ලංකාවේ හොඳ payment Gateway කවුද ඉන්නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Dialog එකේ Genie
    LOLC එකේ iPay

    මේක දෙක හොදයි , Limite නැහැ පැය 24 Account එකට සල්ලි එනවා.
     

    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    බැංකු වලින් දෙන ඒවගේ සිකුරිටි එක හොදයි ,සෙටප් ෆී එකයි ඇනුවල් ෆී එකයි වැඩියි .. සම්පත් එකේ එහෙම 50ද ක් 60ක් වගේ ඇනුවල් ෆී , අඩුම චාර්ජස් බැංකු පැත්තෙන් සෙලාන් පේමන්ට් ගේට්වේ එක . 3rd පාර්ටි ඒවගෙන් සාමාන්යෙන් ලංකාවේ හොදයි ONEPAY , GENIE APP ,WEBXPAY ,MARKS PAY ,PAYHERE . එතනිනුත් flexibal ,රේට් අඩු MARKS PAY https://marx.lk/payment-gateway/. . Small /startup business එකකට 3rd පාර්ටි පේමන්ට් ගේට්වේ හොදයි . Mediam /Large scale business එකක් නම් බැංකුවක එකක්ම ගන්න . seylan ,HNB හොදයි
     
    • Love
    Reactions: Psiko

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,469
    113
    WHAT IS IT ?
    PLZ EXPLAIN
    A payment gateway is a secure online service that processes payments when someone buys something on a website or app.

    🔍 Simple explanation​

    A payment gateway works like a digital card machine (POS machine) but for online transactions.

    When a customer pays using a credit card, debit card, net banking, mobile wallets, or UPI, the payment gateway:

    1. Collects the payment details securely
    2. Encrypts the information so no one can steal it
    3. Sends it to the bank for approval
    4. Returns approval or failure to the website
    5. Completes the transaction if payment is successful
     
    Last edited:
    • Like
    Reactions: gceal