ලංකාවෙ Green House කූල් කරන විදිහ?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ග්‍රීන් හවුස්/ පොලිටනල් කරන එවුන් කියපල්ලකො උඹලා temperature control කරන විදිහ

    Fan
    Shade
    Vents
    NVAC

    මේ රෙද්දවල් වලින් උඹලට හොදටම සෙට් වුන ඒවා මොනවද? Mist නම් එපා..
     
    • Like
    Reactions: kinkon and ttj

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    only fans

    1715320672229.jpeg
    1715320682212.jpeg
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Voltage? Watts? power source?
    සොරි මචෝ දන්නෙ නෑ මම ගෙදර නෙවෙයි ඉන්නෙ. ඕව ගෙදර තියෙන්නෙ. වයිෆ්ට කියල පින්තූර 2 ගෙන්නගත්තෙ. කට්ටියකට කියල හයි කරන්නෙ.
     
    • Love
    Reactions: INCORRECT

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    youtube channel deka thunak thibba ban wistara ehema daalaa... pddak balapan... ekak thibba korea gihin apu ekek badu genalla karana.... mam ithin ehen mehen baluwe....
     
    • Like
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    youtube channel deka thunak thibba ban wistara ehema daalaa... pddak balapan... ekak thibba korea gihin apu ekek badu genalla karana.... mam ithin ehen mehen baluwe....
    කේස් එක තියෙන්නෙ මම green house හදලා තියෙන්නෙ කොළඹ rooftop එකක. එහෙම හදපු එකකට තියෙන්නෙ මරදානෙ තැනක් විතරයි. උන් electricity use කරලා fan වලින් කූල් කරන්නෙ. ඊට අමතරව උඩින් ශේඩ් කැනපියක් ගහලා.
     
    • Like
    Reactions: allrights

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කේස් එක තියෙන්නෙ මම green house හදලා තියෙන්නෙ කොළඹ rooftop එකක. එහෙම හදපු එකකට තියෙන්නෙ මරදානෙ තැනක් විතරයි. උන් electricity use කරලා fan වලින් කූල් කරන්නෙ. ඊට අමතරව උඩින් ශේඩ් කැනපියක් ගහලා.
    Owa nokaloth mkd wenne
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    පොඩි එකක්නම් ඔය උඩ තියන fan ඇති. උඩ වහලේ open විදිහට පොඩි කෑල්ලක් උස්සලා ගහනවා තව. වටේ නෙට් එක යන එකෙන් natural cool එක එනවා.

    අපේ නම් තියනවා 50m එකක් එකේනම් wet pad එකයි ලොකු ෆැන් දෙකයි දාලා ඔය උඩ තියන ෆැන් මැදින් දාලා තියෙන්නේ.
    කොහොමත් fogging system එකක් දාන්න ඕනේ. මේ අන්තිමට කියලා තියන ෂෙඩ් නෙට් එකත් උඩින් දැම්මා මුලින්. පහුගිය ටික මොකද ඔය මොකුත් නැති වෙලාවට 50C පැනලා යනවා මැද හරිය.. :ROFLMAO:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,248
    113
    ඒ මොකක්ද ග්‍රීන් හවුස් කියන්නෙ. මොකක්ද එකෙන් වෙන්නෙ. ඇයි ඒක කොරන්නෙ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    සොරි මචෝ දන්නෙ නෑ මම ගෙදර නෙවෙයි ඉන්නෙ. ඕව ගෙදර තියෙන්නෙ. වයිෆ්ට කියල පින්තූර 2 ගෙන්නගත්තෙ. කට්ටියකට කියල හයි කරන්නෙ.
    Eke monada waga karanne profit කොහොමද, වියදම් , පොහොර walata කොහොමද, ekae karrane කොහොමද
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Location to location wens wenwa. Karane monada kiyana ekath anuwa wens wenwa

    1st kiyannda balanna koheda location eka kiyala
    2nd monnada hadannda yane ?

    youtube balalanm oka karanna yane epa onna kuwa :lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පොඩි එකක්නම් ඔය උඩ තියන fan ඇති. උඩ වහලේ open විදිහට පොඩි කෑල්ලක් උස්සලා ගහනවා තව. වටේ නෙට් එක යන එකෙන් natural cool එක එනවා.

    අපේ නම් තියනවා 50m එකක් එකේනම් wet pad එකයි ලොකු ෆැන් දෙකයි දාලා ඔය උඩ තියන ෆැන් මැදින් දාලා තියෙන්නේ.
    කොහොමත් fogging system එකක් දාන්න ඕනේ. මේ අන්තිමට කියලා තියන ෂෙඩ් නෙට් එකත් උඩින් දැම්මා මුලින්. පහුගිය ටික මොකද ඔය මොකුත් නැති වෙලාවට 50C පැනලා යනවා මැද හරිය.. :ROFLMAO:
    Fogging system නැතිව වෙන ⁣විසදුමක් ඕන. පැල වලට ලෙඩ එනවා වැඩියි පැලේ නිතර තෙත් වෙලා තියෙනකොට.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    Fogging system නැතිව වෙන ⁣විසදුමක් ඕන. පැල වලට ලෙඩ එනවා වැඩියි පැලේ නිතර තෙත් වෙලා තියෙනකොට.
    එක එකක් විතරයි, එක තනිකරම දාලා තියන්න බෑ තමා. Humidity එක බල බල fogging කර ගන්න ඕනේ එහෙම නැතිවනම් ඉතින් ඕක කරන්න හම්බ වෙන්නේ නෑ. ආයේ තියෙන්නේ wet pad එක තමා.

    Exhibition එක දැන් මාස දෙකකට කලින් තිබ්බේ bmich එකේ. එන්න තිබ්බේ.