙනි සැරේත් හොදටම ඇරවගෙන අන්න දැන් කැනඩා යූකේ යනව පෝලිමේ ස්ටුඩන්ට් දාගෙන. එහෙම දෙයක් වේලාසන ඩොට්ස් ටික කනෙක්ට් කර ගන්න බැරි මෝල් මන්දබුද්දිකයො ආයි කවදහරි එනව ඒවගේම එකෙක් රජ කරල යන්න.

    දැන් ඔය මොල බාගෙ උන්ගෙ ලෝකවල වීරයො
    ඉරාජ්, රාජාගනේ හාමුදුරුවො, සමන්තබද්‍ර, mr කොත්තු. ඩොට්ට තාබුගල. නාමල් බේබි. අනුර කුමාර.

    අනිත් එක ගොඩක් එවුන්ට පෝශනයක් නෑ මොලේ හැදෙන්න. මන්දපෝෂණ පෙන්දො ටික තමා ආයි ආයිම ක්‍රොස්බ්‍රීඩ් වෙන්නෙ. හොද එවුන් ඉන්න එකක් නෑ ලංකාවෙ ඉස්සරහට. ස්කිල් එකක් ඉගන ගන්න පුලුවන් තරමට මොලේ තියන එකත් යනවා.

    කපටි එලීට් සෙට් එක කැමතිත් ඔය බාග මොල සෙට් එකට. ලේසිනේ බන් උන්ට රවට්ටල චන්ද ටික ගන්න.

    බලහන්කො ඔය අපූරුවට දෙපැත්ත බෙදි බෙදි ඇනගන්නේ සෙට් එක. එකෙක් ප්‍රශ්න කරනවද ලොක්කොන් ගෙන් (කරොත් අපේම් එකෙක් ඌට ශොට දෙන්නෙ හාමුලව රකින්න)

    ලංකාව වද වෙලා යන ජාතියක් වෙලා තියෙන්නෙ.
    ලංකාව ගොඩ එන්නෙ නෑ ගොඩගන්න දෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: samindi