ලංකාවේ ඇඳුම් මාර ගනන්නෙ බං.

shenat

Well-known member
  • May 13, 2007
    58,588
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    නැහැ
    ලංකාවෙ තරං අඩුවට Unbranded හොඳ ඇඳුම් තියන වෙන රටක් මට හම්බෙලා නැහැ (ඉන්දියාවෙ තියනවද දන්නෑ එහෙ ගිහින් නැහැ). ලංකාවෙ සාමාන්‍යඑන් තියන ඇඳුම් ශොප් වල තියන ලෝකල් බ්‍රැන්ඩ් සාමාන්‍ය ගනං වලට තියන ඇඳුම් ගෙවන ගානට පට්ට ලාබයි. හැබැයි ඒව මාස 8-9 තමයි අඳින්න පුලුවන්.

    Branded ඇඳුම් ලංකාවෙ ගනං වැඩියි.
    ගොඩක් රටවල ලංකාවට වඩා අඩුවට බ්‍රෑන්ඩඩ් ඇඳුම් ගන්න පුලුවන්. හැබැයි මෙහෙම කිවුවට ලංකාවෙ unbranded ඒව වගේ අඩුවට ගන්න බැහැ
    ලංකාවෙ 25000ක් විතර වෙන බ්‍රැන්ඩඩ් ඩෙනිමක් පිටරට 15000ට වගේ ගන්න පුලුවන්. එහෙම නැතුව බ්‍රැන්ඩඩ් ඩෙනිමක් පිටරට ගිහින් 2000ට ගන්න පුලුවන් වගේ කියලා හිතන්න එපා
    Tshirt එහෙමත් එහෙමයි.

    බජට් බ්‍රැන්ඩ් ගත්තත් පිටරටවල ගනං ටිකක් අඩුයි.
    Uniqlo වගේ ඒව තියන රටක් නං හොඳ ඩෙනිම් එහෙම තියනවා 15ක් වගේ වෙද්දි ගන්න පුලුවන් පට්ට ගහන්න පුලුවන් අවුරුදු ගනං
    giordano වගේ ටීශර්ට් වල ගොඩක් රටවල buy 2 get 1 එහෙම තියනවා. මම ගියපු ගොඩක් රටවලින් මම ඔය ඔෆර් එක අරන් තියනවා ටීශර්ට් එකක් 2500ට වගේ පට්ට ලාබයි. හැබැයි ඉතින් අවුරුද්දක් එක හමාරක් වගේ තමයි අඳින්න පුලුවන්.

    මේක හරි. මාත් කියන්නෙ මේක
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    ow bn ganan wadi anika game gode apita dan thiyena aluth style set wenneth naha. me lagadi nolimit eken eka collarless white shirt ekakui kalisamakui gaththa 11000 ganak :baffled:
     
    • Wow
    Reactions: Yin And Yang

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    April & December Season 2 kedi ganna Credit Card offers walata. 25% discount labenawa Cool planet, Uptown, Nolimit, Fashion bug, Hameedia, Signature stores, Lady J, Emerald stores, Garage, Factory outlet wage thawa godak shops wala. Credit cards use karanna one ewagen dena offers tika ganna. Nathuwa naya wenna nemei.
     
    Last edited:

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Oi ona tharam ZARA, Balmen Paeris, Lv branded andum thinne bn page wala. tiktok balapn. nathnm carnage wage, hondai. Andum nam thino bn athi wenna. nikan shop visit karanna nathhuwa online balapn
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,575
    3,149
    113
    ඔව් බං. මෙලෝ කුලිටියක් නෑ. ඒ උනාට පට්ට ගණන්.... ටිකක් දවසක් අදිද්දි අයේ එකක් ගන්ට වෙනවා
     
    • Like
    Reactions: Yin And Yang

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,504
    3,088
    113
    එපා වෙනෝ ඉතිං. 1500ක් වත් වටින්නෙ නැති ශර්ට් එකක් 4500න් උඩ. :dull:

    කලිසම් තියෙන්නෙත් එකම කලර්ස් ටික.:( ඒත් ඒවත් මෙලෝ කොලිටි යක් නෑ හැබැයි 4000න් උඩ. :sorry:

    ඇඳුම් ගන්න වෙනම රස්සාවක් කරන්න වෙයි වගේ.:rofl:


    මේ ප්‍රශ්නෙ මට විතරයි ද? උබලට මේ ගණන් ශේප් ද.:oops:
    ඔව් බන් අද no limit giya, ගෙදරට අදින බාලම short එක 1500යයි, ටිකක් හොද ඒවා 2500, 4500 යයි.. මේවා අර සාක්කු, zipper එහෙම දාලා තියෙන three quarter එහෙම නෙමෙයි. Normal ගැට ගහන්න පුලුවන් short 😢

