මොනව වුනත් ඒකනම් පට්ට ඉතින්. ඒ කොල්ලට සුභ පතනවා එකෙන්ම
මාත් මාරම ආසයි ඉතින් පිටරට කෙල්ලෙක්ව බදින්න. සුද්දියො ගොඩක් ආශ්රය කරල තියෙනෙ උන් දන්නව ඒක වෙනමම ආතල් එකක් ඉතින්..
මගේ යාලුවොත් ඉන්නව සුද්දියො බැදපු. උන්නම් සිරාම සීන් එකේ ලයිෆ් එක enjoy කරනව 

අපේ ගෑනූ විදවනව..උන් ජිවිතේ විදිනව![]()
මොනව වුනත් ඒකනම් පට්ට ඉතින්. ඒ කොල්ලට සුභ පතනවා එකෙන්ම
මාත් මාරම ආසයි ඉතින් පිටරට කෙල්ලෙක්ව බදින්න. සුද්දියො ගොඩක් ආශ්රය කරල තියෙනෙ උන් දන්නව ඒක වෙනමම ආතල් එකක් ඉතින්..
මගේ යාලුවොත් ඉන්නව සුද්දියො බැදපු. උන්නම් සිරාම සීන් එකේ ලයිෆ් එක enjoy කරනව
![]()
ඒක ඉතින් බැඳපු ලංකාවෙ ඵකාගෙ හැසිරීම අනුව තමා..මම දන්න කොල්ලෙක් ඕසි ඉන්න කාලෙ සෙට් කරගත්ත ලස්සන ජැපනීස් කෑල්ලක්..උෟත් හැන්ඩියා..කාලයක් ලව් කරලා බැන්දා..බැඳල ළමයි හදල කාලෙකට පස්සෙ අරූ ගෑණිව ගෙදර දාල යාළුවො ඵක්ක අවලමෙි යන්නයි,බොන්නයි පටන් ගත්ත..අනික තමා ලංකාවෙ කෙල්ලො,ගෑණු ඵක්ක බුදියන්න ගියා.ඒ බුදියන්න කලින් කෙල්ලව සෙට් කරගන්න බඳිනව කිය කිය පච හලල.වැඩේ කරගන්න ඕන නිසා.මූ හැන්ඩියා නිසා කෙල්ලොත් පට් ගාල ඒවට අහුවෙනව...ඵහෙම කියල බුදියපු ඵක කෙල්ලෙක් මුගෙ පස්සෙම ඵන්න ගත්ත..මූට බේරෙන්නම බැරි උනා..අන්තිමට ඒකි දැනගෙන මූ බැඳපු ඵකෙක් කියල මුගෙ ගෙදරට කථා කරල මුගේ කැරැට්ටුව ඔක්කොම ගෑණිට කියල..මූ ඵදා ගෙදර යනකොට ගෑණි ලියුමක් ලියල තියල ළමයිනුත් අරන් ගිහින්.පස්සෙ ගෑණි මුගෙන් ඩිවෝර්ස් උනා..දැන් මූ නන්නත්තාර වෙලා ඉන්නෙ..
![]()
ලංකාවේ අපේම කොල්ලෙක් විවාහ කරගත් ජපන් සුද්දි![]()
මෙන්න ලින්ක් එක - https://youtu.be/fmwiBIo1gy8
ලංකාවේ අපේම කොල්ලෙක් විවාහ කරගත් ජපන් සුද්දිලස්සන ආදර කතාවක්....
මොනාවා උනත් ලංකාවේ කෙල්ලන්ට දුක ඇති නේ....
ඒ වුනාට
අපි හැමෝම එකතු වෙලා...
මේ යුවලගේ විවාහ දිවිය ස්ර්වාපාකරයෙන්ම සාර්ථක වේවා කියා සුබ පතමු....