මටනම් හිතෙන්නෙ අපේ උන් ඕනිවටත් වඩා දේශපාලනික වෙලා ඉන්නෙ, පක්ෂෙ ආගම වගේ සලකන රටවල් වල තියන ලොකු අව්ලක් මේක!
තමන්ගේ අපේක්ෂකයා රජ කරනකල් උන්ට නින්ද යන්නෑ,
ඕනිම පක්ෂෙක මෙහෙම උන් තමා වැඩිපුර ඉන්නෙ!
අනිත් එක තමන්ගේ අපේක්ෂකයා පැරදුනොත් එදා ඉදලා පටන් ගන්නවා ආය ඒ පොර බලයට ගේන්න!
උදා : මහින්ද පැරදිලා මැදමුලනට ගිය දවසෙම පටන් ගත්තා මහින්ද සුළඟ
(ආන්ඩු මැද ආන්ඩු ගෙනාවා මතකද රනිල් කපලා සිරිසේන)
ගොඩක් පක්ෂ ඔහොම තමා!
ඉතින් ඕක හැමදාම වුන දේ
පත්වෙන ආන්ඩුවකටත් ඕකමයි වෙන්නෙ ඔන්න බලපන්!