ලංකාවේ ආරක්ෂක අංශ....

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ලංකාවේ පාස්කු ඇටෑක් එකයි හමාස් කේස් එකයි අහසයි පොලවයි වගේ
    එකට තියලා සසදලා බලලා කියන්න බැහැ අපි තමයි හොදටම කලේ කියලා
    පාස්කු බෝම්බ ගහපු උනුත් මෝටර් ගැහුවනම් සිංහලු හොයන්නවත් නැහැ
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ලොක්කගේ තාත්තා ඇතුලු සොක්කො ටිකටම ගේම දුන්නා.... ඒකත් කිසිම වෙන මුස්ලිම් එකෙකුට වෙඩිල්ලක් නොතියා...​


    මොකක්ද බන් දීපු ගේම පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ අපිටත් දැනගන්න
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113

    දැන් උබට ගේට් කිපර් ක්ලොස් කරන්න.... උඹම ක්ලොස් ක්ලොස් කිව්වට වැඩක් නෑ බන්​

    පැනික් නොවි බලපාන් දෙයියෝ දෙන්නෙක් කියපු ඒවා ක්වොට් කලේ

    හතිය නැතුව පොඩ්ඩක් සන්සුන් වෙලා බලපන්කො :yes: මලකඩය ත්‍රෙඩ් ක්ලෝස් කරපු පොස්ට් එක තමයි උඹ දෙපාරක්ම quote කරලා තියෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කොහොම උනත් පලස්තීන කේස් එක ලඟදි ඉවර වෙන එකක් නැහැ. ඕකත් අර යුක්රේන් එක වගේ ඇදී ඇදී යාවි මම නම් හිතන විදිහට

    කෑම වතුර බෙහෙත් ඉන්ධන මොකුත් නැතුව ගොඩක් කල් ඇදෙන එකක් නෑ
     
    • Like
    Reactions: NRTG

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඒ නම් ඉතින් ලන්කාවේ බුද්ධි අන්ශෙන් පඩි ගෙවපු අය හින්දානේ එච්චර ඉක්මනට හොයා ගත්තේ 😂 😂 😂

    උබට නිකමට තිබුනා කමෙන්ට්ස් 10ක් වත් වැටෙනකම් ඉදලා ඕක කියන්න
    අරු ත්‍රෙඩ් එක දාන්න ඇත්තේ කොච්චර බලාපොරොත්තු තියාගෙනද?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    කොහොම උනත් පලස්තීන කේස් එක ලඟදි ඉවර වෙන එකක් නැහැ. ඕකත් අර යුක්රේන් එක වගේ ඇදී ඇදී යාවි මම නම් හිතන විදිහට
    මේ ගහන ගැහිල්ලෙ හැටියට සතියක් වත් යන එකක් නෑ.... රුසියාවත් මෙහෙම ගැහුවනං මාසෙං යුද්ධෙ ඉවරයි :lol:

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේ ගහන ගැහිල්ලෙ හැටියට සතියක් වත් යන එකක් නෑ.... රුසියාවත් මෙහෙම ගැහුවනං මාසෙං යුද්ධෙ ඉවරයි :lol:


    ඒකනම් ඇත්ත මචන් දෙන එකනම් දෙනවා ආයේ සුන්නත්දුලි වෙලාම යන්න
     
    • Like
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඒකනම් ඇත්ත මචන් දෙන එකනම් දෙනවා ආයේ සුන්නත්දුලි වෙලාම යන්න
    :yes: රුසියාව අවුරුදු එකහමාරට 9000+ සිවිලියන්ස්ල මරනකොට ඊශ්‍රායෙල් දවස් හතරට 1000+
     
    • Wow
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room




    pkv4tu.jpg
     
    Last edited: