ලංකාවේ අලුත්ම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හදන තැන

1sam

Well-known member
  • Mar 25, 2016
    2,648
    5,726
    113
    Hingurakgoda - Melbourne :rofl:
    Do you know once there are regular flights between Hingurakgoda and Perth?

    After Singapore fell to Japs, AUS/ENG flights operated through Koggala, using Catalina flying boats.
    It's being replaced by Consolidated Liberator Planes in 1944, and fly from Perth to Rathmalana. But, on it's return journey, Rathmalana runaway is not long enough to take off a fully laden Liberator (in fact they are converted B-24 bombers). So, it flies to Hingurakgoda (at that time it's called Minneriya) first, then refuel, and fly to Perth. These services no longer needed after the end of the war.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    මුන්ට පිස්සුද බන්. ඕකද දැන් වෙන්න ඕන. International Airports කියලා යාපනේ, මඩකලපුවේත් හැදුවා නේද.
    වැඩිය ඕනේ නෑ කටුනායක තියෙන එකවත් හරියට Manage කරා නම් ඉවරයි. පොඩ්ඩක් හවස 2න් පස්සේ Airport එක පැත්තට ගිහින් බලපන් තියෙන rush එක.
    කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න තියෙන Flights ටික අයින් කරලා අලුතෙන් දෙක තුනක් ගන්නේ නැතුව අලුතෙන් Airports හදලා රොකට් යවන්නද බන්. පිස්සෝ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,132
    113
    ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු 2024දී ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙයි.

    එහි මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 2ක් 2024 අයවැයෙන් වෙන්කර ඇත.
    65,610 km²
    Lol
     
    • Haha
    Reactions: SLK_sri

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    මත්තල උත්ත දෙක ජාත්‍යන්තර ගුවන් තොටුපල තමා නම
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Do you know once there are regular flights between Hingurakgoda and Perth?

    After Singapore fell to Japs, AUS/ENG flights operated through Koggala, using Catalina flying boats.
    It's being replaced by Consolidated Liberator Planes in 1944, and fly from Perth to Rathmalana. But, on it's return journey, Rathmalana runaway is not long enough to take off a fully laden Liberator (in fact they are converted B-24 bombers). So, it flies to Hingurakgoda (at that time it's called Minneriya) first, then refuel, and fly to Perth. These services no longer needed after the end of the war.
    Oka thread ekaka diga rachanawak dala thibba mitto kohgala perth eka. Hingurakgoda kiyanne koggala nemeine?
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පිස්සු ඕකට වඩා රට වටේ තියෙන හාබර් ටික හැදුව නම් වටිනවා🙂

    රටේ production වැඩි කරන්න
    Export වැඩි කරන්න
    මොනවා හරි තිරන අරන් තිබ්බාද
    Human resources tika thawa export wena widiyata wade set karala thiyenne😋
    ------ Post added on Nov 14, 2023 at 9:20 PM
     
    • Like
    Reactions: Any.key

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,648
    5,726
    113
    Oka thread ekaka diga rachanawak dala thibba mitto kohgala perth eka. Hingurakgoda kiyanne koggala nemeine?
    Koggala is not Hingurakgoda.

    Koggala - Perth flights being replaced by Hingurakgoda - Perth flights in 1944, and operated until they extended the runaway in Rathmalana.