kisima ayele yamak nah..2021-11-6 මේක bump කරන්න.ලංකාවේ ලක්ෂ 160 (අවුරුදු 18 වැඩි සියලු දෙනා) එන්නත්කරණය කරත් දවසකට 50/100 මැරෙන එක නවත්වන්න බැරි වෙන ලයින් එකක් යන්නේ .... එන්නත්කරණය අයාලේ යන පලවෙනි රට ලංකාව වේවි....
2021-11-6 මේක bump කරන්න...
kisima ayele yamak nah..2021-11-6 මේක bump කරන්න.ලංකාවේ ලක්ෂ 160 (අවුරුදු 18 වැඩි සියලු දෙනා) එන්නත්කරණය කරත් දවසකට 50/100 මැරෙන එක නවත්වන්න බැරි වෙන ලයින් එකක් යන්නේ .... එන්නත්කරණය අයාලේ යන පලවෙනි රට ලංකාව වේවි....
2021-11-6 මේක bump කරන්න...
kisima ayele yamak nah..2021-11-6 මේක bump කරන්න.
මරණ අනුපාතිකය වැඩිම රටවල් පහ අතරේ අපි තුන් වෙනි තැන.



kisima ayele yamak nah..2021-11-6 මේක bump කරන්න.
මරණ අනුපාතිකය වැඩිම රටවල් පහ අතරේ අපි තුන් වෙනි තැන.Pcr + rapid antigen count eke ekathuwa asadithayange ekathuven beduvama enne hari % eka...හොඳටම කල අපි ඉන්නෙ
27th Aug - 59 වෙනි තැන / 1.98%
6th SEP - 52 වෙනි තැන / 2.192%
9th SEP - 51 වෙනි තැන / 2.252%
22th SEP - 48 වෙනි තැන / 2.43%
තවමත් අපි අවධානමක.මරණ අනුපාතිකය වැඩිම රටවල් පහ අතරේ අපි තුන් වෙනි තැන.
New Updates in RED 22th SEP
Brazile -2.79% / 2.79%
Russia - 2.68% / 2.74%
Sri Lanka - 2.25% / 2.43%
Globle - 2.06% / 2.04%
UK - 1.88% / 1.81%
USA - 1.62% / 1.62%
India - 1.33% / 1.33%
තවමත් ලංකාවෙ අවදානම පහව ගිහින් නෑ.. වාර්තාවෙන ලෙඩ්ඩු අඩු වුනාට වාර්ථාවෙන මරණ අඩු වුනාට තවදුරටත් මාස්ක් පැලඳීම සමාජ දුරස්ථභාවය සහ වටිනාම දේ වෙන එන්නත හැකි ඉක්මනින් ලබාගන්න කියලා ඉල්ලනවා. එන්නතෙඅ වර්ගය ගැන හිත හිත ඉන්න එපා. සයිනොෆාම් කියන්නෙ නරක එන්නතක් නෙවෙයි.. අපි ඇතුළු ලෝකයේ ගොඩක් රටවල් එන්නත් කරණය සඳහා භාවිතා කරනවා.
