ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතුව විශාල චීන ආයෝජනයි

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට මහා පරිමාණ චීන ආයෝජන හේතු වූ බව ඇමෙරිකා එක්සත් ජනපද සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධානී බිල් බර්න්ස් මහතා ප්‍රකාශ කළේය.

    චීනය සිදු කළ විශාල ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් ණය බරින් පීඩිත වූ බව බිල් බර්න්ස් මහතා පැවැසුවේය.

    ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයට මුල් වූ බව බිල් බර්න්ස් මහතා පෙන්වා දුන්නේය.

    චීන ආයෝජන මත යැපීම ශ්‍රී ලංකාව සිදුකළ අනුවණ ක්‍රියාවක් බවත් එය චීන ණය උගුලේ කොටසක් බවත් බර්න්ස් මහතා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව සිදුකළ මෙම වැරැද්ද අනෙකුත් ජාතීන්ට අනතුරු ඇඟවීමක් විය යුතු බව ඇස්පෙන් ආරක්ෂක සමුළුවේදී අදහස් දක්වමින් බර්න්ස් මහතා පෙන්වා දුන්නේය.
     

    RAPTOR-SUCKED

    Junior member
  • Jul 20, 2022
    98
    32
    18
    නෙලුම් කුළුණ නැරඹීමට සංචාරකයන්ට අවස්ථාවක් දීමෙන් විශාල ආදායමක් ලබාගත හැකිYA
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    නෙලුම් කුළුණ නැරඹීමට සංචාරකයන්ට අවස්ථාවක් දීමෙන් විශාල ආදායමක් ලබාගත හැකිYA
    ඕ ඕ ඕ ඕ ඕ ඕ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    හේතුව දීපු සල්ලි හොරා කාපු/ නාස්ති කරපු එක .සල්ලි රටට එන්නෙ නෑ.රටට එන්නෙ ණය බර විතරයි.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    සියට දහයක් චීන ණයක් තියනවා සියට හතලිස් ගණනකට ඇමරිකන් කොම්පැණිවලට ණය තියනවා. දැන් කවුද වැඩිය දීලා තියෙන්නේ?
     
    • Like
    Reactions: Any.key

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සියට දහයක් චීන ණයක් තියනවා සියට හතලිස් ගණනකට ඇමරිකන් කොම්පැණිවලට ණය තියනවා. දැන් කවුද වැඩිය දීලා තියෙන්නේ?
    කෙයි කාලෙ ඒවද? කොච්චර පොලියකටද?
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    චීනාගේ වැරැද්ද උනාට උ ඇවිත් නිකන් දුන්නේ නැහැ නේ. අපේ අයියලා කියලා ඉල්ලගත්තා මිසක්. ඊටත් කල දුටු කල වල ඉහගන්න ආව උන් නේ මේ ඇමරිකන් CIA කියන්නේ. ඔයිට හොදයි උස්සපු කොමිස් කාපු සල්ලි ටික තියෙන තැන් ටික කියලා අපිව මේ ණයෙන් ගොඩ ගන්නවා නම්.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    සියට දහයක් චීන ණයක් තියනවා සියට හතලිස් ගණනකට ඇමරිකන් කොම්පැණිවලට ණය තියනවා. දැන් කවුද වැඩිය දීලා තියෙන්නේ?
    මාත් ඕක කොහෙහරි දැක්ක
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    BBC ත් කියනව debt trap කතාව බොරුලු 💁‍♂️
    මම දන්න විදිහට BBC කියන්නෙ චීනෙට කඩේ යන චැනල් එකක් නෙමෙයි

     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    CIA ලොක්කා දන්න පක.. CIA, RAW උන්ම තමයි අප්පට හැමැන්නුවෙ,.දැං පයියක් කියවනවා
     

    Similar threads