Hugo boss තමා වැඩේට හරි
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,669 10,258 113 Today at 9:19 AM #21 Hugo boss තමා වැඩේට හරි Reactions: Inigo Montoya
topkollek Well-known member May 22, 2014 44,100 1 58,446 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Today at 9:19 AM #22 ඊළඟ අර්බුදය ඔන්න එනවා - ධර්ම චක්රය පොලිස් නිල ඇඳුමෙන් අයින් කිරීම Reactions: Inigo Montoya
clumsyhulk Well-known member Sep 20, 2024 8,419 12,999 113 🌎 Today at 9:37 AM #23 Bitter Truth said: Click to expand... Monavada whutto balanne Reactions: Inigo Montoya
jhnnwp Well-known member Jan 6, 2012 44,449 32,178 113 Today at 9:39 AM #24 Body cam ekath available neda? Reactions: Inigo Montoya
laka007 Well-known member Oct 18, 2008 7,546 5,776 113 Today at 10:15 AM #25 ලාපාට වෙන තරමන මොනව උනත් සනීපයි .... වැඩේ කියන්නේ පොලිස් කාරයින්ගෙන් අති බහුතරයක් කුණුමන්ගේ ගා ගන්නේ Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,846 15,150 113 35 Spain Today at 10:17 AM #26 thisNameIsForElakiri said: Hugo boss තමා වැඩේට හරි Click to expand... නාසි සූට් මහල පළපුරුද්දත් තියෙනවා.
thisNameIsForElakiri said: Hugo boss තමා වැඩේට හරි Click to expand... නාසි සූට් මහල පළපුරුද්දත් තියෙනවා.
signshop Well-known member May 30, 2011 12,276 9,125 113 Dubai Today at 11:06 AM #27 දැන් මේකද බන් විසඳන්න තියෙන රටේ ලොකුම ප්රශ්නේ? Reactions: Inigo Montoya
Candid-B Well-known member Apr 25, 2019 35,372 1 61,975 113 Mother Earth Today at 11:12 AM #28 Reactions: NowUCmeNowUDont, Inigo Montoya and clumsyhulk
waca Well-known member Nov 13, 2006 3,771 2,248 113 Nugegoda Today at 11:47 AM #29 Bitter Truth said: Click to expand... ගොඩක් රටවල් වල මෙන්න මේ වගේ ලා නිල් කමිසය සහ කලු හෝ තද නිල් කලිසම තමයි භාවිතා වෙන්නෙ. Reactions: clumsyhulk, Inigo Montoya and Bitter Truth
Bitter Truth said: Click to expand... ගොඩක් රටවල් වල මෙන්න මේ වගේ ලා නිල් කමිසය සහ කලු හෝ තද නිල් කලිසම තමයි භාවිතා වෙන්නෙ.
Jihadi john Well-known member Aug 22, 2024 4,422 8,582 113 Today at 11:56 AM #30 Sri Lanka Police Uniform 1956 Reactions: clumsyhulk and Inigo Montoya
P Peace for All Well-known member Mar 10, 2024 3,085 2,223 113 Today at 12:25 PM #31 Inigo Montoya said: කේරළ පොලීසියේ වගේ නිල තමයි හරි යන්නේ. ට්රැෆික් උන්ට සුදු ෂර්ට් එක. කාකි උත්ත අයින් කරන එක හොඳයි. Click to expand... Khaki uniform supposed to be influenced from the British.. Reactions: Inigo Montoya
Inigo Montoya said: කේරළ පොලීසියේ වගේ නිල තමයි හරි යන්නේ. ට්රැෆික් උන්ට සුදු ෂර්ට් එක. කාකි උත්ත අයින් කරන එක හොඳයි. Click to expand... Khaki uniform supposed to be influenced from the British..
Son of Satan Well-known member Apr 18, 2021 614 670 93 Today at 1:00 PM #32 රාජකාරියට අනුව මේ uniform එක මුන්ට දෙමු. කරුණාකර මෙය තහහුරු කර ශ්රී ලංකා පොලිසියට වාර්තා කරන්න. Last edited: Today at 1:38 PM Reactions: Inigo Montoya
F firerix Well-known member Jan 29, 2018 3,178 4,437 113 Today at 1:31 PM #33 thisNameIsForElakiri said: Hugo boss තමා වැඩේට හරි Click to expand... අඩෝ නාසිය .....
Gunther Well-known member Jun 6, 2017 3,937 4,350 113 Today at 2:38 PM #34 රටේ ප්රශ්න හරියටම තේරුම් අරන් Reactions: Inigo Montoya, clumsyhulk and KDH
KDH Well-known member Jul 4, 2014 18,475 8,661 113 රූකඩ රාජ්ජේ Today at 3:27 PM #35 රටේ ප්රශ්න විසදලා ඉවරනේ දැන් .. Reactions: Inigo Montoya
clumsyhulk Well-known member Sep 20, 2024 8,419 12,999 113 🌎 Today at 4:20 PM #36 අලුත් uniform එකට bodycam එකයි torch එකයි include කරනවලු. Post එක හොයා ගණන නැහැ දැන්. Reactions: Inigo Montoya and Peace for All
gedarare Junior member Apr 7, 2026 30 23 8 Today at 5:11 PM #37 Ane hutto oya gu wesige puthalawa adum nathuwa yawapn pahara ponnayo.
leeroxxroxx Well-known member Sep 12, 2012 4,358 5,493 113 Panadura Today at 5:57 PM #38 ට්රැෆික් එවුන්ට සාක්කු නැතුව යුනිෆෝම් එක මහන්න ඕනේ. Reactions: Gunther