G-Reviews remove karanna behe friend.arun google eke negative review tikath remove karala![]()
ඕනේ නෑ . මේක තමා මොඩන් ස්ලේවරි . කැමති නම් පඩි අරන් ඉදපන් නැත්තම් පලයන් ඒත් බැරිනම් දැලි ගාල සුවිසයිඩ් වෙයන් .ලංකාවේ අයිටී වලට වෙනම Human Resource නීති පද්ධතියක් නැති නිසා තමයි මේ ඔක්කකෝම නස්පැත්ති.
ලංකාවේ රජයට ෆෝස් කරන්න පුලවන් සංවිධානයක් නැහැ ..අයිටී වල . ශ්රී ලංකා පරිගණක සංගමයක් කියලා නම් ඒකක්
තියනවා.ඒ්ත් ඔය කියන කිසිදෙයක් වෙනුවෙන් කට අරින්නෑ..මම දන්න තරමින්
ICTA ඒකෙන් නියාමනයක් නැහැ.මම දන්න තරමින් .බලපන්..අනික් වෘත්තීය සමිති දිහා..තමන්ගේ වෘත්තිය ආරක්ෂා කරගන්න වැඩ කරන විදිය..
අඩුම ගානේ ..ත්රීවිිල් රියදුරන්ටත්, නිතිවේදින්, වෙෙද්යවරු, ඉංජිනේරු,ධීවරයන් වෙනුවෙන් පෙනී ඉන්න ඒයාලගෙම Professional Body ඒකක් තියනවා .
ලංකාවේ මේ වගේ ප්රශ්නයක් ආපුවම අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී ඉන්න IT Professional සංවිධාන කෝ ?
වෙනදට කතා කරන සංජීව වීරවර්ණත් මීක් නෑ![]()
Ponna pohottu organisationNope
There is a thing called iesl who collect their payment every year, but does basically nothing
unta bari unata report karala puluwan neh spam kiyala. gihin balapan iye daapu review ekak wath na. galadari eke unuth ain kara gaththeG-Reviews remove karanna behe friend.
