ලංකාවෙ comediansලා නැ(not suitable for minors)s)
ලංකාවෙ සිංහලෙන් රුපවාහිනියෙන් විහිලු දෙවල් කියලා මිනිස්සු හිනා ගස්සන කට්ටිය හරි අඩුයි,මෙ පුද්ගලයා විවිලු කාරයෙක් වෙන්න ට්රයි එකක් දෙන පුද්ගලයෙක්, පොඩ්ඩක් බලන්න මිනිහාගෙ විහිලු වදන් හොදයිද කියලා
Last edited:
