ලංකාවේ අපනයන ආදායම් දැවැන්ත ලෙස කඩා වැටෙයි-2023

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඇඟලුම් අපනයන ආදායම් 20% කින් කඩා වැටෙයි
    තේ අපනයන ආදායම් 12% කින් කඩා වැටෙයි
    ඇමෙරිකාවට සිදුකරන අපනයන 13% කින් කඩා වැටෙයි
    එංගලන්තයට සිදුකරන අපනයන 9% කින් කඩා වැටෙයි
    යුරෝපා සංගමයට සිදුකරන අපනයන 23% කින් කඩා වැටෙයි


     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,618
    8,867
    113
    Boruwak newei garment sector lost a lot of orders because of the crisis ans high cost

    Tea harvest was reduced mainly because of gobba gotas fertiliser policy
    දැන් රටේ ආර්ථිකේ සුපිරි, රනිල් ගේ මොලේ තම මොලේ කියල හිතන ඉන්න බත්කන නරි මොල්ලු ඉන්නවනේ..
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    දැන් රටේ ආර්ථිකේ සුපිරි, රනිල් ගේ මොලේ තම මොලේ කියල හිතන ඉන්න බත්කන නරි මොල්ලු ඉන්නවනේ..
    He is just another crook who is protecting the thieves and putting all the burden on people

    Just imagine qith the electricity,fuel price increase in the year 2023, cost of production has gone up by a massive amount, so its bot worth producing here when countries like Bangladesh and Vietnam is cheaper
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඕක මහලොකු දෙයක් නෙමේ. කොහොමත් 2000 ට පල්ලෙහා කියන්නේ තේරුමක් නෑ කියන එක.දිගටම එහෙමනේ.දැන්ද ඇහැ ඇරිල තියෙන්නේ


    Capture.JPG
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,922
    113
    රනිල් මහත්තය ලස්සනට පාලනය කරගෙන ගිය ප්ලේන් එක, බහුතර පැසෙන්ජර් වේසිගෙ පුතාලා එකතු වෙලා කඩදාසියක ප්ලේන් එකක් වත් ඇඳගන්න බැරි ගොබ්බ නන්දසේනයට පයිලට් කම දීලා. ඌ මුහුද මැද ප්ලේන් එක බිම දැම්මට පස්සෙ. ඉස්සර නම් මෙහෙමයි උඩින් ගියේ වගේ පකේ කතා නොකිය, රනිල් මහත්තය තොපිලව ගිලෙන එක හරි නවත්තගෙන ඒක පරක්කු කරගෙන ඉන්න එක ගැන හිතලා සතුටු වෙයල්ලා. ආයේ පියාඹන්න ලැබෙන්නෙ 2048 තමයි. නන්දසේනය දිගටම හිටිය නම් තොපිල ගිලිල ගොඩක් කල්.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,488
    113
    එක පරයෙක්ටවත් පේන්නෙ නෑ IT වල කඩාවැටීම
    ඒක දිහා බලන්න තරන් දැනුමක්වත් එකෙක්ටවත් නෑ
    අපරාදෙ සෑහෙන ගේමක් දෙන්න තිබ්බ තැනක්

    දැන්නන් ඔක්කොම වගේ හොඳ උන් ගියා
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එක පරයෙක්ටවත් පේන්නෙ නෑ IT වල කඩාවැටීම
    ඒක දිහා බලන්න තරන් දැනුමක්වත් එකෙක්ටවත් නෑ
    අපරාදෙ සෑහෙන ගේමක් දෙන්න තිබ්බ තැනක්

    දැන්නන් ඔක්කොම වගේ හොඳ උන් ගියා
    https://economynext.com/sri-lanka-services-exports-rise-in-september-137099/ PUCAK kadan watenwa. mercandise exports watila tiyena eka temporary USA and EU wala loku economic crisis so less demand.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,488
    113
    • Like
    Reactions: Draco Malfoy

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,975
    113
    Colombo
    එක පරයෙක්ටවත් පේන්නෙ නෑ IT වල කඩාවැටීම
    ඒක දිහා බලන්න තරන් දැනුමක්වත් එකෙක්ටවත් නෑ
    අපරාදෙ සෑහෙන ගේමක් දෙන්න තිබ්බ තැනක්

    දැන්නන් ඔක්කොම වගේ හොඳ උන් ගියා

    බත් පැකට් එකට වැඩ කරන ඩස්පයෝ කමින් සුන් :)