ලංකාවේ ආර්ථිකය. මේ වසරේ දී සීයට 8 කින්. හැකිලේවි - මහ බැංකුව අධිපති.
80 billion ඉඳන් 74 billion වෙනකං අඩුවෙනවා.
Per capita : $3,682 ----> $ 3387
80 billion ඉඳන් 74 billion වෙනකං අඩුවෙනවා.
Per capita : $3,682 ----> $ 3387


දැන් ඔහොම කියන එකාම නේද බන් කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනවා. ඉස්සරහට අව්ලක් වෙන්නේ නැහැ කියල කියන්නේ ? මොකක්ද බන් ඒ සින් එක ?ලංකාවේ ආර්ථිකය. මේ වසරේ දී සීයට 8 කින්. හැකිලේවි - මහ බැංකුව අධිපති.
80 billion ඉඳන් 74 billion වෙනකං අඩුවෙනවා.
Per capita : $3,682 ----> $ 3387![]()
උද්ධමනය කියන්නේ ආර්ථිකය කෑල්ලක් විතරයි නේ. ලංකාවෙ උද්ධමනය වැඩි වෙන්න supply chain issues බලපාලා තියෙනවා. ඒ කියන්නේ ඉල්ලුමට සරිලන සැපයුම නැත්තම් බඩු මිල වැඩි වෙනවා.ඔය ඉන්ටවීව් එකේදී මහ බැංකු අධිපති කියනවනේ supply chain issues දැන් බොහෝ දුරට හරි කියලා. ඒ නිසා මාකට් එකට භාණ්ඩ එද්දි මිල ටිකක් අඩු වෙන්න ඕනෙ.දැන් ඔහොම කියන එකාම නේද බන් කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනවා. ඉස්සරහට අව්ලක් වෙන්නේ නැහැ කියල කියන්නේ ? මොකක්ද බන් ඒ සින් එක ?
ඒ ගොනා කියන්නෙ මිල වැඩි කරන ඒවා ඔක්කොම සැප්තැම්බර් වෙනකොට වැඩිකරලා ඉවරකරනවා කියන එකදැන් ඔහොම කියන එකාම නේද බන් කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනවා. ඉස්සරහට අව්ලක් වෙන්නේ නැහැ කියල කියන්නේ ? මොකක්ද බන් ඒ සින් එක ?
eka hari bola IMF kiyapu price adjustments tamai dan wenne. thel polim hinda supply chain issue awilla tamai pahugiya kaale inflation ochchra wadi wunee dan ewa iwarai. december weddi inflation 30-40% wena next year mada weddi less than 20% ranil game eka gahnwaඒ ගොනා කියන්නෙ මිල වැඩි කරන ඒවා ඔක්කොම සැප්තැම්බර් වෙනකොට වැඩිකරලා ඉවරකරනවා කියන එක
u gahana gemak ne ban. prices kohomath september weddi wedikarala iwarayi. inflation adu wenawa. eken badu mila aduwenne ne.eka hari bola IMF kiyapu price adjustments tamai dan wenne. thel polim hinda supply chain issue awilla tamai pahugiya kaale inflation ochchra wadi wunee dan ewa iwarai. december weddi inflation 30-40% wena next year mada weddi less than 20% ranil game eka gahnwa
ඒක හරි.මෙයා කියන්නේ ඔක්කොම වැඩි කරලත් inflation එකේ උපරිම අගය 70% වඩා අඩු වුණොත් ඒක ජයග්රහණයක් කියල.උපරිම අගයට ගියාට පස්සෙ ඕක ටික ටික අඩුවෙලා eka ගානට සෙට් වෙනවා. දැන් දැන් ප්රශ්නය තියෙන්නේ ආණ්ඩුවට පඩි ගෙවා ගන්න ආදායම් නෑනෙ. ඒක නිසා සල්ලි අච්චු ගහන්න වෙනවා. ඒක නිසා ඉතිං inflation වැඩිවෙනවා. ඒක නිසා ඉස්සරහට තවත් ටැක්ස් වැඩී වේවි රජයේ ආදායම වැඩි කරගන්න.ඒ ගොනා කියන්නෙ මිල වැඩි කරන ඒවා ඔක්කොම සැප්තැම්බර් වෙනකොට වැඩිකරලා ඉවරකරනවා කියන එක
inflation ganne base year ekakata saapekshawa yakooo inflation aduwenwa kiyanne prices aduwena eka tamai base year ekata relativeu gahana gemak ne ban. prices kohomath september weddi wedikarala iwarayi. inflation adu wenawa. eken badu mila aduwenne ne.
oya ponna jeppo slpp eka ballektwat kondak tibbada cost based pricing genna? ranila tamai genawee. porata witrai meka goda daannat puluwan. uba inflation enna main reaosn ekawat danwada kiyapnko. Salli achchu gahuwe ai kiyapnkou gahana gemak ne ban. prices kohomath september weddi wedikarala iwarayi. inflation adu wenawa. eken badu mila aduwenne ne.
ranil hinda neme me ganata shape wennei Nandalal karayage decision hinda. Ranil ta tiyenne Nandalal ta wade karanna deela rate political stability eka maintain karana eka.inflation ganne base year ekakata saapekshawa yakooo inflation aduwenwa kiyanne prices aduwena eka tamai base year ekata relative
oya ponna jeppo slpp eka ballektwat kondak tibbada cost based pricing genna? ranila tamai genawee. porata witrai meka goda daannat puluwan. uba inflation enna main reaosn ekawat danwada kiyapnko. Salli achchu gahuwe ai kiyapnko![]()
![]()
![]()
------ Post added on Aug 23, 2022 at 4:35 PM
උබ ට බැරිද මහා බැංකුවේ අධිපති විදියට වැඩ බාර ගන්නඒ ගොනා කියන්නෙ මිල වැඩි කරන ඒවා ඔක්කොම සැප්තැම්බර් වෙනකොට වැඩිකරලා ඉවරකරනවා කියන එක
uget contribution ekak tiyenwa but pora nandasenage kaalet hityanee eka hinda main impact eka ranilagen tamai. mokda nandalalalut lokuwata money print karaa but ranila mudal amati widihata tax wadi karpu ekai electricty fuel price wadi karpu eken tamai eka nawatunee. Ranila tamai main wada karaya 2001 and 2015 dekedima oppu karala iwarai. maha banku horakam scene eken tamai kalisama galawunee aprdeeranil hinda neme me ganata shape wennei Nandalal karayage decision hinda. Ranil ta tiyenne Nandalal ta wade karanna deela rate political stability eka maintain karana eka.
Nope. inflation kynne price wdi wena wege... so inflation adu wenv kiyenne price wadi wena wege aduwenv kyna eka....inflation ganne base year ekakata saapekshawa yakooo inflation aduwenwa kiyanne prices aduwena eka tamai base year ekata relative
base ekata relativewa wege aduwena eka wenne inflation aduwenwannm. but giya maasa wal walata saapekshawa prices aduwenwaNope. inflation kynne price wdi wena wege... so inflation adu wenv kiyenne price wadi wena wege aduwenv kyna eka....