ලංකාවේ ආන්ඩු ගෙනියන්න බැරි ඇයි?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මටනම් හිතෙන්නෙ අපේ උන් ඕනිවටත් වඩා දේශපාලනික වෙලා ඉන්නෙ, පක්ෂෙ ආගම වගේ සලකන රටවල් වල තියන ලොකු අව්ලක් මේක!

    තමන්ගේ අපේක්ෂකයා රජ කරනකල් උන්ට නින්ද යන්නෑ,

    ඕනිම පක්ෂෙක මෙහෙම උන් තමා වැඩිපුර ඉන්නෙ!

    අනිත් එක තමන්ගේ අපේක්ෂකයා පැරදුනොත් එදා ඉදලා පටන් ගන්නවා ආය ඒ පොර බලයට ගේන්න!

    උදා : මහින්ද පැරදිලා මැදමුලනට ගිය දවසෙම පටන් ගත්තා මහින්ද සුළඟ
    (ආන්ඩු මැද ආන්ඩු ගෙනාවා මතකද රනිල් කපලා සිරිසේන)

    ගොඩක් පක්ෂ ඔහොම තමා!

    ඉතින් ඕක හැමදාම වුන දේ

    පත්වෙන ආන්ඩුවකටත් ඕකමයි වෙන්නෙ ඔන්න බලපන්! 😂
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මටනම් හිතෙන්නෙ අපේ උන් ඕනිවටත් වඩා දේශපාලනික වෙලා ඉන්නෙ, පක්ෂෙ ආගම වගේ සලකන රටවල් වල තියන ලොකු අව්ලක් මේක!

    තමන්ගේ අපේක්ෂකයා රජ කරනකල් උන්ට නින්ද යන්නෑ,

    ඕනිම පක්ෂෙක මෙහෙම උන් තමා වැඩිපුර ඉන්නෙ!

    අනිත් එක තමන්ගේ අපේක්ෂකයා පැරදුනොත් එදා ඉදලා පටන් ගන්නවා ආය ඒ පොර බලයට ගේන්න!

    උදා : මහින්ද පැරදිලා මැදමුලනට ගිය දවසෙම පටන් ගත්තා මහින්ද සුළඟ
    (ආන්ඩු මැද ආන්ඩු ගෙනාවා මතකද රනිල් කපලා සිරිසේන)

    ගොඩක් පක්ෂ ඔහොම තමා!

    ඉතින් ඕක හැමදාම වුන දේ

    පත්වෙන ආන්ඩුවකටත් ඕකමයි වෙන්නෙ ඔන්න බලපන්! 😂
    හරියට හරි
     
    • Like
    Reactions: villa pro

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාවෙ අවුල unp එකයි උන්ට කඩෙ යන උනුයි, unp එක කනෙක්ශන් තියෙනවා යුරොපෙ ඇමරිකාව එක්ක අවුල එකයි, අනිත් එකා සජිත් ගොන් පැටියායි උට කඩෙ යන උනුයි,
     
    • Like
    Reactions: villa pro

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    5/6ක් සහ ජේආර් වැනි නායකයින් නොමැතිකම
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපේ ආණ්ඩුව නෙමෙයි නම් පොලීසියත් බලාගෙන ඉන්නවා බෝම්බ පුපුරණ කම් 😄
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,711
    167,352
    113
    එකමත් එක රටක
    ලංකාවේ උන්ගේ කලා හැකියාව මදි . හොද චිත්‍රපටි හැදෙන්නේ නෑ , හොද ටෙලි නාට්ටි හැදෙන්නේ නෑ .
    ඉතින් දේශපාලනේ තමයි තියන එකම entertaintment කියලා තියන දේ අපිට .
    ඒකයි අපි ඒකත් එක්ක එඡ්ච්ර බැදිලා ඉන්නේ . දවස් 365ම එකම විදියට entertain කරන්න පුලුවන් .
    ලංකාවේ කලාව පැත්තෙන් ඇති celebrity ල නෑ . එකට දේශපාලනයේ උන් කොච්චර ප්‍රසිද්ධ ද.. උන් තමයි ලංකාවේ ඇත්ත celebrityල . .
    කලාව කරන උනුත් හතරට පහට නැවිලා දුවගෙන ඇවිත් photo ගන්න මට්ටමට අපේ දේශපාලනේ චරිත ඉන්නව . :rofl:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    තමන්ගේ අපේක්ෂකයා රජ කරනකල් උන්ට නින්ද යන්නෑ,
    Screenshot_20240817-144927_Instagram.jpg
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    පුද්ගල වන්දනාව.......

    බොරුද කියන්නෙ බලන්න ලපයා, රනිල්, පුතානො, මහින්ද ඔය මොකෙක්ට හරි බැනලා ත්‍රේඩ් එකක් දාල බලපන්කො. රෙද්ද උස්සගෙන එන්නෙ වටපඩ හමුදාව. උබ කියන එක ඇත්තද නැද්ද අදාලත් නෑ. හිතන්නෙත් නෑ.
     
    • Like
    Reactions: sahan50

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Unrealistic expectations.

    Kiyana tharamak karanna bari dewal kiyala baleta enne. eta passe karanna giyoth homben yana nisa nokara innakota minissu adanna ganna unith ekai munuth ekai gaga :lol:
    anith eka hema dema anduwen karala denakan minissue balan inne. welfare economy ekakata minissuwa purudu karala iwarai. dan moka awath uta wenne ochchara thama
     
    • Like
    Reactions: villa pro