Answered ලංකාවේ අපේම කොල්ලෙක් විවාහ කරගත් ජපන් සුද්දි 🤗

herishma Pramudaya

Active member
  • Jun 25, 2016
    155
    41
    28
    113631684_4110936455644797_4712810697394907100_n.jpg

    ලංකාවේ අපේම කොල්ලෙක් විවාහ කරගත් ජපන් සුද්දි
    🤗

    මෙන්න ලින්ක් එක - https://youtu.be/fmwiBIo1gy8

    ලංකාවේ අපේම කොල්ලෙක් විවාහ කරගත් ජපන් සුද්දි 🤗 ලස්සන ආදර කතාවක්....💑 මොනාවා උනත් ලංකාවේ කෙල්ලන්ට දුක ඇති නේ....😒 ඒ වුනාට 👌 අපි හැමෝම එකතු වෙලා...💕 මේ යුවලගේ විවාහ දිවිය ස්ර්වාපාකරයෙන්ම සාර්ථක වේවා කියා සුබ පතමු.... 😍

    herishma Pramudaya

    Active member
  • Jun 25, 2016
    155
    41
    28
    සුද්දිලාගේ කතාව 😅

    දුපතෙන් එළියේ සුදු හමක් තියන ඔක්කොම සුද්දියෝ නම් ඉතින් ඉන්දියාවේත් ඉන්නේ හින්දි සුද්දියෝ.
    කාතාව ඇත්ත...එයාලත් සුද්දියෝ තමා ටිකක් කළු වුනාට....හා නැත්ද ආ ...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ යුවලගේ විවාහ දිවිය ස්ර්වාපාකරයෙන්ම සාර්ථක වේවා කියා සුබ පතමු....

    ඒක ඉතින් බැඳපු ලංකාවෙ ඵකාගෙ හැසිරීම අනුව තමා..මම දන්න කොල්ලෙක් ඕසි ඉන්න කාලෙ සෙට් කරගත්ත ලස්සන ජැපනීස් කෑල්ලක්..උෟත් හැන්ඩියා..කාලයක් ලව් කරලා බැන්දා..බැඳල ළමයි හදල කාලෙකට පස්සෙ අරූ ගෑණිව ගෙදර දාල යාළුවො ඵක්ක අවලමෙි යන්නයි,බොන්නයි පටන් ගත්ත..අනික තමා ලංකාවෙ කෙල්ලො,ගෑණු ඵක්ක බුදියන්න ගියා.ඒ බුදියන්න කලින් කෙල්ලව සෙට් කරගන්න බඳිනව කිය කිය පච හලල.වැඩේ කරගන්න ඕන නිසා.මූ හැන්ඩියා නිසා කෙල්ලොත් පට් ගාල ඒවට අහුවෙනව...ඵහෙම කියල බුදියපු ඵක කෙල්ලෙක් මුගෙ පස්සෙම ඵන්න ගත්ත..මූට බේරෙන්නම බැරි උනා..අන්තිමට ඒකි දැනගෙන මූ බැඳපු ඵකෙක් කියල මුගෙ ගෙදරට කථා කරල මුගේ කැරැට්ටුව ඔක්කොම ගෑණිට කියල..මූ ඵදා ගෙදර යනකොට ගෑණි ලියුමක් ලියල තියල ළමයිනුත් අරන් ගිහින්.පස්සෙ ගෑණි මුගෙන් ඩිවෝර්ස් උනා..දැන් මූ නන්නත්තාර වෙලා ඉන්නෙ..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,719
    21,435
    113
    ඒක ඉතින් බැඳපු ලංකාවෙ ඵකාගෙ හැසිරීම අනුව තමා..මම දන්න කොල්ලෙක් ඕසි ඉන්න කාලෙ සෙට් කරගත්ත ලස්සන ජැපනීස් කෑල්ලක්..උෟත් හැන්ඩියා..කාලයක් ලව් කරලා බැන්දා..බැඳල ළමයි හදල කාලෙකට පස්සෙ අරූ ගෑණිව ගෙදර දාල යාළුවො ඵක්ක අවලමෙි යන්නයි,බොන්නයි පටන් ගත්ත..අනික තමා ලංකාවෙ කෙල්ලො,ගෑණු ඵක්ක බුදියන්න ගියා.ඒ බුදියන්න කලින් කෙල්ලව සෙට් කරගන්න බඳිනව කිය පච හලනව..ඵහෙම කියල බුදියපු ඵක කෙල්ලෙක් මුගෙ පස්සෙම ඵන්න ගත්ත..මූට බේරෙන්නම බැරි උනා..අන්තිමට ඒකි දැනගෙන මූ බැඳපු ඵකෙක් කියල මුගෙ ගෙදරට කථා කරල මුගේ කැරැට්ටුව ඔක්කොම ගෑණිට කියල..මූ ඵදා ගෙදර යනකොට ගෑණි ලියුමක් ලියල තියල ළමයිනුත් අරන් ගිහින්.පස්සෙ ගෑණි මුගෙන් ඩිවෝර්ස් උනා..දැන් මූ නන්නත්තාර වෙලා ඉන්නෙ..
    Chater scn eka... Japanese un ehema wena un badinawath adui da manda,....
     
