ලංකාවේ අයිටී ‌Industry ඒකේ Professionals වෙනුවෙන් පෙනී ඉන්න සංවිධානයක් නැද්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ලංකාවේ අයිටී වලට වෙනම Human Resource නීති පද්ධතියක් නැති නිසා තමයි මේ ඔක්කකෝම නස්පැත්ති.

    ලංකාවේ රජයට ෆෝස් කරන්න පුලවන් සංවිධානයක් නැහැ ..අයිටී වල . ශ්‍රී ලංකා පරිගණක සංගමයක් කියලා නම් ඒකක්
    තියනවා.ඒ්ත් ඔය කියන කිසිදෙයක් වෙනුවෙන් කට අරින්නෑ..මම දන්න තරමින්

    ICTA ඒකෙන් නියාමනයක් නැහැ.මම දන්න තරමින් .බලපන්..අනික් වෘත්තීය සමිති දිහා..තමන්ගේ වෘත්තිය ආරක්ෂා කරගන්න වැඩ කරන විදිය..

    අඩුම ගානේ ..ත්‍රීවිිල් රියදුරන්ටත්, නිතිවේදින්, වෙ‌ෙද්‍යවරු, ඉංජිනේරු,ධීවරයන් වෙනුවෙන් පෙනී ඉන්න ඒයාලගෙම Professional Body ඒකක් තියනවා .


    ලංකාවේ මේ වගේ ප්‍රශ්නයක් ආපුවම අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී ඉන්න IT Professional සංවිධාන කෝ ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    owa nisa thamai dan wesa baiyo baya wela inne. okunta ona wahallu wage puka digena, rajapakshalata horakan karanna ida dila balan inna
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එකක් තිබ්බ. උන් ETCA ගැන එහෙම කතා කරා. ගොන් කතා තමයි හැබැයි කතා කරා. පස්සේ ඒ සන්ගමේ සභාපතිට ගෝටා ජනාධිපති කරන්න හිතුනා. සැරටම කඩේ ගියා. Milco සභාපති කමත් ගත්තා

    දැන් ඒ සංගමේ ආගිය අතක් නෑ. අලුත් සංගමයක් හදන්නත් අමාරුයි අර චාටර් එක්ස්පීරියන්ස් එක නිසා.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    මිනිසා ස්භාවිකම දේශපාලනිකයි.දේශපාලනික නොවන මිනිස්සු ඉන්න සංගම් ලෝකේ කොහෙවත්ම නෑ.ගන්න හැම තීරණයක්ම මොනාම හරි දේශපාලනික අදහසක් එක්ක සමපාත වෙනවා.. කොල්ලා මැරුන එක සාධාරණය කරන විදිහටම ඕවත් යට ගහන්න තමයි,දේශපාලනේ නන් ගාවන්න එපා කතා කියන්නේ.පුලුවන් නන් සංවිධානය වෙන්න.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    එකක් තිබ්බ. උන් ETCA ගැන එහෙම කතා කරා. ගොන් කතා තමයි හැබැයි කතා කරා. පස්සේ ඒ සන්ගමේ සභාපතිට ගෝටා ජනාධිපති කරන්න හිතුනා. සැරටම කඩේ ගියා. Milco සභාපති කමත් ගත්තා

    දැන් ඒ සංගමේ ආගිය අතක් නෑ. අලුත් සංගමයක් හදන්නත් අමාරුයි අර චාටර් එක්ස්පීරියන්ස් එක නිසා.
    ECTA ගැන දඟලපු ගොඩක් උන් බයියෝ බන්. උන්ට ඇත්තටම ඕනෙ කමක් තිබ්බෙ නෑ ෆීල්ඩ් එක ආරක්ශා කරන්නවත් වෘත්තිකයන් ආරක්ෂා කරන්නවත්. ඒ වෙලාවෙ යහපාලනේට ගහන්න ප්‍රොෆෙශනල් උන්ව ගෙන්නගන්න විදිහක් තමයි උන්ට ඕනෑ උනේ.
     
    • Like
    Reactions: Tyrion Lannister

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවේ මේ වගේ ප්‍රශ්නයක් ආපුවම අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී ඉන්න IT Professional සංවිධාන කෝ ?

    උන් ඔක්කොම යාලුවො මල්ලි

    එකම බෝට්ටුවේ තියන කොම්පැනි වලට උදේ හවස වැඩ කරන්නේ
    කවදාවත් වැඩකරන මිනිස්සු වෙනුවෙන් උන් කතාකරන්නෙ නෑ, කතා කරන්නත් බෑ
    මීටත් වඩා හොදට employee exploit කරන්නෙ කොහොමද කියලා හොයන්න උන් ඉන්නෙ

    එකතු වෙනවනම් IT ප්‍රොෆෙශනල්ස්ලගෙ පැත්තෙන් එකතුවක් වෙන්න ඕන
     
    • Like
    Reactions: Shamal3001

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,308
    113
    34
    Kalutara
    ඇයි බන් ගෝටා එලවන්න පාරට බැස්ස නේද ඔහොම සෙට් එකක්. කොල්ලුපිටියෙ උන් මුලින්ම ප්‍රොටෙස්ට් එකක් කලේ.
     

    Daminduwa

    Well-known member
  • එකක් තිබ්බ. උන් ETCA ගැන එහෙම කතා කරා. ගොන් කතා තමයි හැබැයි කතා කරා. පස්සේ ඒ සන්ගමේ සභාපතිට ගෝටා ජනාධිපති කරන්න හිතුනා. සැරටම කඩේ ගියා. Milco සභාපති කමත් ගත්තා

    දැන් ඒ සංගමේ ආගිය අතක් නෑ. අලුත් සංගමයක් හදන්නත් අමාරුයි අර චාටර් එක්ස්පීරියන්ස් එක නිසා.
    haha.. Lasantha
     
    • Like
    Reactions: Tyrion Lannister

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පච කොටා තමයි ඕවට හරි යන්නෙ, පචයට කියපන් ෆෝම් කරල අරන් ස්ට්‍රයික් එකක් දෙකම් කරානම් අන්න පට්ට..