ලංකාවෙ හැදෙනකම් බලන් ඉන්න එක තේරුමක් නැත්තෙ ඇයි

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාව හදන්න යන්න ඕනේ නෑ. හරි පාලනයක් තෝරලා දුන්න නම් හරි. නිකන්ම හරි පාරට වැටෙනවා. ඊළඟ චන්දෙ NPP එකට දීපන්.( දුන්න කියල කොහොමත් උබලට නැති වෙන්න දෙයක් නෑ. ණයක් කොහෙන් හරි දුන්නේ නැත්තං දැනටත් කන්නත් නෑ තෙලුත් නෑ , බෙහෙතුත් නෑ )

    නැත්තං සුනාමි හොරා බේරගන්න ආපු මහබැංකු හොරාට දීපන්. දීලා අඩ අඬා ඉඳපන්
     
    • Like
    Reactions: shenat and samindi

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,258
    113
    උතුරේ ජාතිවාදෙ පතුරණ වමයි දෙමල අන්තවාදි Politician ල සෙට් එකයි, දකුණෙ ජාතිවාදය පතුරවන ජාතිවාදි පක්ෂයි දෙකම බැඳල චන්ද ක්‍රමෙන් Business පැලැන්තියට බලේ එන එකත් බැඳල දැම්මනම් ලංකාවට ගොඩ යන්න හරිම ලේසියි. ලංකාවෙ Social Media Active ඉතින් ඔය නාකි සෙට් එක යකඩ හීන සෙට් එක. ඔය ප්‍රතිශතය අඩුයි නිහඬ වැඩ කරන ප්‍රතිශතය ගත්තම. ඒ නිසා Negative thoughts හිතේ තියන් බකන්නිලන් ඉන්නැතුව මැසිවිලි නැතුව Individually ගොඩයන්ක වැඩ කරානම් රට කොහොමත් ගොඩ යනව. රට පැනපු උන්නම් බහුතරේ රටේ Positive දකින්න කැමති නෑ. Whatsapp Group වල එහෙම ඉතින් ඕවම තමයි Share කරන්නෙ ආතල් ලන්තෙ කිය කිය. තමන්ගෙ ස්වයං සතුටට. ඒත් ඇත්ත ඒක නෙමෙයි. ලංකාවට තාම Potential එක තියනව ගොඩයන්න. ලංකාව හොඳ රටක්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාව හදන්න යන්න ඕනේ නෑ. හරි පාලනයක් තෝරලා දුන්න නම් හරි. නිකන්ම හරි පාරට වැටෙනවා. ඊළඟ චන්දෙ NPP එකට දීපන්.( දුන්න කියල කොහොමත් උබලට නැති වෙන්න දෙයක් නෑ. ණයක් කොහෙන් හරි දුන්නේ නැත්තං දැනටත් කන්නත් නෑ තෙලුත් නෑ , බෙහෙතුත් නෑ )

