ලංකාවෙ Internet Violations ගැන කටයුතු කරන අය පිලිබද Help එකක්.
මචන්ලා අපේ රටේ Internet Violations ගැන Report කරන්න පුළුවන් place එකක් ගැන මීට කලින් කෙනෙක් Thread එකක් දාල තිබ්බ. මට ඒ Thread එක හරි, ඒ place එක හරි, එහෙම තැනක් ගැන විස්තරයක් හරි දන්නවනම් කියන්නකො.

Out of Joke please Help guys.