ලංකාවේ ඇඳුම් මාර ගනන්නෙ බං.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,476
    49,861
    113
    සේදවත්ත
    චිනෙන් බල්ක් ගෙනල්ලා අඩුවට දියන් . ප්‍රශ්ණයක් එක්ක බිස්නස් ඔපචුනිටි එකක් තියේ . කල්පනාකරල බලන්න . ඔය 4500 ඇදුම හොක් ගාල ගියොත් පාඩුවයි ඩොලර් 5 ගේන එකක් මෙතන දිගටම තියනවා
     
    • Like
    Reactions: Yin And Yang

    SudaW

    Well-known member
  • May 1, 2025
    403
    309
    63
    Sale එක තියෙන්නෙ J R Jayawardena Centre එකේ, (විහාරමහාදේවි park එක ඉස්සරහ) කොල්ලොන්ට Tshirt තිබ්බ 500 ඉඳන්. Large size නම් හෙනම අඩුවෙන් තිබ්බෙ 😒. ඉරිච්ච ඇඳුමුත් තිබ්බ. එ නිසා හොඳට බලල ගන්න යන කෙනෙක්. ගොඩක්ම තිබ්බෙ කළු, සුදු, අළු පාට එ්වා. Shirts තිබුනා. Denim තිබ්බ 1000 ඉඳලා.
    * මේ ගන්න ඇඳුම් return කරන්න බෑ ආපහු.
    ඔන්න දැම්මා විස්තර කිරියන්ට 😊🙏🏽



    20251022_200836.jpg

    ------ Post added on Oct 22, 2025 at 8:14 PM
     
    • Like
    Reactions: RottenCOLT

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    @SudaW Bumped දැ‍‍ං රිප්ලයි කරන්න පුලුවන් ආයිත් .
     
    • Like
    Reactions: SudaW

    SudaW

    Well-known member
  • May 1, 2025
    403
    309
    63
    ODEL එකේ sale එකක් යනවා ඔක්තෝබර් 24 ඉඳන් 31 වෙනකං.

    1761218750834.jpg
    1761218746676.jpg


    @SudaW adoo thawa sale lagadi thiyenawanam kiyapan bn
    Nolimit, cool planet, hameedia, odel
    Nolimit, Cool planet, Hameedia ගැන නම් ලොකු idea එකක් update එකක් නෑ මචං. Odel එකේ ඇඳුම් වල Material quality එක satisfy නිසා එකෙන් තමා ගොඩක් වෙලාවට casual ඇඳුම් ගන්නෙ. අවුරුදු 10ක් විතර වෙන ඇඳුම් තියෙනවා ගත්ත එ කාලේ. තවමත් quality.

    ------ Post added on Oct 23, 2025 at 6:08 PM
     

    Attachments

    • 1761218746676.jpg
      1761218746676.jpg
      274.6 KB · Views: 20
    Last edited: