ලංකාවේ අධ්‍යාපන ඇමති සහ පොලිසියේ අධ්‍යාප
ලංකාවේ අතිශයින්ම වැදගත් ආයතන දෙකක් අධ්‍යාපන අමත්තයංශය සහ ශ්‍රී ලංකා පොලිසිය වැනි වැදගත් ආයතන වල මේ වගේ වැඩ කරන අයත් ඉන්න එක ගැන පුදුම හිතෙනවා.
මේවා දැකල හිනාවෙනවා නෙමෙයි. ඇත්තටම අවංකවම දුකයි අපි ගැනත් අපේ රට ගැනත්. අද රටේ සංවර්ධනේ තේමාව ආසියාවේ ආශ්චර්යය ඒක හොදයි. ඒත් මේ වගේ අය ඉන්නකම් ඒක කවදනම් ඉටු වේද?
මෙවැනි වගකිවයුතු ප්‍රධාන ආයතන වැඩ මෙවැනි අය ඉන්නකම් අපිටත් අපේ රටටත් දෙයියන්ගේම පිහිටයි!
කොල්ලනේ ලංකාවේ කොල්ලෝ විදිහට උඹලට මොකද හිතෙන්නේ මේ වෙනදේවල් ගැන?