පහලින් තියෙන්නෙ ලංකාවෙ දිනක කරන ලද පී සී ආර් පරීක්ශන වලට එරෙහිව ආසාදිතයින් ප්රමානය %
21th SEP - 16.57 %
20th SEP - 18.21 %
18th SEP - 20.58 %
17th SEP - 21.26 %
16th SEP - 23.48 %
15th SEP - 20.97 %
14th SEP - 24.68 %
13th SEP - 26.36 %
12th SEP - 21.50 %
10th SEP - 25.24 %
Me kiyanne % eka wadi unata mulu lokema infection rate eka wadi wena seen ekak ne?අද දවස අගෝස්තු 27 වෙනකොට ලෝකයේ ආසාදිතයින් ගනන මේ වෙනකොට 215,495,617 සහ මිය ගිය ප්රමානය 4,488,844 වෙනවා.. ප්රතිශතයක් විදියට ගත්තොත් 2.09%
අද (28/01/2022) වෙනකොට තත්වය 1.55% පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙනවා
තවමත් වැඩිම ආසාදිත ප්රමානයක් ඉන්නෙ ඇමරිකාව. ආසාධිතයින් 39,342,153 ක් සහ මියගිය ප්රමානය 651,956 ක්. ප්රතිශතය 1.66% ක්
අද (28/01/2022) වෙනකොට තත්වය 1.21%
දෙවැනියට ඉන්නෙ ඉන්දියාව ආසාදිතයින් 32,603,188 ක් මරණ 436,889 ක් සහ ප්රතිශතය 1.34% ක් - අද (28/01/2022) වෙනකොට තත්වය 1.22%
තුන්වැනියට ඉන්නෙ බ්රසීලය ආසාදිතයින් 20,676,561 ක් මරණ 577,605 ක් සහ ප්රතිශතය 2.80% ක් - අද (28/01/2022) වෙනකොට තත්වය 2.53%
හතර වෙනි තැන ඉන්නෙ රුසියාව ආසාදිතයින් 6,824,540 ක් මරණ 179,243 ක් සහ ප්රතිශතය 2.63% ක් - අද (28/01/2022) වෙනකොට තත්වය 2.89%
පස්වෙනි තැන ඉන්නෙ ප්රංශය ආසාදිතයින් 6,693,019 ක් මරණ 113,775 ක් සහ ප්රතිශතය 1.70% ක් - අද (28/01/2022) වෙනකොට තත්වය 0.72%
හොඳටම කල අපි ඉන්නෙ 59 වෙනි තැන / SEP 6th 52 වෙනි තැන . ඒ ආසාධිතයින් 412,370 ක් මරන 8,157 ක් සහ ප්රතිශතය 1.98% ක් විදියට (27/08/2021) / 6th SEP 2.192 % දින නවයකට ප්රතිශතය ඉක්මන් වැඩිවීමක් වෙලා තියෙනවා. දින 9කට මරණ 1983 වෙලා තියෙනව..දිනකට 220.334 ක් පැයකට 9.181 ක්
අද වෙනකොට අපි ආසාදිතයින් 607,104 ක් මරන 15,369 ක් සහ ප්රතිශතය විදියට ගත්තොත් ඒක 2.54% ක්
අපි හිතන තරම් පාලනයක තියෙනවා කියලා හිතන්න බෑ.... වැක්සින් එකේ ප්රතිපලය ටිකකින් හොයලා සමාලෝචනයක් දෙන්නම්.
මතක තියාගන්න. මේ වගේ අසීරු අවස්තාවක රජය වැක්සින් කරනය දිගටම කරගෙන යන එක ගැන අවංකවම සතුටු වෙන්න ඕන. වැක්සින් එක අනිවාර්යෙන්ම ලබා ගන්න
හොඳටම කල අපි ඉන්නෙ
27th Aug - 59 වෙනි තැන / 1.98%
6th SEP - 52 වෙනි තැන / 2.192%
9th SEP - 51 වෙනි තැන / 2.252%
22th SEP - 48 වෙනි තැන / 2.43%
28/01/2022 - 70 වෙනි තැන / 2.54%
------ Post added on Jan 28, 2022 at 2:42 PM
මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අහපු ප්රශ්නෙට උත්තරේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ වෙයි...Me kiyanne % eka wadi unata mulu lokema infection rate eka wadi wena seen ekak ne?
E kiyanne Omicron eke spread rate eka wadi nisa
Me kiyanne % eka wadi unata mulu lokema infection rate eka wadi wena seen ekak ne?
E kiyanne Omicron eke spread rate eka wadi nisa
Hithuwe nathi paththak. Thanks for the long explanation!මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. අහපු ප්රශ්නෙට උත්තරේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ වෙයි...![]()
![]()
![]()
ඉන්ෆෙක්ශන් රේට් එක ගත්තොත් මුලු ලෝකෙම ( ග්ලෝබල් ස්ටැටික්ස් පෙන්නන විදියට ) ආසාදිතයින්ට එරෙහිව මරන ප්රමානය අඩු වෙනවා කියලා පේනවා. ඒකට හේතු වෙන්න පුලුවන් මේවා.
