ලංකාවෙ ෆෙමිනිස්ට් ල ඉන්නවද ?

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Jessica Ferrari wage namakin hitiya lankawe ගොං kaallak mathakai oya type fb inna kale mara gatta kattiya ekka. Thawama ඇති balapan search කරලා. Meme එහෙම ගියා ekita හදපු

    Gcsl page එකේ admin කෙනෙක් ද කොහෙද. තාම ඇති. කලයක් cosplay වලින් කරන්න කැමති මොනවද වගේ post එකකට එකෙක් cosplay sex කියලා comment කරලා පට්ට වලියක් ගියා:P:lol:
    GCSL එකේ ඇඩ්මින් කෙනෙක් තමයි, last i heard. ඒ දවස් වල ඔය cosplay සීන් එකට ගෲප් එකේ හෙනට වලි ගියා. ඔය ෆෙරාරි ඇන්ඩ් other so-called feminist ලට critisism එකක් තියා constructive critisism එකක් වත් දරා ගන්න බෑ. එතකොට බෑන් හැමර් කියාගෙන එක එකාව ගෲප් එකෙන් අයින් කරන්න ගත්තා. එහෙම සෙට් එකක් පස්සේ lgu කියල වෙනම ගෲප් එකක් හදා ගත්තා. ඒ දවස් වල හෙනම වලි ගියේ. පට්ට ආතල් හැබැයි.
    Btw ලංකාවේ නම් හුගක්ම ඉන්නේ ෆෙම්නිස්ට්ස්ලා නෙමෙයි ෆෙම්නාසි ලා. උන්ගේ කටේ තියෙන්නෙම men is trash බ්ලා බ්ලා බ්ලා... ගොඩක්ම වෙලාවට AOC ෆලෝ කරනවා. පිටරට බර වචන උස්සගෙන ඇවිල්ලා මෙහේ අතාරිනවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. මට මතකයි කාලෙකට කලින් ටිවි ප්‍රෝග්‍රෑම් එකකට ආපු පොඩි ගෑණු ළමයෙක් කියනවා, එයා feminist කෙනෙක් ඇන්ඩ් ලංකාවේ institutionalized discrimination තියෙනවා කියලා. ඒකේ සරල තේරුම ගත්තොත් ඒ ගෑණු ළමය කියන විදියට, කාන්තාවන්ව යටපත් කරන විදියේ රාජ්‍ය නීතී තියෙනව කියන එක. මට හිතා ගන්න බැරි කාන්තාවන්ගේ අයිතිවාසිකම් යටපත් කරන්න ලංකාවේ තියෙන නීති මොනවද කියලා. ඔය වගේ ඒවා ගැන so-called feminist ලගෙන් අහන්න ගියාම කියන්නේ අපි mansplain කරන්න එනව කියලා.
    In SL, there’re no any real feminists(if there’re, then only a handful). Only some wannabe fem-nazis who are very toxic.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඔය ෆෙමිනිස්ට් සීන් එකේ ඉන්නේ පට්ට ගු කැලි ,එක්කෝ මොකක් හරි ජල්බරියක් දාල මිනිහගෙන් ගුටි කන උන් ,සුදු ලස්සන උනත් කිළුටු පාට උන් ,
    එක්කෝ මිනිහා හෙන අහිසංක උන්,

    FB එකේ ඕන තරම් ඉන්නවා එකේ පට්ට ආතල් යන්නේ.
    ලේඩිස් ඔන්ලි Group එකේ ඉන්නවා මාරු සෙට් එකක් .ගැනු එච්චර ගොන්ද කියල හිතෙනවා එකට ගියහම
    මන් එහෙම උනහම ප්‍රොෆයිල් එකට ගිහින් බලනවා එක්කෝ ගැනී කැතයි ,මහතායි ,දුර පලාත්වල උන් ,
    දුරපලාත්ව ටීචර් ලා,පොලිස් වුමන් .සමහර උන්ගේ එකම ෆොටෝ එක කවර් දදා තියෙන්නේ ,අප්ලෝඩ් කරන්නවත් නෑ ඒ තරම් හිනමානේ ,

    වැඩේ කියන්නේ උන්ට ගොට්ට අදින ගූ කන කිබි සිබාලා ටිකක් ඉන්නවනේ ,

    ඔය ෆෙමිනිස්ට් සින් ඔක්කොම සෝෂල් මිඩියා වල විතරයි බන්
    Ladies only group එකක් ඇතුලෙ උඹ කොහොම ඉන්නව ඇතිද හිතන මම
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    ape company ekata developer kellek awa Keith kiyanne eki feminist kiyala, GODAK podi kello oya seen eke inne
     
    • Like
    Reactions: lilman

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ladies only group එකක් ඇතුලෙ උඹ කොහොම ඉන්නව ඇතිද හිතන මම
    192.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Ladies only group එකක් ඇතුලෙ උඹ කොහොම ඉන්නව ඇතිද හිතන මම
    වයිෆ් ඉන්නවනේ බන් .මන් නිකන් ඉන්න වෙලාවට ගිහින් බලනවා
     
    • Like
    Reactions: lilman

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    FFeminist ල ගෙ අනිත් පැත්ත කියල කියන්න පුළුවන් පිරිමි ආසියාතික රටවල් වල හෙනට ඉන්නවා. මට නම් හිතෙන්නෙ ෆෙමිනිසම් වල ගොං වර්ෂන් එක ම මේ පැතිවලවැඩි වෙන්න හේතුවත් ඕක වෙන්න ඕන.
    ශ්‍රී මහ බෝධිය ළගට ගෑනුන්ට යන්න බෑ වගේ මරිගොබ්බ බයිලා තාම ගහන ගමන් පිරිමි නතිං කියල කෙල්ලෙක් කිව්වොත් රිදිලා දගලනවා. පිරිමි ම තමයි ඕක වැඩි කරගෙන තියෙන්නෙ.

