ලංකාවේ ඇලක හිරවුනා නම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    Srinath Dissanayake




    ඕක ලංකාවේ ඇලක හිරවුනා නම්
    🤔

    නැවේ කපිතාන් ගැන ඔබ නොදත් රහස් රැසක් එලියට (වීඩියෝ සහිතයි)
    කපිතාන්ගේ අනියම් බිරිඳ මව්බිමට කතා කරයි (මේ ඉරිදා මව්බිම විශේෂ අතිරේකය)
    කපිතාන් අවසන් වරට හැඳ සිටි කලිසම ඇලේ පාවෙමින් තිබියදී හමුවේ
    නැවේ තිබූ මත්පැන් බෝතල් තොගයක් හා නැංගුරම අතුරැදන් වී ඇති බවට කපිතාන්ගෙන් පැමිණිල්ලක්
    කෑගල්ලේ වෙද මහතෙකුගෙන් නැව මුදාගත හැකි දේශීය ඖෂධ වට්ටෝරැවක්
    අනතුර කලින් දුටු බවත්, ලෝක වෙළඳපලේ තෙල් මිල ඉහල යා හැකිව තිබූ බැවින් එය ප්‍රකාශ නොකල බවත් ශ්‍රී ලංකා ජෝතිශ්‍යවේදීන්ගේ සංසදය පවසයි
    අපට විසාල ශබ්දයක් ආවා. බලද්දි මහා නැව් රාජයෙක් ගඟ දෙබෑ කරන් මතුවෙලා. රටට හොද කලක් උදා වන බව කියන පනිවිඩෙත් ඒ සමගම අපට ලැබුනා - කැළනි විහාරාධිපති
    ගම්මන්පිල ලඬකා පුතු ලොව හොල්ලයි. සිරවූ නැවට නැගි ප්‍රථම ඇමතිවරයා ලෙසට ලෝක වාර්තාවක්. නගින අතරතුර නැවේ සුලු සෙලවීමක්
    මෙය ධනවාදී ගෝලීය ඇමරිකන් ගැති ඉන්දියානු භූ දේශපාලනික ආර්ථික ඝාතක කුමන්ත්‍රණයක ප්‍රතිථලයක් විය හැකි බවට ඇමති විමල්ගෙන් ප්‍රකාශයක්..
    නැව් යනු ධනවාදී ආර්ථික මෙවලමක් වන අතර සමාජවාදී ලොවක් ගොඩනැගීම තුලින් මෙවැනි අනතුරැ වළක්වාගත හැකි බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු කාරක සභා විවාදය අතරතුර පවසයි
    තම රජයක් යටතේ ගං පතුලට කිමිදී හෝ නැව බේරාගන්නා බවට විපක්ෂ නායකගෙන් ප්‍රතිඥාවක්
    නැව අනතුරට පත්කලවුන්ට තරාතිරම නොබලා දඬුවම් කරනවා. යටත් වීමට සතියක කාලයක් - ඇමති සරත් වීරසේකර
    * නැව පිටත්ව ගිය පසු ..
    කවුරැවත් කියන් නෑ අපි කරපු හැටි. අපි තමයි හොඳටම කරේ
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අද සිද්දියට ඇදලා වෙන්නේ ඔහොමද මේක
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,653
    1
    4,499
    113
    Matale
    * නැව පිටත්ව ගිය පසු ..
    කවුරැවත් කියන් නෑ අපි කරපු හැටි. අපි තමයි හොඳටම කරේ.. :lol::lol: