ලංකාවෙ ABCD නැති ගොඩක් උන්ගෙ තාර්කික බුද්ධිය අඩුයි නේද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    අපිටනම් උපතින්ම ඇවිත් තියනව ඔය එක එකාගෙ කැම්පේන්/ රැලි / ස්කැම් වලට අහුවෙන්නෙ නැති සහජ ඤාණයක්, ඉවක්
    කැරිය කවුද කියල තේරෙනව පලවෙනි විනාඩි පහේදිම

    ඔය ඩොක්ට රේප් කරා කියපු කතාවෙදිත් හැමෝම තට්ටය මරමු කියද්දි මං කලබල නොවී දොස්තරගෙ කට උත්තරේ බලල දොස්තර කියන්නෙ බොරු කීව.
    එතකොට ඔය FB එකේ සියගානක් මට හෙන ඉල්ලුව.
    ONMAX එකට සල්ලි දාන්න එපා කීවමත් ඉස්සර එහෙමයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    ඔපරේශන් එකට මොකද උනේ?
    ඔය හුත්තිගෙ පුතාගෙ බොරු කතා විශ්වාස කරන්න එපා යකෝ. එක එක කාලෙට එක එකාගෙ චරිත රඟනවා 👇 👇

    තරගයෙන් මුලදිම ඉවත් උන මම ජීවිතය දිනුවා රැල්ලට තරගයට ගිය අය තේරැම්ගන්නෙ නෑ ඒක ජීවිතය තියෙනකන් ඉවරනොවෙන තරගයක් කියල :yes:.​


    වෙන උන්ට ඕන උනේ ටයිටල් එක ලොකු රස්සාවක් කරල , ලවු කරල, ණයක් දාල ගෙයක් හදල ණයක් දාල වාහනයකුත් අරන් 28ට කලින් බැදල 30ට කලින් ලමෙක් හදන්න. උන් ඉතින් දැන් ආර්තිකේ අමාරුයි අමාරුයි කිය කිය නාහෙන් අඩාගෙන බොරුවට ශෝ ඕෆ් පාරක් දාල ජීවිතේ ගෙවනු. ඔය අමාරව ඉස්සරහට වැඩි වෙනව මිසක් අඩුවෙන්නෙ නෑ.

    මට ඕන උනේ ෆයිනෑන්ෂල් ෆ්රීඩම් එක හදාගන්න. මං මුල්තැන දුන්නෙ ඒකට. දැං ජීවිතේ සැහැල්ලුයි අමාරුවක් නෑ.
    අනිත් උන් වගේ 30ට කලින් ලමයි හදන්ඩ කියල දැගලුව නැති එක ගැන සන්තෝස වෙනව මං. තනිකඩ කාලෙ තමයි දියුනු වෙන්න හොදම කාලෙ. ඕන රිස්ක් එකක් ගන්න පුලුවන්.


