ලංකාවේ අපිට ස්ට්‍රෝන්ග් බියර් ගැන දැනෙන &#3482

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    6681694.gif
    7594051_orig.gif
    8217898_orig.gif
    6681694.gif
     

    VB91

    Junior member
  • Dec 18, 2015
    63
    24
    18
    ලයන් ස්ට්‍රෝන්ග් එක එහෙම ශුවර් කරන්න බෑ බන්....දවසක් අපි කොල්ලො දෙතුන් දෙනෙක් එකක් බතලගොඩ වැව ට ගිහිල්ල ගැහුව 12ක් විතර...පස්සෙ ආය ගිහිල්ල ඉබ්බාගමුව ටවුන් එකේ තිබ්බ වයි ස්ටොර් එකකින් තව 6ක් අරගන ආව....කලින් ඒව ගත්තෙ වෙන තැනකින්, හැමදාම බොන තැනකින්....කිසිම අවුලක් නෑ...පස්සෙ ගෙනාපු 6න් 2ක් කැඩල බාගයක් බොන්න ඇති බීපු එවුන් ඔක්කොම කුඩු....පස්සෙ ලයන් එකේ වැඩ කරන එකෙක් දවසක් කිව්ව හොර පොට් වලින් පෙරල ලේබල් ගහල විකුනන පොට් තියනව කියල....අනිවා කෙමිකල්.....ඔය සැන්ඩො අරව මේව ඔක්කොම එහෙම තමයි....හැබැයි ලයන් ස්ටවුට් එක හොඳයි....ඒක රෝස්ටඩ් මෝල්ට් වලින් හදන්නේ....රෝස්ටඩ් මෝල්ට් ලන්කාවට ඉම්පෝර්ට් කරලා....කාල්ස්බර්ග් දෙකම, ලාගර් නොර්මල් මෝල්ට් වලින් හැබයි මම දන්නේ නෑ කොහෙන්ද ගේන්නෙ කියලා...මට කිව්වෙ ලයන් එකේ මැනේජර් කෙනෙක්...අනික ලන්කාවෙ තියන ඔක්කොම වගේ සෙම ඇවිස්සෙනව බියර් එකක් බිව්වත්.......මම බියර් 50කට වඩා ට්‍රයි කරලා තියනවා....පේල් ඒල්, ටුහීස්, අසාහි, ෆ්‍රේසර් බ්‍රිග්ස්, ස්ටෝන් අන්ඩ් වුඩ්ස්, 4 පයින්, ඉම්පීරියල්...ලීටර් 50ක් බිව්වත් සෙම ඇවිස්සෙන්නෙ නෑ......

    saho mata beer biuwama sema lokuwatama na.. shape eke lankawe bar ekakin aranna bonna puluwan beer ekak recommend karapnko