    • Like
    Reactions: Rasthiyadu padanama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,045
    113
    ඒක ඉතින් බැඳපු ලංකාවෙ ඵකාගෙ හැසිරීම අනුව තමා..මම දන්න කොල්ලෙක් ඕසි ඉන්න කාලෙ සෙට් කරගත්ත ලස්සන ජැපනීස් කෑල්ලක්..උෟත් හැන්ඩියා..කාලයක් ලව් කරලා බැන්දා..බැඳල ළමයි හදල කාලෙකට පස්සෙ අරූ ගෑණිව ගෙදර දාල යාළුවො ඵක්ක අවලමෙි යන්නයි,බොන්නයි පටන් ගත්ත..අනික තමා ලංකාවෙ කෙල්ලො,ගෑණු ඵක්ක බුදියන්න ගියා.ඒ බුදියන්න කලින් කෙල්ලව සෙට් කරගන්න බඳිනව කිය කිය පච හලල.වැඩේ කරගන්න ඕන නිසා.මූ හැන්ඩියා නිසා කෙල්ලොත් පට් ගාල ඒවට අහුවෙනව...ඵහෙම කියල බුදියපු ඵක කෙල්ලෙක් මුගෙ පස්සෙම ඵන්න ගත්ත..මූට බේරෙන්නම බැරි උනා..අන්තිමට ඒකි දැනගෙන මූ බැඳපු ඵකෙක් කියල මුගෙ ගෙදරට කථා කරල මුගේ කැරැට්ටුව ඔක්කොම ගෑණිට කියල..මූ ඵදා ගෙදර යනකොට ගෑණි ලියුමක් ලියල තියල ළමයිනුත් අරන් ගිහින්.පස්සෙ ගෑණි මුගෙන් ඩිවෝර්ස් උනා..දැන් මූ නන්නත්තාර වෙලා ඉන්නෙ..
    Ai uta pr nedda
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    මේ අඩෝ උබ කොහෙන්ද මේ 8 පාස් නැති අයිටම් එක හොයා ගත්තෙ
    උබ communication එකද ඔය 🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඒක ඉතින් බැඳපු ලංකාවෙ ඵකාගෙ හැසිරීම අනුව තමා..මම දන්න කොල්ලෙක් ඕසි ඉන්න කාලෙ සෙට් කරගත්ත ලස්සන ජැපනීස් කෑල්ලක්..උෟත් හැන්ඩියා..කාලයක් ලව් කරලා බැන්දා..බැඳල ළමයි හදල කාලෙකට පස්සෙ අරූ ගෑණිව ගෙදර දාල යාළුවො ඵක්ක අවලමෙි යන්නයි,බොන්නයි පටන් ගත්ත..අනික තමා ලංකාවෙ කෙල්ලො,ගෑණු ඵක්ක බුදියන්න ගියා.ඒ බුදියන්න කලින් කෙල්ලව සෙට් කරගන්න බඳිනව කිය කිය පච හලල.වැඩේ කරගන්න ඕන නිසා.මූ හැන්ඩියා නිසා කෙල්ලොත් පට් ගාල ඒවට අහුවෙනව...ඵහෙම කියල බුදියපු ඵක කෙල්ලෙක් මුගෙ පස්සෙම ඵන්න ගත්ත..මූට බේරෙන්නම බැරි උනා..අන්තිමට ඒකි දැනගෙන මූ බැඳපු ඵකෙක් කියල මුගෙ ගෙදරට කථා කරල මුගේ කැරැට්ටුව ඔක්කොම ගෑණිට කියල..මූ ඵදා ගෙදර යනකොට ගෑණි ලියුමක් ලියල තියල ළමයිනුත් අරන් ගිහින්.පස්සෙ ගෑණි මුගෙන් ඩිවෝර්ස් උනා..දැන් මූ නන්නත්තාර වෙලා ඉන්නෙ..
    ඒ වෙන කවුරුවත් නෙවෙයි උබ මා තමා 🤣🤣🤣
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඔර්ගිනල් ජැපනීස් කෙල්ලෝ ලංකාවේ වගේ ලෝන්තපොල්ස් කොල්ලෝ බදිනවා අඩුයි ..උන් හේනසින් එකේ ඉන්නේ ඒ කියන්නේ අහංකාරයි නේමේ උන් ජාතිය කලවන් වෙන්න දෙන්නේ නැ ..ඔය ජපන් කෙල්ලෝ කියල රැවටිලා බදින්නේ පිලිපින් කලාවන් කෙල්ලෝ ...
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    ඔර්ගිනල් ජැපනීස් කෙල්ලෝ ලංකාවේ වගේ ලෝන්තපොල්ස් කොල්ලෝ බදිනවා අඩුයි ..උන් හේනසින් එකේ ඉන්නේ ඒ කියන්නේ අහංකාරයි නේමේ උන් ජාතිය කලවන් වෙන්න දෙන්නේ නැ ..ඔය ජපන් කෙල්ලෝ කියල රැවටිලා බදින්නේ පිලිපින් කලාවන් කෙල්ලෝ ...
    Yes Philippine and Korean hafu
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    යකොව්ස් සුද්දො සුද්දියො කියන්නෙ යුරොපියන් උන්ට.
    අපෙ උන් පිල්ලියන්ටත් සුද්දියො ගාණවා
    හම පැහැපත් උනා කියලා සුද්දි වෙන්නෙ නැහැ
    ඔය ජැපැන් චයිනීස් රීජන් එකෙ ඉන්නෙ කහ මිනිස්සු,අපි දුඹුරු මිනිස්සු
    අෆ්‍රිකන් උන් කළු මිනිස්සු
    යුරොපියන් උන් තමා සුද්දො.
     
    herishma Pramudaya

    Active member
  • Jun 25, 2016
    155
    41
    28
    යකොව්ස් සුද්දො සුද්දියො කියන්නෙ යුරොපියන් උන්ට.
    අපෙ උන් පිල්ලියන්ටත් සුද්දියො ගාණවා
    හම පැහැපත් උනා කියලා සුද්දි වෙන්නෙ නැහැ
    ඔය ජැපැන් චයිනීස් රීජන් එකෙ ඉන්නෙ කහ මිනිස්සු,අපි දුඹුරු මිනිස්සු
    අෆ්‍රිකන් උන් කළු මිනිස්සු
    යුරොපියන් උන් තමා සුද්දො.

    මචන් සුද්දියෝ කියන්නේ සුදටමත් නෙමේ නේද ?
    අපේ රටේ නොවන කෙනෙක්ට සුද්දි කියන්න පුලුවන් නේද ?
    අනික ඔය සමහර ගෙවල් වල කොල්ලෝ කෙල්ලන්ට සුදු දොණි / සුදු පුතා කියන්නේ...

    මගේ මතය නම් අපේ රටේ නොවේ නම් සුද්දි කිව්වට අවුලක් නෑහ් නේ.....😍😍
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    යකොව්ස් සුද්දො සුද්දියො කියන්නෙ යුරොපියන් උන්ට.
    අපෙ උන් පිල්ලියන්ටත් සුද්දියො ගාණවා
    හම පැහැපත් උනා කියලා සුද්දි වෙන්නෙ නැහැ
    ඔය ජැපැන් චයිනීස් රීජන් එකෙ ඉන්නෙ කහ මිනිස්සු,අපි දුඹුරු මිනිස්සු
    අෆ්‍රිකන් උන් කළු මිනිස්සු
    යුරොපියන් උන් තමා සුද්දො.
    උත්ත කලු සිංහලු කියලා ජාතියකුත් දැන් ඉන්නවනේ, ලංකාවෙත් දැන් යන්නේ Post Apartheid දේශපාලණය.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    මෙහෙම බලන් ගියාම ඉතියෝපියාවේ ඉන්නෙත් ඉතියෝපියන් සුද්දියොනෙ හුට්ටො
     
    • Haha
    Reactions: dilann and niyomax