ලංකාවේ ඉංජිනේරුවන් ,ගණකාධිකාරීවරුන් , කළ&#3512

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ලංකාවේ ඉංජිනේරුවන් ,ගණකාධිකාරීවරුන් , කළ&#3512

ලංකාවේ ඉංජිනේරුවන් ,ගණකාධිකාරීවරුන් , කළමණාකරුවන් ,වෛද්‍යවරුන් පමණක් ලොව ජයගත්ත උන්,සියලන්ගේ ආදරයට පාත්‍රවන්නන් , දෙමවුපියන්ගේ සිත් සතුටු කරන්නන් වන අතර ස්වෝත්සහයෙන් නැගීසිටින්නන් , රණවිරුවන්, නිර්මාණ කරුවන් ,කලාකරුවන් ,නව උත්පාදන බිහිකරන්නන් සහ සම්ප්‍රදාය බිඳ ලා නවමානයන් සොයා යන්නන් දෙමව්පියන්ට ලජ්ජා ඇතිකරවන සුලු , නීච ,අධම ,පාහර ,කාලකන්නි වේ ..... අනේ වදින තැනකට වැදියන් .....
-කලණක -

:cool:උපුටා ගැනීමකි කරුණාකර කතෘ අයිතිය සුරකින්න.:cool:
 
  • Like
Reactions: saja

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    oXGFAVw.gif
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    එහෙමමත් නැ ඉතින් , කොය් ජොබ් field එකෙත් තමන්ට තරහකාරයෝ වැඩි නම්, ජොබ් එකේ ඉසරහට යන්න අමාරුයි , ඒ ට පස්සේ සල්ලි බැරි කම් , අම්රුකම් වැඩි

    ලංකාවේ ඉංජිනේරුවන් ,ගණකාධිකාරීවරුන් , කළමණාකරුවන් ,වෛද්‍යවරුන් පමණක් ලොව ජයගත්ත උන්,සියලන්ගේ ආදරයට පාත්‍රවන්නන් , දෙමවුපියන්ගේ සිත් සතුටු කරන්නන් වන අතර ස්වෝත්සහයෙන් නැගීසිටින්නන් , රණවිරුවන්, නිර්මාණ කරුවන් ,කලාකරුවන් ,නව උත්පාදන බිහිකරන්නන් සහ සම්ප්‍රදාය බිඳ ලා නවමානයන් සොයා යන්නන් දෙමව්පියන්ට ලජ්ජා ඇතිකරවන සුලු , නීච ,අධම ,පාහර ,කාලකන්නි වේ ..... අනේ වදින තැනකට වැදියන් .....
    -කලණක -

    :cool:උපුටා ගැනීමකි කරුණාකර කතෘ අයිතිය සුරකින්න.:cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ලංකාවේ ඉංජිනේරුවන් ,ගණකාධිකාරීවරුන් , කළමණාකරුවන් ,වෛද්‍යවරුන් පමණක් ලොව ජයගත්ත උන්,සියලන්ගේ ආදරයට පාත්‍රවන්නන් , දෙමවුපියන්ගේ සිත් සතුටු කරන්නන් වන අතර ස්වෝත්සහයෙන් නැගීසිටින්නන් , රණවිරුවන්, නිර්මාණ කරුවන් ,කලාකරුවන් ,නව උත්පාදන බිහිකරන්නන් සහ සම්ප්‍රදාය බිඳ ලා නවමානයන් සොයා යන්නන් දෙමව්පියන්ට ලජ්ජා ඇතිකරවන සුලු , නීච ,අධම ,පාහර ,කාලකන්නි වේ ..... අනේ වදින තැනකට වැදියන් .....
    -කලණක -

    :cool:උපුටා ගැනීමකි කරුණාකර කතෘ අයිතිය සුරකින්න.:cool:

    මෙහෙම පෝස්ටුවක් ශෙයාර් කලාට විරුද්ධයි..

    1.දුක දිනූ මිනිස්සු කියලා පොත් ලියලා ටීවී වල වැඩසටහන් ගිහිල්ලා ඔක්කොම දැකලා මෙහෙම පෝස්ට් එකක් දාන එකේ සාධාරණත්වය?

    2. අමරදේවලා නන්දා මාලිනීලාගේ නම් දන්න අපිට සින්දු කටපාඩම් ඒත් සේනක බිබිලේලා කුලසිංහලා කරපුවා යන්තම් වත් නොඇසූ අය ඕන තරම් ඉන්න රටක කලාකරුවෝ ආදරයට පාත්‍ර නොවන බැව් කීමේ සාධාරණත්වය?
    3.නීච අධම පාහර ටයිටල් එක වැදිලා තියෙන නව නිර්මාන කරුවන් රණවිරුවන් ඉන්න රටක්ද මේක? ශුවර්ද?

    මිනිස්සුන්ට හීන, බලාපොරොත්තු, අරමුණු තියෙනවා.. ඒ වෙනුවෙන් මිනිස්සු වැඩ කරනවා. ඒ හීන/බලාපොරොත්තු/ අරමුණු ඉටු වෙන්න පුලුවන් නොවෙන්න පුලුවන්... ඒවා අරභයා උසස් පහත් වර්ගීකරණය කිරීම වසල ගතියක්.
    එකෙක් උද්දච්ඡයෙක්-අනෙකා හීන මාන කාරයෙක්..
    අන්තවාදය පිටු දකිමු...
    මට නම් ලංකාවේ අදටත් රටේ ඉහළින්ම වැජඹෙන්නේ කලාකාරයෝ කියලයි තේරෙන්නේ ...