Answered ලංකාවේ අපේම කොල්ලෙක් විවාහ කරගත් ජපන් සුද්දි 🤗

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    බැඳපු එකී ඇමරිකන් - ජැපනීස් මික්ස් කෙල්ලෙක්ද? :oo:

    මොනා වුනත් පට්ට :D
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :D :love: මොනව වුනත් ඒකනම් පට්ට ඉතින්. ඒ කොල්ලට සුභ පතනවා එකෙන්ම :love: මාත් මාරම ආසයි ඉතින් පිටරට කෙල්ලෙක්ව බදින්න. සුද්දියො ගොඩක් ආශ්‍රය කරල තියෙනෙ උන් දන්නව ඒක වෙනමම ආතල් එකක් ඉතින්.. :yes: මගේ යාලුවොත් ඉන්නව සුද්දියො බැදපු. උන්නම් සිරාම සීන් එකේ ලයිෆ් එක enjoy කරනව :love::yes:
     
    • Love
    Reactions: Master malli

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලන්කන් ලොජික්: ලංකාවේ උන්ට වැඩිය පොඩ්ඩක් හරි සුදු උන් ඔක්කොම සුද්දියෝ... ඉන්දියාවේ එකත් සුද්දී, අරාබි ලෙබනන් එකත් සුද්දී, පිලිපිනේ එකත් සුද්දී. කොටින්ම සමහර black ඇමෙරිකන් උනුත් සුද්දෝ...හහා



    යුරෝපියන් ලොජික්: උන්ට වඩා පොඩ්ඩක් පාට තියෙන උන් කළු උන්.... උන්ට අනුව අරාබි, ඉරාන , උතුරු ඉන්දීය, ලතින් උන් කළු උන් කියලා හිතන්නේ. සමහර උතුරු යුරෝපයේ අය ඉතාලි, ග්‍රීක, ස්පැනිෂ් වගේ ලා දුඹුරු (tanned පාට) උනුත් සුද්දෝ විදියට ගණන් ගන්නේ නැහැ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    :D :love: මොනව වුනත් ඒකනම් පට්ට ඉතින්. ඒ කොල්ලට සුභ පතනවා එකෙන්ම :love: මාත් මාරම ආසයි ඉතින් පිටරට කෙල්ලෙක්ව බදින්න. සුද්දියො ගොඩක් ආශ්‍රය කරල තියෙනෙ උන් දන්නව ඒක වෙනමම ආතල් එකක් ඉතින්.. :yes: මගේ යාලුවොත් ඉන්නව සුද්දියො බැදපු. උන්නම් සිරාම සීන් එකේ ලයිෆ් එක enjoy කරනව :love::yes:
    අපේ ගෑනූ විදවනව..උන් ජිවිතේ විදිනව
     
    • Love
    Reactions: Rahula Kasun

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඒක ඉතින් බැඳපු ලංකාවෙ ඵකාගෙ හැසිරීම අනුව තමා..මම දන්න කොල්ලෙක් ඕසි ඉන්න කාලෙ සෙට් කරගත්ත ලස්සන ජැපනීස් කෑල්ලක්..උෟත් හැන්ඩියා..කාලයක් ලව් කරලා බැන්දා..බැඳල ළමයි හදල කාලෙකට පස්සෙ අරූ ගෑණිව ගෙදර දාල යාළුවො ඵක්ක අවලමෙි යන්නයි,බොන්නයි පටන් ගත්ත..අනික තමා ලංකාවෙ කෙල්ලො,ගෑණු ඵක්ක බුදියන්න ගියා.ඒ බුදියන්න කලින් කෙල්ලව සෙට් කරගන්න බඳිනව කිය කිය පච හලල.වැඩේ කරගන්න ඕන නිසා.මූ හැන්ඩියා නිසා කෙල්ලොත් පට් ගාල ඒවට අහුවෙනව...ඵහෙම කියල බුදියපු ඵක කෙල්ලෙක් මුගෙ පස්සෙම ඵන්න ගත්ත..මූට බේරෙන්නම බැරි උනා..අන්තිමට ඒකි දැනගෙන මූ බැඳපු ඵකෙක් කියල මුගෙ ගෙදරට කථා කරල මුගේ කැරැට්ටුව ඔක්කොම ගෑණිට කියල..මූ ඵදා ගෙදර යනකොට ගෑණි ලියුමක් ලියල තියල ළමයිනුත් අරන් ගිහින්.පස්සෙ ගෑණි මුගෙන් ඩිවෝර්ස් උනා..දැන් මූ නන්නත්තාර වෙලා ඉන්නෙ..

    ganunnta mala pannoth itn no sama..,shape karaganna harima amarui
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,626
    113
    Nowhere
    වීඩියෝ එක ප්ලේ කරා පොඩි එකාගේ මූන පොඩ්ඩක් බලාගන්න. එකේ වෙරි වෙච්ච බලු කඩුවක් ලොල් ලොල් ගානවා කියහන්කො :oo:
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ජපන් බඩු හොදයි කියලා තමයි මාත් අහලා තියෙන්නේ.. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ..
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    113631684_4110936455644797_4712810697394907100_n.jpg


    ලංකාවේ අපේම කොල්ලෙක් විවාහ කරගත් ජපන් සුද්දි
    🤗

    මෙන්න ලින්ක් එක - https://youtu.be/fmwiBIo1gy8

    ලංකාවේ අපේම කොල්ලෙක් විවාහ කරගත් ජපන් සුද්දි 🤗 ලස්සන ආදර කතාවක්....💑 මොනාවා උනත් ලංකාවේ කෙල්ලන්ට දුක ඇති නේ....😒 ඒ වුනාට 👌 අපි හැමෝම එකතු වෙලා...💕 මේ යුවලගේ විවාහ දිවිය ස්ර්වාපාකරයෙන්ම සාර්ථක වේවා කියා සුබ පතමු.... 😍


    is she high on something?