ලංකාවේ අගනුවරට වඩාත් සුදුසු කොහෙද?

එක එක නගර වඩා යෝග&#353

  • කොලඹ/ජයවර්ධනපුර

    Votes: 52 51.0%
  • මහනුවර

    Votes: 20 19.6%
  • හම්බන්තොට

    Votes: 18 17.6%
  • අනුරාධපුර

    Votes: 10 9.8%
  • ත්‍රිකුණාමලය

    Votes: 2 2.0%

  • Total voters
    102
  • Poll closed .

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    කොලඹ/ජයවර්ධනපුර - Financial capital. So that's enough.
    මහනුවර - Area-wise small. Already crowded.
    හම්බන්තොට - Make as second financial capital.
    ත්‍රිකුණාමලය - Difficult access from other parts of SL.

    So අනුරාධපුර is the best option


    ow machan. anuradhapura/dambulla wage thamai wadiyama galapenne.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතන්නේ නගර 3ක් ඇති කරන්න ඕන. ළග ළග ....
    කොළඹ - වාණිජ අග නගරය
    ජයවර්ධනපුර - පරිපාලන අග නගරය
    කළුතර/මීගමුව - විනෝදාස්වාද අගනගරය (එන්ටර්ටේන්මන්ට්ස් & ටුවරිස්ම්)

    රත්නපුර/අනුරාධපුර/පොළොන්නරුව/අම්පාර/දිගාමඩුල්ල/පුත්තලම/මන්නාරම අන්ටච්ඩ් තියන්න ඕන ෆොරස්ට් සෙග්මන්ට්ස් විදියට.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මම හිතන්නේ නගර 3ක් ඇති කරන්න ඕන. ළග ළග ....
    කොළඹ - වාණිජ අග නගරය
    ජයවර්ධනපුර - පරිපාලන අග නගරය
    කළුතර/මීගමුව - විනෝදාස්වාද අගනගරය (එන්ටර්ටේන්මන්ට්ස් & ටුවරිස්ම්)

    රත්නපුර/අනුරාධපුර/පොළොන්නරුව/අම්පාර/දිගාමඩුල්ල/පුත්තලම/මන්නාරම අන්ටච්ඩ් තියන්න ඕන ෆොරස්ට් සෙග්මන්ට්ස් විදියට.


    විනෝදාස්වාද අගනගරය ,,,, :rolleyes::rolleyes::rolleyes::rolleyes: :shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොළඹ - වානිජ අග නගරය.
    හම්බන්තොට - කාර්මික අග නගරය
    මහනුවර - සංස්කෘතික, සංචාරක අග නගරය
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    යාපනය --- මොකද එහෙම කලොත් සහජීවනයට සහ සංහිඳියාවට විශාල පිටුවහලක් වෙනව.
    2227631.gif

    :yes:
     

    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    යාපනය --- මොකද එහෙම කලොත් සහජීවනයට සහ සංහිඳියාවට විශාල පිටුවහලක් වෙනව.:D