අනේ ඉන්දියනේ
තොපිටත් ප්රබූ දේවා කෙනෙක් ඉන්නේ
අපිට නැත ඉන්නේ
ඒක හින්දයි අපි තැවෙන්නේ..//
ප්රබූ දේවා කෙනෙක් ලැබුනොත්
අමුක ඩුමුක නටන්නම්
සහරා ෆ්ලෑශ් ගස්සන්නම්
මීක් නාදෙන් ගිගුම් දෙන්නම්...//
තොපිටත් ප්රබූ දේවා කෙනෙක් ඉන්නේ
අපිට නැත ඉන්නේ
ඒක හින්දයි අපි තැවෙන්නේ..//
ප්රබූ දේවා කෙනෙක් ලැබුනොත්
අමුක ඩුමුක නටන්නම්
සහරා ෆ්ලෑශ් ගස්සන්නම්
මීක් නාදෙන් ගිගුම් දෙන්නම්...//