    නැත්තං සුනාමි හොරා බේරගන්න ආපු මහබැංකු හොරාට දීපන්. දීලා අඩ අඬා ඉඳපන්

    මෙහෙමයි මචං
    ගෝඨා සර්ටත් රට හදන්න ඕන කම තිබ්බා. මේ රාජ්ය නිලධාරීන් ඉඩ දුන්නේ නෑ.
    ජෙප්පො ආවත් ඔච්චරයි. ලියලා තියාගනින් 😁
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උතුරේ ජාතිවාදෙ පතුරණ වමයි දෙමල අන්තවාදි Politician ල සෙට් එකයි, දකුණෙ ජාතිවාදය පතුරවන ජාතිවාදි පක්ෂයි දෙකම බැඳල චන්ද ක්‍රමෙන් Business පැලැන්තියට බලේ එන එකත් බැඳල දැම්මනම් ලංකාවට ගොඩ යන්න හරිම ලේසියි. ලංකාවෙ Social Media Active ඉතින් ඔය නාකි සෙට් එක යකඩ හීන සෙට් එක. ඔය ප්‍රතිශතය අඩුයි නිහඬ වැඩ කරන ප්‍රතිශතය ගත්තම. ඒ නිසා Negative thoughts හිතේ තියන් බකන්නිලන් ඉන්නැතුව මැසිවිලි නැතුව Individually ගොඩයන්ක වැඩ කරානම් රට කොහොමත් ගොඩ යනව. රට පැනපු උන්නම් බහුතරේ රටේ Positive දකින්න කැමති නෑ. Whatsapp Group වල එහෙම ඉතින් ඕවම තමයි Share කරන්නෙ ආතල් ලන්තෙ කිය කිය. තමන්ගෙ ස්වයං සතුටට. ඒත් ඇත්ත ඒක නෙමෙයි. ලංකාවට තාම Potential එක තියනව ගොඩයන්න. ලංකාව හොඳ රටක්.
    ඔව් ලංකාවේ ඉන්න එකෙක් කමෙන්ට් එකක් දැම්මොත් උව චාටර් කරලම දාන්න හදන්නේ ඔය රට ඉන්න සමහර එවුන්.
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,901
    1
    15,258
    113
    ඔව් ලංකාවේ ඉන්න එකෙක් කමෙන්ට් එකක් දැම්මොත් උව චාටර් කරලම දාන්න හදන්නේ ඔය රට ඉන්න සමහර එවුන්.
    හිතාගන්න බෑ සාමාන්‍ය ජීවිතේ හොඳ උන් රට ඇවිල්ල කාලයක් ගියාම රටට පට්ට වෛරයි. ඒකට ඉන්දියන් උන්. Citizenship නැතත් ඉන්දියා තමයි Best. උන්ට අපි බැන්නට උන් කවදහරි ගොඩ යන්නෙ ඒ Thinking Pattern ඒක නිසා. ඒකට අපේ උන්. ලංකාවෙ ඉන්න උන්ට කෙල වෙනවට කැමතියි. රටට කෙල වෙනවටත් කැමතියි. ඒකටත් හේතූව ඉතින් ආත්මාර්තකාමි සිතුවිලි. තමන් එක්ක එකට ඉස්කෝලෙ කැම්පස් ගිය උන් ඉන්න රටට කෙල වෙද්දි වෙන රටක ඉන්න එකාට සතුටු වෙන්න පුළුවන්. වෙනම ලොකු ලයින් එකක් ගන්න පුළුවන්. පොරක් වෙන්න පුළුවණ්. අනිත් උන්ට වඩා සැපේ ඉන්නෙ කියළ පෙන්නල showoff එකක් දෙන්න පුළුවන්. ඒ Showoff එක දකින ලංකාවෙ හිර උන එකත් අන්තිමට තමන්ගෙ රට ගැන වෛරයක් ඇතිකරගන්නව. Emmotion පාලනය කරගන්න ස්වයං විවරණේකට එන්න තේරෙන්නෙ නැත්තම් පොඩිකාලෙ ඉස්කෝලෙන් හරි උගන්නන්න ඕන ඕකයි.
     
    • Love
    Reactions: Mr Bones

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මෙහෙමයි මචං
    ගෝඨා සර්ටත් රට හදන්න ඕන කම තිබ්බා. මේ රාජ්ය නිලධාරීන් ඉඩ දුන්නේ නෑ.
    ජෙප්පො ආවත් ඔච්චරයි. ලියලා තියාගනින් 😁

    ගෝටා කියන චරිතේ වැඩක් බැරි අඩුම පොහොර ටික නැතුව වගාවක් ගෙනියන්න බෑ කියලවත් නොදන්නා මරි මෝඩ පුස් හරකෙක් . උට නැති දෙයක් ටීවී එකේ මාකටින් වලින් තියෙනවා කියල පුම්බපු එක කලේ. පරණ හොරු ටික වටකරගෙන නාන නාන සැරේට අරක නැති නිසා බෑ මේක නැති නිසා බෑ. 2/3 නැතුව බෑ. ඔක්කොම තිබිලත් බැසිල් නැතුව බෑ. වගේ නිදහසට කරුණු කිය කියා රට ආගාදෙකට ඇදෙනකන් හිටියා. මේවා ඉතින් 69 ලක්ෂයක් හිතුවේ නැති උනාට ඕකා චන්දෙට එනවා කියද්දීම අපි දැනගෙන හිටියා

    අඩුම තරමේ උට මොලයක් තිබ්බ නම් ඉඳපු ටිකේ ගත්තු ණය වලින් ඇවිදින බයිතීරු ගගහා ගූ නැව් වලට ගෙව ගෙවා ඉන්නේ නැතුව තෙල් පෝර ටික ගන්නවත් යෙදෙව්වා නම් තාම අල්ලාගෙන ඉන්නවා.