    ෆෙමිනිස්ට් ( ගොං වර්ෂන්) කෙනෙක්ට කියල පයිය උරව ගන්න ඩ්‍රීම් එකක් තියෙනවා මට.

    ජේසන් බිග්ස් කියන නළුව එක ෆෙමිනිසියෙක් ගෙ මූණට චූ කරලා ඒකි හෙනට චා උණා. දැන් ගොඩක් කල්. මට ඒකිගෙ නම මතක නෑ
    ------ Post added on Oct 6, 2021 at 10:55 AM
     
    Last edited:
    • Like
    Reactions: Dr Sue

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    GCSL එකේ ඇඩ්මින් කෙනෙක් තමයි, last i heard. ඒ දවස් වල ඔය cosplay සීන් එකට ගෲප් එකේ හෙනට වලි ගියා. ඔය ෆෙරාරි ඇන්ඩ් other so-called feminist ලට critisism එකක් තියා constructive critisism එකක් වත් දරා ගන්න බෑ. එතකොට බෑන් හැමර් කියාගෙන එක එකාව ගෲප් එකෙන් අයින් කරන්න ගත්තා. එහෙම සෙට් එකක් පස්සේ lgu කියල වෙනම ගෲප් එකක් හදා ගත්තා. ඒ දවස් වල හෙනම වලි ගියේ. පට්ට ආතල් හැබැයි.
    Btw ලංකාවේ නම් හුගක්ම ඉන්නේ ෆෙම්නිස්ට්ස්ලා නෙමෙයි ෆෙම්නාසි ලා. උන්ගේ කටේ තියෙන්නෙම men is trash බ්ලා බ්ලා බ්ලා... ගොඩක්ම වෙලාවට AOC ෆලෝ කරනවා. පිටරට බර වචන උස්සගෙන ඇවිල්ලා මෙහේ අතාරිනවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. මට මතකයි කාලෙකට කලින් ටිවි ප්‍රෝග්‍රෑම් එකකට ආපු පොඩි ගෑණු ළමයෙක් කියනවා, එයා feminist කෙනෙක් ඇන්ඩ් ලංකාවේ institutionalized discrimination තියෙනවා කියලා. ඒකේ සරල තේරුම ගත්තොත් ඒ ගෑණු ළමය කියන විදියට, කාන්තාවන්ව යටපත් කරන විදියේ රාජ්‍ය නීතී තියෙනව කියන එක. මට හිතා ගන්න බැරි කාන්තාවන්ගේ අයිතිවාසිකම් යටපත් කරන්න ලංකාවේ තියෙන නීති මොනවද කියලා. ඔය වගේ ඒවා ගැන so-called feminist ලගෙන් අහන්න ගියාම කියන්නේ අපි mansplain කරන්න එනව කියලා.
    In SL, there’re no any real feminists(if there’re, then only a handful). Only some wannabe fem-nazis who are very toxic.
    ඕකුන් කොහොමත් කරන්නෙ හැම එකටම මොකක් හරි වචනයක් හදාගෙන එක එකාට බැන බැන යන එක. misogyny කියයි patriarchy කියයි mansplain කියයි. මිනිහෙක්ට තමන් දන්න දෙයක් කියන්න බෑ mansplain. පිරිමි ඩොක්ටර් කෙනෙක් ගෑනුන්ගෙ ප්‍රජනන පද්ධතිය ගැන දෙයක් කිවුවත් fb එකේ mansplain ගගා ඌව නෝන්ඩි කරන්න හදනව. හැබැයි දන්න මගුලක් නෑ උන් ඔක්කොම කොහෙහරි ගුබ්බෑයමකින් art, management, law ඩිග්‍රි කරන ගමන් ඉන්ස්ටා එකේ ලොකුවට දාගත්ත පඩත්තර අම්මණ්ඩිල. ට්විටර් එකේ එහෙම ඉන්නව හෙන ටොක්සික් සෙට් එකක් උන්ගෙ නොදැනුවත්කම දැක්කම හිනා යනව. කිසි philosophy එකක් නෑ ඔලුවෙ ඔහේ කොහේ හරි තැනකින් අල්ලගත්ත වචන ටිකක් කියව කියව යනව. අනුකම්පා කරන්න තමයි තියෙන්නෙ. කීබෝඩ් වීරයො.

    පිරිමි ගෑනු කියල එකක් නෑ හැමෝටම නිදහසේ පාඩුවෙ ඉන්න ලෝකයක් තිබ්බම ඇති. කාන්තාවන්ට පිරිමින්ට වෙනම අයිතිවාසිකම් මොනවටද. කාට උනත් වැරැද්දක් වෙනවනන් එක සමානවම වැරදියි.
     
    • Love
    Reactions: Night Rider