ලංකාවේසුපිරිමොළ

May 29, 2015
612
45
0
ලංකාවේසුපිරිමොළ

කාන්තාවන්ට සිදුවෙන අතවර වෙනුවෙන් අපේ රටේ නිපැයුමක්
:lol::lol::lol::lol:
:lol::lol::lol:
:lol::lol:

16.jpg

11150598_10205394744403753_8684404665143222299_n.jpg

just for fun. must be a protest or something ;)
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කාණුවකට තල්ලු කරපු ගමන් කටු කම්බි ටික ඒකිගෙම ඇනෙනවා.
    එතකොට "ඉන්න නංගි මම උදව් කරන්නම්" කියලා ඒකිගෙත් උදව් ඇතුවම ඔය ටික ගලවගන්න පුළුවන්
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මාර ගේමක් දෙන්න ඇති ඇඳගන්නම, ගලවන්න ඊට වඩා ගේමක් දෙන්න ඇති.
    #රෙස්පෙක්ට්!
    :lol:
     
    May 29, 2015
    612
    45
    0
    මාර ගේමක් දෙන්න ඇති ඇඳගන්නම, ගලවන්න ඊට වඩා ගේමක් දෙන්න ඇති.
    #රෙස්පෙක්ට්!
    :lol:
    ඕක මචන් ගෑනිගේ ඇගේ තියලම මහණ ජාතියේ එකක්. ඉතින් ඔහොම එකක් ඒකිට තනියෙන් අඳින්න බෑ බන්. කෙල්ලෙක්ටත් ඔය වගේ එකක් අන්දන්නත් බෑ. පිරිමියෙක්ම ඕනේ කටු දම් වැල් නවල හදල දෙන්න. ඕක අන්දද්දී අන්දන එකත් ඉතින් මොන මොනා හරි කොර ගන්න ඇති. ඇඟේ අල්ලන්නේ නැතිව ඕක ඇඟ වටේ ඔතන්න ගියොත් මේකි කටු දම්වැල් වලට හිරේනවනේ. අතවර වලින් බේරෙන්න ලැස්ති වෙන්නෙම අතවරයක් කොරවගෙන. අනික දැන් ගෑනුන්ගෙනුත් පිරිමින්ටත් අතවර වෙනවා. අපිත් මොන මොනා හරි හොයා ගන්න ඕනේ ගෑනුන්ගේ අතවර වලින් බේරිලා ඉන්න
    :lol::lol::lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕව මොනවද බන් සිඟිති ආතල් ඒකිව රෝල් කරපු ගමන් ඒකිගේ ඇඟේම කටු ටික ඇනෙනවනේ මෙන්න බඩු මේක කෙල්ලගේ බාන්ඩෙ අස්සෙ ගහගෙන ඉන්න තියෙන්නේ මොකෙක් හරි අසහන කාරයෙක් රේප් කරපු ගපන් මිනිහගේ බාන්ඩේ ආයිත් එලියට ගන්නව බොරු අර කෑල්ලත් එක්ක එලියට එනවා ඒ විතරක් නෙමේ මේකෙ තියෙන කටු තියෙන පැත්ත බලහන් එලියට ගන්න දඟලන කොට කටු ටික ගැලවිල අතුලට යනවා අයිත් ගලවන්න වෙන්නේ ඔපරේශන් එකක් කරල තමයි ආයිත් ජීවිතේට වල් වැඩ කරන එකක් නෑ

    3cb684bceba31de7a14aeff2887a7d01.jpg
    sonette_ehlers_200509121049542650_afp2.jpg

    කොහොමද වෙපන් එක දැක්ක ගමන් හිරිගඩු පිපෙනවා:baffled:
     
    බස් ජැක් වලට ඔව්ව හරි යන් නෑනේ