ලංකාවේ අයිටී ‌Industry ඒකේ Professionals වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක් නැද්ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ලංකාවේ අයිටී වලට වෙනම Human Resource නීති පද්ධතියක් නැති නිසා තමයි මේ ඔක්කකෝම නස්පැත්ති.

    ලංකාවේ රජයට ෆෝස් කරන්න පුලවන් සංවිධානයක් නැහැ ..අයිටී වල . ශ්‍රී ලංකා පරිගණක සංගමයක් කියලා නම් ඒකක්
    තියනවා.ඒ්ත් ඔය කියන කිසිදෙයක් වෙනුවෙන් කට අරින්නෑ..මම දන්න තරමින්

    ICTA ඒකෙන් නියාමනයක් නැහැ.මම දන්න තරමින් .බලපන්..අනික් වෘත්තීය සමිති දිහා..තමන්ගේ වෘත්තිය ආරක්ෂා කරගන්න වැඩ කරන විදිය..

    අඩුම ගානේ ..ත්‍රීවිිල් රියදුරන්ටත්, නිතිවේදින්, වෙ‌ෙද්‍යවරු, ඉංජිනේරු,ධීවරයන් වෙනුවෙන් පෙනී ඉන්න ඒයාලගෙම Professional Body ඒකක් තියනවා .


    ලංකාවේ මේ වගේ ප්‍රශ්නයක් ආපුවම අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී ඉන්න IT Professional සංවිධාන කෝ ?
    ඕනේ නෑ . මේක තමා මොඩන් ස්ලේවරි . කැමති නම් පඩි අරන් ඉදපන් නැත්තම් පලයන් ඒත් බැරිනම් දැලි ගාල සුවිසයිඩ් වෙයන් .
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    වෘත්තීය සමිති නම් එපා මාත් කියන්නේ. ඊට පස්සෙ government office වගේ තියෙයි. එක තැන පල් වෙන්න වෙන්නේ. ලංකාවෙ උන්ව industry එකෙන් අයින්ම කරලා දායි. Extreme යන ඒවට නීති හෑදෙන එක නම් හොඳයි
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිස්සුද පොන්ස්, අයිටි කාරෙයන්ගෙ ඔලුව අලියන්ගෙ ඔලුවලටත් වඩා ලොකුයි.. ගොඩක් උන් අලුපුකකුත් තියන් ඉන්නෙ, එකාට එකා නැ, හැම එකාම හ්තන්නෙ උ පති පන්ඩිත සියල්ල දත් කියලා. ප්‍රොග්‍රමින් ෆිල්ඩ් එකෙ ඉන්න උන ඔකෙ උපරිමෙ ඉන්නෙ, ගැනු පීරිමි දෙගොල්ලොම එකයි,

    ඔකුන් ලොවෙත් එහෙම සන්විදානෙයක් පිහිටවන්නෙ නෑ, පිහිටෙව්වාත් කතාව විතරයි, ගෙවල් මුලු වල ඉදලා කිබොර්ඩ් එකට කොට කොට ඉදපු උන් ට මොන රිටැලියෙශන් ද, උන්ට ඔන 2කට නැවිලා පුක දිලා හරි උන්ගෙ ගතමන්ට එක අරන් ලොකෙට පෙන්නන්න..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,258
    1
    16,124
    113
    මගෙ එක්පිරියන්ස් එක අනුව නම්
    ඔය ඉන්ඩට්‍රි එකෙ කට්ටිය එක බෝට්ටුවකට ගන්න ලේසි වෙන එකක් නැ...

    EGO එක බිම තියන්න කැමති නැති සීන් එකක් තියෙ...
     
    • Like
    Reactions: Shamal3001