ලංකාවේ අමුතු කන්දක් ⛰️

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    Morning wood, ළගදිම නැගිටී වගේ :shocked:
    අඩෝ සිරාවට කියන්න බෑ. ළඟදී ගං වතුරක් ගැලුවේ රාවණා ඇඟේ චූ කරගෙන වගේ. වතුර ආවේ මේ පේන කන්දෙන්ද දන්නේ නෑ. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,439
    3,156
    113
    ඉංදියාවේ උන් බලන්න ඒවි ,
    රවනගේ හනුම හෝ මොකෙක් ගේ හරි %#@! කිව්වා නම් ,
    එන උන්ට මල් , විකුණලා සල්ලි හොයන්න පුළුවන්

    ඔව් රාවණාගේ හෝ ශිවාගේ ලිංගේ කියලා ඕක ඉන්දියන් උන්ට marketing කරන්න පුළුවන්.

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඉංදියාවේ උන් බලන්න ඒවි ,
    රවනගේ හනුම හෝ මොකෙක් ගේ හරි %#@! කිව්වා නම් ,
    එන උන්ට මල් , විකුණලා සල්ලි හොයන්න පුළුවන්
    ඕක ඉන්දියාවේ උන්ට පෙන්නුවා නම් සිව පෛයිය කියලා ඕක උරලා වඳින්න එනවා ලොවෙත්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    දවසක ඔය ගල් වල පස් හේදිලා ඉස්සර මිනිස්සු ජීවත් උන ජනාවාස පෙනෙයි. ඔය හැම කන්දක්ම ජනාවාසයක්. ගොඩක් ස්වභාවික පිහිටීම් නොදැනෙන්න වෙනස් කරලා මිනිස්සුන්ට ඕන විදිහට හදාගෙන තියෙනවා. ආරක්ෂාව උපරිමයි.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,315
    2,940
    113
    අඩෝ සිරාවට කියන්න බෑ. ළඟදී ගං වතුරක් ගැලුවේ රාවණා ඇඟේ චූ කරගෙන වගේ. වතුර ආවේ මේ පේන කන්දෙන්ද දන්නේ නෑ. 🤷🏻‍♂️
    හීනෙන් බය වෙලා අගේම ගිහින් වගේ, හෙට අනිද්දා ඇහැරෙයි
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,144
    113
    Ohio, USA
    A Hindu Ayage Shiwa Linga kanda... Meyka Aythi Hindu Ayatai...
    Pake Pansalak Gahanna Kattiyak Plan Karanawa Athi Danatamath..
    Pansalak Haduwoth Loku Saadu balla Naya Gihillama Marenna Oney..