    අහෝ සුඛං අහෝ සුඛං
    ------ Post added on Mar 1, 2025 at 8:59 AM

    වැදගත් ප්‍රශ්නෙ උබ විතරයි ඇහුවෙ
    මං දේවාලයක් දැම්ම 2008දි, පාට්ටයිම් තමයි කරේ ජොබ් එක කරන ගමන්. මං බාර් එකේ කැශියර් ඊට කලින් එතන ඉස්සරහ කරත්තෙ වඩේ විකුනුව.
    හම්බුන සල්ලි වලින් ගෙවල් හදන්න කාර් ගන්න ගියෙ නෑ. මං පලවෙනි වතාවට KFC එකෙන් කද්දි මට 31යි. ආතල් ගත්තෙ වැඩ ඉවරවෙලා.
    Invest තමයි කරේ
    ටිපර් දෙකක් අරන් වැලි අදින්න දැම්ම. තව ටවුමෙ පර්චස් 12කෑල්ලක් අරන්දැම්ම. අවු 5කට විතර පස්සෙ ඒකෙ බේස්මන්ට් එක හොදට දාල කඩකාමරයඛ් හැදුව. ඒකෙ කුලිය වියදම් නොකර එකතු කරල ඒක සැරෙන් සැරේට තට්ටු 4ටම ගැහුව. එකෙකුට නය උනේ නෑ රුපියලක්වත්.
    අනික දේවාල වැඩෙන් මචන් සල්ලි වලට අමතරව තව වටින කනෙක්ෂන් හැදෙනව. හාඩ්වෙයාර් කාරයෙක් සෙට් උනොත් සෑහෙන ලාභයට බඩු ගන්න පුලුවන්. තව ඔය වැලිපර්මිට් උනත් ගේමක්ම නෑ ඒකාලෙ පලාත්සබා ඇමතියෙක් එහෙම අල්ලගත්තම. ඔය එකපාරට පනස්දාහයි කියල කුට්ටිය කඩාගන්නෙ නැතිව හොද එකෙක් ආවම ශාස්තරය විකුනගෙන කන්නෙ නෑ කියල උගෙ ඔලුවට දැම්මාම ඒවගෙ සියගූනයක වැඩ උගෙන් දිගුකාලීනව ගන්න පුලුවන්. කොහොම උනත් මං ලෙඩ සනීප කරනව කියල මිනිස්සුන්ට බොරු කියල හම්බ කරල නෑ . රුපියලක් නොගෙන පිරිත් නූලක් දීල හොද දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න කියනව. බිස්නස් දියුනුවෙන්න සෙත්ශාන්ති බහිරව පූජා වගේ ඒව තමයි හොදම කැටගරිය. ඒකාලෙනම් තට්ටු හදන විදි, යහන්කවි මන්තර වගේ පොත් හොයාගන්න අමාරුයි. දැන්නම් yt එකෙත් තියෙනව ඕව.
    මං අවුරුද්දකට කලින් දේවාලෙ නවත්තලා. බඩු ටිකත් නිකන් දීල දැම්මා එක එක අයට.


    හීනෙන්වත් නෑ
    හුකන්න ආසාවට බැන්දට පස්සෙ එන ආර්තික ප්රෂ්න එක්ක ඒකට පයිය නගින්නෙත් නෑ ගොඩක් උන්ට
    අනික ලංකාවෙ කලු පුකවල් තියෙන තඩි ගෑනු 🤮

    ලස්සන සුද්දියො දැක්කමනම් හිතෙනව බදින්න තිබ්බනම් කියල 🤩

    මමීල හෙව්වාට හම්බුනේ නෑනෙ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    අපිටනම් උපතින්ම ඇවිත් තියනව ඔය එක එකාගෙ කැම්පේන්/ රැලි / ස්කැම් වලට අහුවෙන්නෙ නැති සහජ ඤාණයක්, ඉවක්
    කැරිය කවුද කියල තේරෙනව පලවෙනි විනාඩි පහේදිම

    ඔය ඩොක්ට රේප් කරා කියපු කතාවෙදිත් හැමෝම තට්ටය මරමු කියද්දි මං කලබල නොවී දොස්තරගෙ කට උත්තරේ බලල දොස්තර කියන්නෙ බොරු කීව.
    එතකොට ඔය FB එකේ සියගානක් මට හෙන ඉල්ලුව.
    ONMAX එකට සල්ලි දාන්න එපා කීවමත් ඉස්සර එහෙමයි.
    එතකොට ඔය FB එකේ සියගානක් මට හෙන ඉල්ලුව... fb post eka dapan balanna..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    එතකොට ඔය FB එකේ සියගානක් මට හෙන ඉල්ලුව... fb post eka dapan balanna..
    ඕකගෙ කැරි බොරු බන්, සුපිරි මානසික රෝගියෙක් මු
     
    • Haha
    Reactions: Smartm