neethiyak nam na.ලංකාවේ උසාවියකට යද්දී පිරිමි අය සුදු කමිසයක් / අත්දිග කමිසයක් / දිග කලිසමක් ඇදන් යන්න ඕනි කියලා නීති තියෙනවද ?![]()
![]()
![]()
sirawataneethiyak nam na.
eth ehema nokaloth Adikaranayata apahasa kara kiyala nadu karaya kuduwata dawi.
thawa athulata yanakota eliyata enakota wadala enna one.
me wage dewal nam wenas wenna one.
ow lawyer laata thiyanawa. booru nethiලංකාවේ උසාවියකට යද්දී පිරිමි අය සුදු කමිසයක් / අත්දිග කමිසයක් / දිග කලිසමක් ඇදන් යන්න ඕනි කියලා නීති තියෙනවද ?![]()
![]()
![]()
උසාවියට යද්දි සුදු පාට අඳින්න ඕන නෑ. නමුත් විත්ති කූඩුවට/ සාක්කි කූඩුවට නගිනවා නම් සුදු පාට අඳින්න කියලා තමයි කියන්නේ. නමුත් පාටේ අවුලක් නෑ. නීතියක් නෑ. හදාගත්ත සම්මතයක් විතරයි. කොට කලිසම් වුනත් එහෙමයි. දිග කියලා බොටම් වගේ ඇඳුම් අඳින්න දෙන්නේ නෑ. උසාවියට ගෞරව කිරිමක් වශයෙන් කියලා හදාගත්ත සම්මතයක් තමයි තියෙන්නේ.ලංකාවේ උසාවියකට යද්දී පිරිමි අය සුදු කමිසයක් / අත්දිග කමිසයක් / දිග කලිසමක් ඇදන් යන්න ඕනි කියලා නීති තියෙනවද ?![]()
![]()
![]()
well said. lake pankawa ohoma thama.Den nam owa lokuwata balanne naa. Issara nam genu kenek cleavage eka penna sariya andan awa kiyala case eka adapu judge kenekge news ekak giya. Judge anuwat wenas wenawa. E kaaleta wada den wenas. Remand karana un nam arrest karaddi andan indapu andumenma tamai court ekata genne.
Hondata andan yanawa nam ewele judge ge impression eka honda wenna puluwan. E nisa honda andumak andan yana eka tamai honda. Policiyata giyat echcharai. andina anduma anuwa hambena respect eka wenas.
පොලීසියට නෙමෙයි බං කොහේ ගියත් ලංකාවේ නම් ඇඳුමෙන් මිනිස්සු මනිනවා. කඩේකට ගියත්, රජයේ කන්තෝරුවකට, බැංකුවකට ඕන තැනකට යද්දි අඳින ඇඳුම, එන වාහනේ මත ගොඩක් වෙලාවට සලකන විදිය වෙනස් වෙනවා.Den nam owa lokuwata balanne naa. Issara nam genu kenek cleavage eka penna sariya andan awa kiyala case eka adapu judge kenekge news ekak giya. Judge anuwat wenas wenawa. E kaaleta wada den wenas. Remand karana un nam arrest karaddi andan indapu andumenma tamai court ekata genne.
Hondata andan yanawa nam ewele judge ge impression eka honda wenna puluwan. E nisa honda andumak andan yana eka tamai honda. Policiyata giyat echcharai. andina anduma anuwa hambena respect eka wenas.
උසාවිය පැත්තකින් තියපන්.
යකෝ ඔය මන්ද බුද්ධික ට්‍රැක්ලන්තෙ ඩ්‍රයිවින් ලයිසන් ගන්න යනකොටත් සුදු ෂර්ට් එකයි කලු කලිසමයි ඇදල යන්න ඕන කියහන්කො
ඒ ගන්න ලයිසන් එකෙන් පාරෙ හරියට යනවද නැද්ද බලන්නෙ නෑ. හැබැයි ෂර්ට් එක සුදුපාට නැත්තං කලු කලිසම නැත්තං ඩ්‍රයිවින්, පාරෙ විනය කොච්චර හොඳ උනත් ලයිසන් නං නැත![]()