ලංකාවේ අපිට EBAY

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mama dekala tiyanava samahan ,siddalepa,vage evat vikunanava.mat vadeta bahina inne.. hoda film gahapu dvd sell karanna puluvan vi mama hitanne. hoda games cd ehema.thva denims,shirts ,t shirts,belt,vage deval, thava girl friend gift items ehemat yai kiyala hitenava.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    730
    113
    ado lankawe hada products wage dapan.. pita ratawala inna ape ewuna ehema kanna kamathi deewal, herbal medicine wage ehema ape ewuna ganin nea ?? :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඕන දෙයක් නමුත් ලාභෙට Shipping කරන්න පුලුවන් දෙයක් වෙන්න ඕනේ ඒ කියන්නේ අඩු බර ඕනෙම දෙයක්.
    පිටකොටුවට ගිහින් ලාබෙට බඩු අරගෙන ඒකේ විකුණන්න නැත්නම් ebay එකේ බඩු අරගෙන ලංකාවේ විකුණන්න හොදට ලාභ තියෙන Business එකක් ඕන කරන්නේ පොඩි කඩ කාමරයක්, රුපියල් 100,000 විතර ප්‍රාග්ධනයක් , සේවකයෙක් විතරයි.
     
    prashanx

    Member
    Nov 21, 2013
    436
    16
    0
    හැම තැනම​
    ඕන දෙයක් නමුත් ලාභෙට Shipping කරන්න පුලුවන් දෙයක් වෙන්න ඕනේ ඒ කියන්නේ අඩු බර ඕනෙම දෙයක්.
    පිටකොටුවට ගිහින් ලාබෙට බඩු අරගෙන ඒකේ විකුණන්න නැත්නම් ebay එකේ බඩු අරගෙන ලංකාවේ විකුණන්න හොදට ලාභ තියෙන Business එකක් ඕන කරන්නේ පොඩි කඩ කාමරයක්, රුපියල් 100,000 විතර ප්‍රාග්ධනයක් , සේවකයෙක් විතරයි.
    :nerd::nerd::nerd::nerd::nerd: ela ela bn :lol::lol::lol: