ලංකාවේ අපේම කොල්ලෙක් විවාහ කරගත් ජපන් සුද්දි
මෙන්න ලින්ක් එක - https://youtu.be/fmwiBIo1gy8
ලංකාවේ අපේම කොල්ලෙක් විවාහ කරගත් ජපන් සුද්දි
කාතාව ඇත්ත...එයාලත් සුද්දියෝ තමා ටිකක් කළු වුනාට....හා නැත්ද ආ ...සුද්දිලාගේ කතාව
දුපතෙන් එළියේ සුදු හමක් තියන ඔක්කොම සුද්දියෝ නම් ඉතින් ඉන්දියාවේත් ඉන්නේ හින්දි සුද්දියෝ.
මේ යුවලගේ විවාහ දිවිය ස්ර්වාපාකරයෙන්ම සාර්ථක වේවා කියා සුබ පතමු....
Chater scn eka... Japanese un ehema wena un badinawath adui da manda,....ඒක ඉතින් බැඳපු ලංකාවෙ ඵකාගෙ හැසිරීම අනුව තමා..මම දන්න කොල්ලෙක් ඕසි ඉන්න කාලෙ සෙට් කරගත්ත ලස්සන ජැපනීස් කෑල්ලක්..උෟත් හැන්ඩියා..කාලයක් ලව් කරලා බැන්දා..බැඳල ළමයි හදල කාලෙකට පස්සෙ අරූ ගෑණිව ගෙදර දාල යාළුවො ඵක්ක අවලමෙි යන්නයි,බොන්නයි පටන් ගත්ත..අනික තමා ලංකාවෙ කෙල්ලො,ගෑණු ඵක්ක බුදියන්න ගියා.ඒ බුදියන්න කලින් කෙල්ලව සෙට් කරගන්න බඳිනව කිය පච හලනව..ඵහෙම කියල බුදියපු ඵක කෙල්ලෙක් මුගෙ පස්සෙම ඵන්න ගත්ත..මූට බේරෙන්නම බැරි උනා..අන්තිමට ඒකි දැනගෙන මූ බැඳපු ඵකෙක් කියල මුගෙ ගෙදරට කථා කරල මුගේ කැරැට්ටුව ඔක්කොම ගෑණිට කියල..මූ ඵදා ගෙදර යනකොට ගෑණි ලියුමක් ලියල තියල ළමයිනුත් අරන් ගිහින්.පස්සෙ ගෑණි මුගෙන් ඩිවෝර්ස් උනා..දැන් මූ නන්නත්තාර වෙලා ඉන්නෙ..
Ai uta pr neddaඒක ඉතින් බැඳපු ලංකාවෙ ඵකාගෙ හැසිරීම අනුව තමා..මම දන්න කොල්ලෙක් ඕසි ඉන්න කාලෙ සෙට් කරගත්ත ලස්සන ජැපනීස් කෑල්ලක්..උෟත් හැන්ඩියා..කාලයක් ලව් කරලා බැන්දා..බැඳල ළමයි හදල කාලෙකට පස්සෙ අරූ ගෑණිව ගෙදර දාල යාළුවො ඵක්ක අවලමෙි යන්නයි,බොන්නයි පටන් ගත්ත..අනික තමා ලංකාවෙ කෙල්ලො,ගෑණු ඵක්ක බුදියන්න ගියා.ඒ බුදියන්න කලින් කෙල්ලව සෙට් කරගන්න බඳිනව කිය කිය පච හලල.වැඩේ කරගන්න ඕන නිසා.මූ හැන්ඩියා නිසා කෙල්ලොත් පට් ගාල ඒවට අහුවෙනව...ඵහෙම කියල බුදියපු ඵක කෙල්ලෙක් මුගෙ පස්සෙම ඵන්න ගත්ත..මූට බේරෙන්නම බැරි උනා..අන්තිමට ඒකි දැනගෙන මූ බැඳපු ඵකෙක් කියල මුගෙ ගෙදරට කථා කරල මුගේ කැරැට්ටුව ඔක්කොම ගෑණිට කියල..මූ ඵදා ගෙදර යනකොට ගෑණි ලියුමක් ලියල තියල ළමයිනුත් අරන් ගිහින්.පස්සෙ ගෑණි මුගෙන් ඩිවෝර්ස් උනා..දැන් මූ නන්නත්තාර වෙලා ඉන්නෙ..
ඒ වෙන කවුරුවත් නෙවෙයි උබ මා තමාඒක ඉතින් බැඳපු ලංකාවෙ ඵකාගෙ හැසිරීම අනුව තමා..මම දන්න කොල්ලෙක් ඕසි ඉන්න කාලෙ සෙට් කරගත්ත ලස්සන ජැපනීස් කෑල්ලක්..උෟත් හැන්ඩියා..කාලයක් ලව් කරලා බැන්දා..බැඳල ළමයි හදල කාලෙකට පස්සෙ අරූ ගෑණිව ගෙදර දාල යාළුවො ඵක්ක අවලමෙි යන්නයි,බොන්නයි පටන් ගත්ත..අනික තමා ලංකාවෙ කෙල්ලො,ගෑණු ඵක්ක බුදියන්න ගියා.ඒ බුදියන්න කලින් කෙල්ලව සෙට් කරගන්න බඳිනව කිය කිය පච හලල.වැඩේ කරගන්න ඕන නිසා.මූ හැන්ඩියා නිසා කෙල්ලොත් පට් ගාල ඒවට අහුවෙනව...ඵහෙම කියල බුදියපු ඵක කෙල්ලෙක් මුගෙ පස්සෙම ඵන්න ගත්ත..මූට බේරෙන්නම බැරි උනා..අන්තිමට ඒකි දැනගෙන මූ බැඳපු ඵකෙක් කියල මුගෙ ගෙදරට කථා කරල මුගේ කැරැට්ටුව ඔක්කොම ගෑණිට කියල..මූ ඵදා ගෙදර යනකොට ගෑණි ලියුමක් ලියල තියල ළමයිනුත් අරන් ගිහින්.පස්සෙ ගෑණි මුගෙන් ඩිවෝර්ස් උනා..දැන් මූ නන්නත්තාර වෙලා ඉන්නෙ..
Yes Philippine and Korean hafuඔර්ගිනල් ජැපනීස් කෙල්ලෝ ලංකාවේ වගේ ලෝන්තපොල්ස් කොල්ලෝ බදිනවා අඩුයි ..උන් හේනසින් එකේ ඉන්නේ ඒ කියන්නේ අහංකාරයි නේමේ උන් ජාතිය කලවන් වෙන්න දෙන්නේ නැ ..ඔය ජපන් කෙල්ලෝ කියල රැවටිලා බදින්නේ පිලිපින් කලාවන් කෙල්ලෝ ...
යකොව්ස් සුද්දො සුද්දියො කියන්නෙ යුරොපියන් උන්ට.
අපෙ උන් පිල්ලියන්ටත් සුද්දියො ගාණවා
හම පැහැපත් උනා කියලා සුද්දි වෙන්නෙ නැහැ
ඔය ජැපැන් චයිනීස් රීජන් එකෙ ඉන්නෙ කහ මිනිස්සු,අපි දුඹුරු මිනිස්සු
අෆ්‍රිකන් උන් කළු මිනිස්සු
යුරොපියන් උන් තමා සුද්දො.
උත්ත කලු සිංහලු කියලා ජාතියකුත් දැන් ඉන්නවනේ, ලංකාවෙත් දැන් යන්නේ Post Apartheid දේශපාලණය.යකොව්ස් සුද්දො සුද්දියො කියන්නෙ යුරොපියන් උන්ට.
අපෙ උන් පිල්ලියන්ටත් සුද්දියො ගාණවා
හම පැහැපත් උනා කියලා සුද්දි වෙන්නෙ නැහැ
ඔය ජැපැන් චයිනීස් රීජන් එකෙ ඉන්නෙ කහ මිනිස්සු,අපි දුඹුරු මිනිස්සු
අෆ්‍රිකන් උන් කළු මිනිස්සු
යුරොපියන් උන් තමා සුද්දො.