ලංකාවේ ආර්ථිකය 8% කින් හැකිලේවි

Sabren

Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    ලංකාවේ ආර්ථිකය. මේ වසරේ දී සීයට 8 කින්. හැකිලේවි - මහ බැංකුව අධිපති.
    80 billion ඉඳන් 74 billion වෙනකං අඩුවෙනවා.

    Per capita : $3,682 ----> $ 3387 :(
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලංකාවේ ආර්ථිකය. මේ වසරේ දී සීයට 8 කින්. හැකිලේවි - මහ බැංකුව අධිපති.
    80 billion ඉඳන් 74 billion වෙනකං අඩුවෙනවා.

    Per capita : $3,682 ----> $ 3387 :(
    දැන් ඔහොම කියන එකාම නේද බන් කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනවා. ඉස්සරහට අව්ලක් වෙන්නේ නැහැ කියල කියන්නේ ? මොකක්ද බන් ඒ සින් එක ?
     
    • Like
    Reactions: Sabren

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    දැන් ඔහොම කියන එකාම නේද බන් කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනවා. ඉස්සරහට අව්ලක් වෙන්නේ නැහැ කියල කියන්නේ ? මොකක්ද බන් ඒ සින් එක ?
    උද්ධමනය කියන්නේ ආර්ථිකය කෑල්ලක් විතරයි නේ. ලංකාවෙ උද්ධමනය වැඩි වෙන්න supply chain issues බලපාලා තියෙනවා. ඒ කියන්නේ ඉල්ලුමට සරිලන සැපයුම නැත්තම් බඩු මිල වැඩි වෙනවා.ඔය ඉන්ටවීව් එකේදී මහ බැංකු අධිපති කියනවනේ supply chain issues දැන් බොහෝ දුරට හරි කියලා. ඒ නිසා මාකට් එකට භාණ්ඩ එද්දි මිල ටිකක් අඩු වෙන්න ඕනෙ.
    මේ economy eka shrink වෙන්නෙ consumption ,investment .අඩු වෙලා නේ.විශේෂයෙන් කර්මාන්ත එහෙම ගොඩක් වැහිලා' inflation tikak adu වුණා කියලා.අර වැහිච්චච්ච කර්මාන්ත 1 දවසින් ආයෙ පටන් ගන්න නැහැනේ. Unemployment ගොඩක් වැඩි වේවි ඉස්සරහට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඔහොම කියන එකාම නේද බන් කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනවා. ඉස්සරහට අව්ලක් වෙන්නේ නැහැ කියල කියන්නේ ? මොකක්ද බන් ඒ සින් එක ?
    ඒ ගොනා කියන්නෙ මිල වැඩි කරන ඒවා ඔක්කොම සැප්තැම්බර් වෙනකොට වැඩිකරලා ඉවරකරනවා කියන එක
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඒ ගොනා කියන්නෙ මිල වැඩි කරන ඒවා ඔක්කොම සැප්තැම්බර් වෙනකොට වැඩිකරලා ඉවරකරනවා කියන එක
    eka hari bola IMF kiyapu price adjustments tamai dan wenne. thel polim hinda supply chain issue awilla tamai pahugiya kaale inflation ochchra wadi wunee dan ewa iwarai. december weddi inflation 30-40% wena next year mada weddi less than 20% ranil game eka gahnwa
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    eka hari bola IMF kiyapu price adjustments tamai dan wenne. thel polim hinda supply chain issue awilla tamai pahugiya kaale inflation ochchra wadi wunee dan ewa iwarai. december weddi inflation 30-40% wena next year mada weddi less than 20% ranil game eka gahnwa
    u gahana gemak ne ban. prices kohomath september weddi wedikarala iwarayi. inflation adu wenawa. eken badu mila aduwenne ne.
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    ඒ ගොනා කියන්නෙ මිල වැඩි කරන ඒවා ඔක්කොම සැප්තැම්බර් වෙනකොට වැඩිකරලා ඉවරකරනවා කියන එක
    ඒක හරි.මෙයා කියන්නේ ඔක්කොම වැඩි කරලත් inflation එකේ උපරිම අගය 70% වඩා අඩු වුණොත් ඒක ජයග්රහණයක් කියල.උපරිම අගයට ගියාට පස්සෙ ඕක ටික ටික අඩුවෙලා eka ගානට සෙට් වෙනවා. දැන් දැන් ප්රශ්නය තියෙන්නේ ආණ්ඩුවට පඩි ගෙවා ගන්න ආදායම් නෑනෙ. ඒක නිසා සල්ලි අච්චු ගහන්න වෙනවා. ඒක නිසා ඉතිං inflation වැඩිවෙනවා. ඒක නිසා ඉස්සරහට තවත් ටැක්ස් වැඩී වේවි රජයේ ආදායම වැඩි කරගන්න.
     
