ලංකාවෙ Internet Violations ගැන කටයුතු කරන අය පිලිබද Help එකක්.

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ලංකාවෙ Internet Violations ගැන කටයුතු කරන අය පිලිබද Help එකක්.

    මචන්ලා අපේ රටේ Internet Violations ගැන Report කරන්න පුළුවන් place එකක් ගැන මීට කලින් කෙනෙක් Thread එකක් දාල තිබ්බ. මට ඒ Thread එක හරි, ඒ place එක හරි, එහෙම තැනක් ගැන විස්තරයක් හරි දන්නවනම් කියන්නකො.:nerd::nerd:
    Out of Joke please Help guys.​