ලංකාවේ ඇපල්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ලංකාවේ එහෙම සුළු පරිමානෙන් වත් ඇපල් වවන්නේ නෑ ගෙවතු වල ඇපල් ගස් කිහිපයක් ඇරුනම
    මේ ඇවිල්ල මැලේසියා? (හෝ වෙනත් රටක) වැවෙන පොඩි වර්ගයක් විකුණගන්න බැරි නිසා විසික්කරන ඒවා තමයි ලංකාවට ගේන්නේ
    සමහරවිට අයියෝමාවහොස්පිටල්ගෙනියන්න™ අංකල් දන්නවා ඇති මේ ගැන.

    ලියපු එකාගේ අකුරු හොදයි.
     
    • Like
    Reactions: Thilina123 and NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    apple walata hariyan ne ban lankawe climate/pasa. ehemanam eka ek kena koi tharam try kalada. lokuwata success une ne. apith pela karala thiyenawa. tika kalayai. dilira bo kala nam den ewa thiyenawe. den hadenna epe. north india hadunata indiaweth pahala haden ne danna tharamin. samake asanne ratawala hariyanne mage hithe. afganisthan hena ihalane bn samake idan
     
    • Like
    Reactions: NRTG and NEMISIS