ලංකාවෙ Job එකද USA Client ගෙ contract එකද

ibihamiy

Member
Dec 1, 2023
17
8
3
Guys, මම දැනට SE කෙනෙක් විදියට ලංකාවෙ startup එකක වැඩ. මට මේ job එක නිසා financially ගොඩක් දේවල් ලැබුනා.
අනික මම A/L fail. දැනට educational qualifications මොකවත් නෑ, skill එක නිසා job එක ලැබිලා promote වුනේ දැන් මාස 6කට වගේ කලින්.
Degree එකකට apply කරන්න හිතන් ඉන්නවා තව ටික දවසකින්. මේ මගෙ background එක.

මම fiverr එකෙන් set වුන USA client කෙනෙක් එක්ක දැන් අවුරුද්දකට වැඩි කාලයක් ඉඳන් වැඩ කරනවා.
මිනිහට දැන් මාව full time ගන්න ඕනලු. මිනිහගෙ හොඳට දුවන business එකක් තියනවා physical product එකක්.
ඒක virtual කරගන්නයි මිනිහගෙ අදහස.
මම මුල ඉඳන්ම වැඩ කලේ ඒකෙ. දැන් MVP release එකකට ඔන්න මෙන්න තියෙන්නෙ.
මිනිහා payments පරක්කු කරන දේවල් එහෙම මොකුත් පර්ශ්න නෑ. මිනිහා මට ලංකාවෙ එකෙන් ලැබෙන ගාන වගේ 3x වගේ ගෙවන්න ලෑස්තියි.
මේක software company එකක් නෙමෙයි. ලඟදි ඉවර වෙන project එකකුත් නෙමෙයි.

මට මේ දෙකෙන් එකක් තෝරගන්න ඔයාලගෙ උදව් ඕන.

Thank you <3
 
  • Like
Reactions: Morbius

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    Foreign Client. Eth legally okkoma karawaganna Wei. Full time remote job ekak widiyata. salary eka 3x wedinam awruddak eddath awlak na. eth risk eka ganna one backup plan ekak ekka. nikan hari sudda ubawa Pennuwoth masa dekak survive wenna puluwan nam kisi awlak na. Job ekedi emotional wela eka thena inna epa. anthimata padith na kawadahari job ekath na
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    CID දාලා හරි හොයලා බලපං USA විදියට ඉන්නේ ලංකාවේ එකෙක් ද කියලා.

    USA ම සුද්දෙක් නම් අවුලක් නැහැ
     
    ibihamiy

    Member
    Dec 1, 2023
    17
    8
    3
    US eka suddekda nath nam wena mokek harida ?
    na pora Kenya dial ekak. US inne. Pennana widiyata nam salli thiyanwa. Uge etsy store eke patta ratings godak thiyenne anika

    Foreign Client. Eth legally okkoma karawaganna Wei. Full time remote job ekak widiyata. salary eka 3x wedinam awruddak eddath awlak na. eth risk eka ganna one backup plan ekak ekka. nikan hari sudda ubawa Pennuwoth masa dekak survive wenna puluwan nam kisi awlak na. Job ekedi emotional wela eka thena inna epa. anthimata padith na kawadahari job ekath na
    U contract ekak gahnwa. At least 6 months wath gahanna man hithan inne bro. Mata ehema scene ekak unoth action ekak ganna puluwan weida mehe idan? eka ilaga prashne
    ------ Post added on Dec 6, 2023 at 8:08 AM
     
    • Sad
    Reactions: Mr Bones

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    na pora Kenya dial ekak. US inne. Pennana widiyata nam salli thiyanwa. Uge etsy store eke patta ratings godak thiyenne anika

    U contract ekak gahnwa. At least 6 months wath gahanna man hithan inne bro. Mata ehema scene ekak unoth action ekak ganna puluwan weida mehe idan? eka ilaga prashne
    ------ Post added on Dec 6, 2023 at 8:08 AM
    Oka thama case eka machan. Oya suddo nowana ohe inna un mara case.
     
    • Sad
    Reactions: ibihamiy

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    පුලුවන් නම් ටෝක් කරල ඌට කියල work visa හදාගන එහෙ යන්න
     
    ibihamiy

    Member
    Dec 1, 2023
    17
    8
    3
    පුලුවන් නම් ටෝක් කරල ඌට කියල work visa හදාගන එහෙ යන්න
    කරගන්න නම් පුලුවන් වෙයි. මුලින් මේ product එක ගොඩ දාගෙන ඉන්න වෙයි මට නම් හිතෙන්නෙ සහෝ

    Dekama karanna barida ubata?
    මට job එක part time කරන්න වෙනවා එහෙම වුනොත්. ඒක කරගන්න පුලුවන් වෙයිද කියල හරියට sure නෑ මචන්.
    ------ Post added on Dec 6, 2023 at 8:13 AM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මට දෙකම එක වගේ සහෝ. මෙහෙ job එක නිසා bank loan ගන්න ලේසි. ඒත් අරූ වැඩියෙන් ගෙවනවා
    ඇත්තම කිව්වොත් මට නම් ඔතන පැහැදිලි තේරීමක් තියෙනවා. ඒත් ඒක කියලා තේරුමක් නෑ. මොකද එක මට හරි වගේ වුණාට ඔයාට හරි නොවෙන්න පුළුවන්. මොකද ඔයාගේ opportunity cost එක හරියටම දන්නේ ඔයා නිසා. Opportunity cost එක හදලා බලන්න කෝකද වඩා හොඳ කියලා
     
    • Love
    Reactions: ibihamiy

    ibihamiy

    Member
    Dec 1, 2023
    17
    8
    3
    ඇත්තම කිව්වොත් මට නම් ඔතන පැහැදිලි තේරීමක් තියෙනවා. ඒත් ඒක කියලා තේරුමක් නෑ. මොකද එක මට හරි වගේ වුණාට ඔයාට හරි නොවෙන්න පුළුවන්. මොකද ඔයාගේ opportunity cost එක හරියටම දන්නේ ඔයා නිසා. Opportunity cost එක හදලා බලන්න කෝකද වඩා හොඳ කියලා
    thanks bro
     
    • Love
    Reactions: B.Chat

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,172
    24,815
    113
    tracing Geo-location.. ... ...
    Ube kamaththa thamai ban.

    US porage wade awrudu ganak adena wadak da? Long term uba employed wela idida eken? Job eken ain unama apahu e wage position ekakata yana eka kochchara lesi/ amaru da?

    Anna ewa thamai danaganna oni.
     
    • Love
    Reactions: ibihamiy

    ibihamiy

    Member
    Dec 1, 2023
    17
    8
    3
    Ube kamaththa thamai ban.

    US porage wade awrudu ganak adena wadak da? Long term uba employed wela idida eken? Job eken ain unama apahu e wage position ekakata yana eka kochchara lesi/ amaru da?

    Anna ewa thamai danaganna oni.
    thanks machn. Godak durata long term project ekak wei. Add karanna thawa features sahenna thiye. Job eka part time karaganna try karana eka thama mata penne hodama de arakata ynawa nam. Anyway thanks
     
    • Like
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    පොරගෙන් මොකක් හරි අවුලක් ගියොත් remote work කරා කියල උගේ company name එකෙන් work experience letter එකක් ගන්න පුළුවන් නං කිසි අවුලක් වෙන්නෙ නෑ උබට ආයේ මෙහෙ අලුත් ජොබ් එකක් හොයාගන්න.