    ජෙප්පො ආවොත් අඩුම හොරාකන එකවත් නවතී.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලංකාව යට පැටර්න් එක රජ කාලෙ ඉඳන් මෙහෙමයි.

    එකෙකුට දෙනවා ඌව එපා වෙනවා එලවනවා
    ඕකම රිපීට් වෙනවා.

    ලංකාව හැදෙනව කියල එකක් නෑ. මේ යන තාලෙටම ඉදිරියටත් යයි. පුලුවන් නම් මේ සිස්ටම් එක තේරුම් ඇරන් ඒකෙන් වාසියක් ගනින්. හැබැයි ගොඩක් දුරට හිතට එකඟව මේක කරන්න අමාරුයි.

    නැත්තන් සුදුසු සිස්ටම් එකක් තියෙන තැනකට මාරු වෙන එක හොඳයි.

    සිංගප්පූරුව උනත් දියුනු උනු විදිහ හොයල බලපන්. ගොඩක් දේවල් තේරෙයි.;)
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,390
    6,556
    113
    රට හදන්න නම් බය නැතිව හරි තීරණ ගන්න පුලුවන් කෙනෙක් ඕන එයාට සපෝට් කරන හොඳ දැක්මක් තියන පිරිසක් ඕන මොකද බොහෝ දෙනෙක් අකමැති දේවල් කරන්න වෙනවා මේක ගොඩට තල්ලු කරන්න. නායකයට විතරක් රටක් හදන්න බෑ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Dogs Reaction GIF
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,439
    1,628
    113
    Oceania
    ලංකාව ගොඩ ගන්න බැහැ කියන එක තෙරුම් අරන් ඉස්කොලෙ යන කාලෙම .ආයෙ මොටද බොරු කියන්නෙ යුද්ධෙ දින්නාහම් මම අවංකෙන්ම අහිංසක විධියට හිතුවා ගොඩ යාවි කියලා .
    එත් සොෂල් මීඩියාස් වල ෂෙයාර් වෙන දෙවල් මුල ඉඳන්ම දැක්ක නිසා තෙරුණා මෙකෙ ගොඩයන්න බැරි බව.
    උඹලා හිතන්න එපා ඔය මෑත කාලෙ උගත් කියලා එක එක සහතික පත්‍ර එල්ලගෙන රස්සාවල් කරලා රටවල් වල පී ආර් සිටිසන් ගත්ත උන් හෙන බුජ්ජිමතුන් කියලා .
    උන් ඔක්කොන්ටම වඩා අන්තයි .ආණ්ඩුවෙන් විභාග ලේසි කරන නිසා බුජ්ජිමත් වෙච්ච සෙට් එකක් ඉන්නෙ දැන් .
    සිරාවට මාත් හිතුවෙ එහෙමයි. මහින්ද පකාට කොඩි දාගෙන ගිහින් චන්දෙ දුන්නෙ. යුද්දෙත් ඉවර නිසා ලොවෙත් රට ගොඩ දායි කියල. අපි එතකොට පොඩි එවුන්. දැන් තමා තේරුම්ගන්න පුලුවන් මුන් දෙන ගේම්.
    එක්සෑම් පාස් වෙලා බුද්ධිමතුන් වුන එවුන් ගැනනම් කතාකරන්න දෙයක් නෑ. දාර ඩිරෙක්ටර්ල, මැනේජ්ර්ල, ආකිටෙක්ට්ල. ඒත් වියත්මග බෝලෙටත් අහු වෙනෝ. ඇහුවොත්නං කියන්නේ ලෝකෙ හෙන සීරියස් ප්‍රොජෙක්ට් ගොඩ දාන්නෙ මුන්. අර පොඩි හොරු රැල ගහන ගේම් ඇනලයිස් කර ගන්නෙ බ්‍රේන් පවර් එකක් නෑ 🤣