ස්වාභාවික ප්රතිශක්තියක් ඇති වීම
එන්නතෙහි සාර්ථක භාවය
වෛරසය අකර්මන්ය වෙමින් පැවතීම ( ස්වාභාවික වරණය )
"infection rate eka wadi wena seen ekak ne?"
ඒක හරියටම කියන්න බෑ.. මම මේ හදලා තියෙන්නෙ ආසාදිතයින්ට එරෙහිව මරණ ප්රතිශතය දත්තයක් විදියට අරගෙන.ජනගහනයට එරෙහිව ආසාදිතයින් ගත්තොත් තරමක් දුරට පැතිරීම ගැන අදහසක් ගන්න පුලුවන්. ජනගහනයට එරෙහිව ආසාදිතයින් දත්ත නිවැරදිම නැත්තෙ වෛරස් එක කොන්ට්රෝල් නෑ කියලා මුලු ලෝකෙම පිලිගන්න නිසා සහ අපිටත් ඉතින් ඇස් පනාපිටම පේනවා
ආසාදිතයින්ට එරෙහිව මරණ ප්රමානය ගත්තෙ රෝගය පාලනයක් නෑ කියලා ඔප්පු කරන්න තියෙන හොදම දත්තය ඒක නිසා. ලෝකෙ ට වැක්සින් එක ඇවිල්ලත් දැන් අවුරුද්දක් විතර වෙලා සමස්ත ලෝකයේ මරන අනුපාතිකය අඩු වෙලා තියෙනවා. නමුත් ලංකාවෙ ආසාදිතයින්ට එරෙහිව මරණ අනුපාතිකය ඉහල යාම ගැටලුවක්. සමහර විට දත්ත වැරදි ඇති.
එතකොට මේ අහපු ප්රශ්නෙට උත්තරේ තමා වෛරස් එක කිසිම කොන්ට්රෝල් එකක් නැතුව විව්ද ප්රබේද හදා ගනිමින් පැතිරෙනවා කියන එක. අපිට පැතිරෙන වේගය නවත්තන්න බෑ.. වෛරස් එක ප්රබේද ගුණනය වෙන එක නවත්තන්න බෑ.. නමුත් අපිට පැහැදිලිව පේනවා මරණ අනුපාතය අඩු වෙමින් යනවා. ප්රතිශක්ති පද්දතිය හොද කෙනෙක් ට මේක ගේමක්ම නෑ.. ප්රතිශක්ති පද්දතිය දුර්වල අය තමා මැරෙන්නෙ. එහෙනම් මැරෙන ප්රතිශතය අඩු වෙනවා කියන්නෙ ප්රතිශක්ති පද්දතිය ශක්තිමත් වෙමින් පවතිනවා කියන එක. ප්රතිශක්ති පද්දතිය ශක්තිමත් වෙන්නෙ ක්රම දෙකයි..
ස්වාභාවිකවම ඇතිවන ප්රතිශක්තිය ( ඒ කියන්නෙ රෝගය වැලදී සුව වීමෙන් )
එහෙම නැත්නම් වැක්සින් වලින්.
වයිරසය පාලනය වෙලා නෑ... ප්රතිශක්තිය ඇති වෙලා ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙලා කියලා අවසානෙට නිගමනයකට එන්න පුලුවන්
මට පේන විදියට ලංකාවෙ ආසාදිත දත්ත වැරදියි. ලෝකෙම දත්ත වල 25% ක අඩුවීමක් පෙන්නනවා. ඉන්දියාවෙ 12% ක අඩු වීමක් පෙන්නනවා. ලංකාවෙ හොදටම කලා නම් 15% ක මරන අඩුවීමක් ඇති කියලා නිගමනය කලොත් අද වෙනකොට ලංකාවෙ ආසාදිතයින් ගනන 914821 ට වඩා වැඩ් වෙන්න ඕන. කෙලින්ම ලක්ශ 3ක් ඒ කියන්නෙ මාස හතරකට ලක්ශ 3ක් අසාදනය වීම ලේකන ගත වෙලා නෑ..
එහෙම බැලුවොත් හැම දවසකටම වාර්ථා වෙන දත්ත වලට තව 2560+ කට වැඩි ප්රමානයක් එකතු වෙන්න ඕන.
------ Post added on Jan 28, 2022 at 3:45 PM