ලංකාවේ ඉකොනොමික්ස් ගැන හොඳටම දන්නේ මුන්ගෙන් කවුද?

ලංකාවේ ඉකොනොමික්ස් ගැන හොඳටම දන්නේ මුන්ගෙන් කවුද?

  • Prof. Rohan Samarajiva

    Votes: 0 0.0%
  • Nandalal Weerasinghe

    Votes: 33 36.3%
  • Mahinda Siriwardane (මුදල් ලේකම් )

    Votes: 2 2.2%
  • Ranil Wickramasinghe

    Votes: 6 6.6%
  • Sunil Handunneththi

    Votes: 5 5.5%
  • Harsha de Silva

    Votes: 9 9.9%
  • Indrajith Kumaraswamy

    Votes: 11 12.1%
  • Pathum Kerner

    Votes: 3 3.3%
  • Ajith Cabral

    Votes: 9 9.9%
  • Wasantha Mudalige

    Votes: 13 14.3%

  • Total voters
    91

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ ඉකොනොමික්ස් ගැන හොඳටම දන්නේ මුන්ගෙන් කවුද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    කෝ යකෝ ලංකාවේ ආර්ථිකේ ගොඩ දාපු බැසිල් මහත්තයා?😡🤬
    කුහක ජෙප්පොන්ට බැසිල් මහත්තයව ලිස්ට් එක දාන්න අත නලියනවා නේද 😡🤬
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    කෝ යකෝ ලංකාවේ ආර්ථිකේ ගොඩ දාපු බැසිල් මහත්තයා?😡🤬
    කුහක ජෙප්පොන්ට බැසිල් මහත්තයව ලිස්ට් එක දාන්න අත නලියනවා නේද 😡🤬

    Ajith Cabral list eke innawa ekata hariyanna. :rolleyes: :P
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Ajith Cabral list eke innawa ekata hariyanna. :rolleyes: :P
    පල පොන්ස් අජිත් කබ්‍රාල් ව මහබැංකු අධිපති කරෙත් බැසිල් මහත්තයා තමා. 🤬
    තොපි කුහක ජෙප්පොන්ට සිල් රෙදි ඕනි වුනාම විතරයි බැසිල් මහත්තයා මතක් වෙන්නේ.😡
    දිවි නැගුම මග නැගුම නැත්නම් තොපි තාම තේ පදුරු අස්සේ බොක දාලා කහබිලියා කොලෙන් පුක පිහදානව.😡
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    පල පොන්ස් අජිත් කබ්‍රාල් ව මහබැංකු අධිපති කරෙත් බැසිල් මහත්තයා තමා. 🤬
    තොපි කුහක ජෙප්පොන්ට සිල් රෙදි ඕනි වුනාම විතරයි බැසිල් මහත්තයා මතක් වෙන්නේ.😡
    දිවි නැගුම මග නැගුම නැත්නම් තොපි තාම තේ පදුරු අස්සේ බොක දාලා කහබිලියා කොලෙන් පුක පිහදානව.😡
    skeleton-meme.gif
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    කෝ යකෝ ලංකාවේ ආර්ථිකේ ගොඩ දාපු බැසිල් මහත්තයා?😡🤬
    කුහක ජෙප්පොන්ට බැසිල් මහත්තයව ලිස්ට් එක දාන්න අත නලියනවා නේද 😡🤬
    OL fail kiyanawa neda ehema kenektaneh pohottuwe wada karu kiyala ratak bara dunne
     
    • Love
    Reactions: kasun_kbp

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Indrajith Kumaraswamy කිව්ව එක දෙයක් මතකයි මේ රටේ පාලකයනට රට හදන්න ඕන කමක් නැහැ කියලා හැබැයි එක එයා කිව්වේ ජොබ් එක ගහලා යන දවස් වගේ මතක නැහැ . මෙයත් සුදුසුම සුදුස්සෙක් නෙමේ ඉතින් දේශපාලන පත්වීමක්.

    ගෝටා කරලා ගිය එකම හොදක් තමයි නන්දෙ ව පත් කරපු එක හොද වෙලාවට පැන්සන් ගිය ආරමි එකේ වුන් හිටියේ නැත්තේ