ලංකාවේ අතීතයේ ප්‍රවාහනයේ පරිණාමය.......

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,393
    49,770
    113
    සේදවත්ත
    ට්‍රැම්ප් ගලවපු එක තමා කරපු අමනම වැඩේ. යුරොප් ගිය එකෙක් දන්නවා ඒවගේ වටිනාකම . නිලං LRT ගහන්න වියදම් කරන්න ඕනේ නෑ එනම්. අපේ ඉන්නේ මහ බූරූ පාලකයෝ උන් රටක් කරන්න තියා මරණාධාර සමිතියක් කරන්නවත් වටින් නෑ
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ට්‍රෑම් කාර් දිගටම තිබුන නම් ටවුන් එක ලස්සණ වේවි ටුවරිසම් වලට ප්‍රයෝජනවත් කියල හිතෙනවා, පරණ පෞරාණික ගතියක් තියෙනවා,
    හොලිවූඩ් ෆිල්ම් වල සන්ෆ්රන්සිස්කෝ, නිව් ඔර්ලියන්ස් ට්‍රෑම් කාර් පෙන්වනවා නේ, ඒවා ලස්සනයි,

    අපේ එවන් ගන්නෙම වැරදි තීන්දු