    • Like
    Reactions: kasunkaru

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    හැකිලෙන්න ඉතුරු වෙලා නෑ. අර වමනේ ගිහින් ගිහින් අන්තිමට පිතත් යන්න නැතුව වමනෙට එන්නේ බඩත් ගලවන් යන සයිස් එකේ හැකිලිලා ආන්න ඒ ගානට ලංකාව ඇවිත් දැන්
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    u gahana gemak ne ban. prices kohomath september weddi wedikarala iwarayi. inflation adu wenawa. eken badu mila aduwenne ne.
    inflation ganne base year ekakata saapekshawa yakooo inflation aduwenwa kiyanne prices aduwena eka tamai base year ekata relative

    u gahana gemak ne ban. prices kohomath september weddi wedikarala iwarayi. inflation adu wenawa. eken badu mila aduwenne ne.
    oya ponna jeppo slpp eka ballektwat kondak tibbada cost based pricing genna? ranila tamai genawee. porata witrai meka goda daannat puluwan. uba inflation enna main reaosn ekawat danwada kiyapnko. Salli achchu gahuwe ai kiyapnko :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Aug 23, 2022 at 4:35 PM
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    The only way to save Sri Lanka is from a recession . We cannot get out from this using growth. Because we are not manufacturing any thing right now.
     
    • Like
    Reactions: Hasistranger

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    inflation ganne base year ekakata saapekshawa yakooo inflation aduwenwa kiyanne prices aduwena eka tamai base year ekata relative

    oya ponna jeppo slpp eka ballektwat kondak tibbada cost based pricing genna? ranila tamai genawee. porata witrai meka goda daannat puluwan. uba inflation enna main reaosn ekawat danwada kiyapnko. Salli achchu gahuwe ai kiyapnko :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Aug 23, 2022 at 4:35 PM
    ranil hinda neme me ganata shape wennei Nandalal karayage decision hinda. Ranil ta tiyenne Nandalal ta wade karanna deela rate political stability eka maintain karana eka.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    ඒ ගොනා කියන්නෙ මිල වැඩි කරන ඒවා ඔක්කොම සැප්තැම්බර් වෙනකොට වැඩිකරලා ඉවරකරනවා කියන එක
    උබ ට බැරිද මහා බැංකුවේ අධිපති විදියට වැඩ බාර ගන්න
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ranil hinda neme me ganata shape wennei Nandalal karayage decision hinda. Ranil ta tiyenne Nandalal ta wade karanna deela rate political stability eka maintain karana eka.
    uget contribution ekak tiyenwa but pora nandasenage kaalet hityanee eka hinda main impact eka ranilagen tamai. mokda nandalalalut lokuwata money print karaa but ranila mudal amati widihata tax wadi karpu ekai electricty fuel price wadi karpu eken tamai eka nawatunee. Ranila tamai main wada karaya 2001 and 2015 dekedima oppu karala iwarai. maha banku horakam scene eken tamai kalisama galawunee aprdee
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    inflation ganne base year ekakata saapekshawa yakooo inflation aduwenwa kiyanne prices aduwena eka tamai base year ekata relative

    Nope. inflation kynne price wdi wena wege... so inflation adu wenv kiyenne price wadi wena wege aduwenv kyna eka....
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Nope. inflation kynne price wdi wena wege... so inflation adu wenv kiyenne price wadi wena wege aduwenv kyna eka....
    base ekata relativewa wege aduwena eka wenne inflation aduwenwannm. but giya maasa wal walata saapekshawa prices aduwenwa