    තව nolimit polo එක 4000ද කොහෙද 😢
    ජෝක්කු බැලුවා ඒවත් බාලම එක 900yayi, නැත්නම් quality එකක් 1600-4000 range එකේ…
    ------ Post added on Aug 30, 2025 at 11:37 PM
     
    • Sad
    Reactions: Yin And Yang

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ආව.
    මට තේරෙන්නේ නෑ ලංකාවේ විසිපන්දාහට බ්‍රෑන්ඩඩ් ඩෙනිම් ගන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ මානසික මට්ටම. මම ලංකාවෙදී හෙව්වේ මාසෙට පනස්දාහයි. ඒක ලොකු ගානක් ඒ කාළේ හැටියට. මට ඔය ලොකු දේවල් කරන්න බෑ. මම ගත්තේ හොඳට හොයල බලල හොඳම කොලිට් එකේ රුපියල් පන්සීයෙ දාහෙ ඩෙනිම්. ඒව ඇන්ද කියල කිසි හෙනයක් වුනේ නෑ මට නං.
    මම අවුරුදු තුනක් තිස්සෙ පට්ට ගහන ඩෙනිම් මම ගත්තෙ 1500ට පරණ වෙන්න වෙන්න කොලිටි එක පොඩ්ඩක් වැඩ් වෙනව තියෙන ෆැශන් එක්ක
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    Adidas.lk එකටත් ෂොට් එක දුන්න. දැන් ඉතින් රන්පා වගේ බ්‍රෑන්ඩ් තමයි හිඟන සිංහලුන්ට දාන්ඩ වෙන්නේ. පුදුම කරුමයක් තමයි ගෙවන්නේ.
    ඒකට කෙල උනා ද?
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,481
    948
    113
    Adidas.lk එකටත් ෂොට් එක දුන්න. දැන් ඉතින් රන්පා වගේ බ්‍රෑන්ඩ් තමයි හිඟන සිංහලුන්ට දාන්ඩ වෙන්නේ. පුදුම කරුමයක් තමයි ගෙවන්නේ.
    Ado adidas 😭
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    ආව.
    මට තේරෙන්නේ නෑ ලංකාවේ විසිපන්දාහට බ්‍රෑන්ඩඩ් ඩෙනිම් ගන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ මානසික මට්ටම. මම ලංකාවෙදී හෙව්වේ මාසෙට පනස්දාහයි. ඒක ලොකු ගානක් ඒ කාළේ හැටියට. මට ඔය ලොකු දේවල් කරන්න බෑ. මම ගත්තේ හොඳට හොයල බලල හොඳම කොලිට් එකේ රුපියල් පන්සීයෙ දාහෙ ඩෙනිම්. ඒව ඇන්ද කියල කිසි හෙනයක් වුනේ නෑ මට නං.
    දැන් ඩෙනිම් වල ගනන් පටන් ගන්නෙ රු.6000 න්.
     
    • Like
    Reactions: Yin And Yang

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඩෙනිම් වල ගනන් පටන් ගන්නෙ රු.6000 න්.
    යාලුවෙක්ට පෝලො ශර්ට් එකක් ගන්න ගියා රැපියල් 40000යි
    මටත් එකවෙලාවකට මොංගල් කියල හිතෙනව මේ රෙදි කෑල්ලකට මෙච්චර ගානක් ගෙවන එක. 😑 මේ ජීවිතේ මහ පිස්සුවක්.
     
    • Wow
    Reactions: Yin And Yang

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    Hoda discount balala ganin ban ona tharam aduwata ganna puluwan online unath sahenna aduwata ganna puluwan
    Me man gaththa ewa tikak online

    Rs 3490 eka


    Rs2290 eka


    Methana item 7 discount nathuwa rs 10630 wenne discount wadunama rs7067


    Rs12000 wena shoe eka man gaththa GANA


    Rs 3500 wena shirt eka gaththa GANA

    find duplicates in csv online

    Rs4500 wena shirt eka man gaththa GANA

    super deduper

    Me clothing nathuwa dinapala eken gaththa ekak original price 8940 man gaththe 4750 wage

    Man meka aurudu ganak thisse karana deyak meka 2020 gaththa ekak 55inch TV eka e dawas wala damro eke 170000 wage thibbe man gaththe rs 106000 thama wada aulak na

    remove duplicate text
    Thawa discount ganna mehe witharak balanna one na international unath wade karanna puluwan eka parak man rtx 3050 ekak USA wala bhphotovideo eken gennuwa rs 85000 giye total cost eke eke mehe rs 140000 una e dawas wala



    Oya tikak witharai ona tharam aduwata ganna krama thiyenawa poddak hoyala balala ganna thama thiyenne in store unath aduwata hoyaganna puluwan

    Kattiya ekathu wela Dan discount Yana eka thread ekak dammanam hari🙂

    Meka nikan example ekata danne dsi eke 15000 shoe eka rs10500 ganna puluwan credit card one na debit card thubbanam athi

     
    Last edited: