ලංකාවෙ parcel යවන්න

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ලංකාව ඇතුලත ඕනම තැනකට පාර්සල් යවන්න තියෙන විදි මොනාද?
    ඒවයෙ මිල ගණන් කොහොමද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    courrier service walin puluwan. lankawe courier service sahenna thiyanawa (pronto, certise, domex, abans.... etc)

    250 wage indan patan gannawa. bara anuwa thamayi
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    තැපැල් කන්තෝරුවකින් අහපන්. මන් ලගදි දැක්ක leaflet වගයකුත් දාල තියනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    prontolanka.lk
    or just use SL post

    courrier service walin puluwan. lankawe courier service sahenna thiyanawa (pronto, certise, domex, abans.... etc)

    250 wage indan patan gannawa. bara anuwa thamayi

    pronto safe

    anithwa epa

    Domex laabai

    තැපැල් කන්තෝරුවකින් අහපන්. මන් ලගදි දැක්ක leaflet වගයකුත් දාල තියනවා

    මචන් මේවයෙ prices සහ වැඩේ සිද්ද වෙන විදිය කියපන්කො...මට මෙලෝ අත්දැකීමක් නෑ මේ ගැන
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    මචන් මේවයෙ prices සහ වැඩේ සිද්ද වෙන විදිය කියපන්කො...මට මෙලෝ අත්දැකීමක් නෑ මේ ගැන

    unge branch ekakata gihin bara dipan. yawanna ona thana kiwwama gaana kiyawi. eka gewwama un baara gena umbata receipt ekak denawa tracking number ekath ekka.
    usually pahu wenida hawas weddi deliver wenawa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    unge branch ekakata gihin bara dipan. yawanna ona thana kiwwama gaana kiyawi. eka gewwama un baara gena umbata receipt ekak denawa tracking number ekath ekka.
    usually pahu wenida hawas weddi deliver wenawa

    Parcel krla denna oneda un parcel krnwd bn?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    Parcel krla denna oneda un parcel krnwd bn?

    certis ungawa nam parcel thiayanwa. mama nam tulip bag ekaka wage daagena yanne. ethakota una item eka podi nam a bag ekama unge tape walin othala yawanawa. otherwise unge bag ekata daanawa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    certis ungawa nam parcel thiayanwa. mama nam tulip bag ekaka wage daagena yanne. ethakota una item eka podi nam a bag ekama unge tape walin othala yawanawa. otherwise unge bag ekata daanawa

    Cash on delivery wage servicesuth ganna puluwanda bn?
    Prices koyi wageda bn?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Domex good. within 1 day delivered karanawa.
    1kg > 300/- extra 1kg > 75/-
    call ekak dunnama awilla parcel collect karan yanawa. parcel hadala address deka gahala telephone number liyala baara deepan.
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කුරියර් සේවය...

    මිල ගනන් ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ලබාගත හැක...

    දන්න තරමින් සෑහෙන්න සාධාරණයි මිල....

    :):)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    සොයන්නා;22929046 said:
    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කුරියර් සේවය...

    මිල ගනන් ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ලබාගත හැක...

    දන්න තරමින් සෑහෙන්න සාධාරණයි මිල....

    :):)

    Matath ekek kiwwa...speed post kiyana ekada bn oya
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    Domex good. within 1 day delivered karanawa.
    1kg > 300/- extra 1kg > 75/-
    call ekak dunnama awilla parcel collect karan yanawa. parcel hadala address deka gahala telephone number liyala baara deepan.

    Thanks macho...ganan thama wadi neh